AI වලින් සල්ලි හොයපු උන්

Pramod4686

Member
Feb 9, 2026
1
0
1
මෙ වෙනකොට හැම එකාම කතා වෙන්න AI ගැනනෙ , මන් හිතන විදියට මෙ වෙනකොට vibe code කරල ගොඩක් උන් web desgn කරනවා , video ads , හදනවා, android apps හදනව , content හදනව , වැඩ ගොඩයි, එ වගෙගෙ chatbot ල හදනව , ඔය වගෙ ගොඩක් දෙවල් කරනව නෙ, මෙ වෙද්දි ඔනෙම කෙනෙක්ට, පොඩි ප්‍රොම්ප්ට් එකකින් එ ඔනෙ දෙයක් කරන්න පුලුවන් තත්වෙට AI ඇවිත් තියනව , හැබැයි මන් දකල තියනව , මෙ රැල්ල එක්ක AI වලින් හදන දෙවල් මිනිසුන්ට බැලූ බැල්මට අදුරගන්න පුලුවන් කමකුත් තියනව ,

මම පහුගිය ටිකේ පොඩි micro saas tool එකක් හැදුව antigravity වලින් , මම එකෙන් 250$ වගෙ පට්ටා ගේමක් දීල ගානක් හොයාගත්ත , හැබැයි මෙ වෙනකොට මම දන්න විදියට ai use කරාට ගොඩක් අය මෙකෙන් සල්ලි හොයනව කියන එකනම් පිලිගන්න අමරුයි මොක්ද ඔනෙ කෙනෙක්ට ai use කරන්න පුලුවන් ,
උබල දැනට ai base කරගෙන හොයල තියන වැඩිම ගාන කීයද , මොනවගෙ ක්‍රම ද තියෙන්නෙ,

Payment Gatte kohomada
 
lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    hodata backlink hadapan
    Kohomada ban hadanne, Danata thathwe

    Capture.PNG

    Capture.PNG
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    මෙ වෙනකොට හැම එකාම කතා වෙන්න AI ගැනනෙ , මන් හිතන විදියට මෙ වෙනකොට vibe code කරල ගොඩක් උන් web desgn කරනවා , video ads , හදනවා, android apps හදනව , content හදනව , වැඩ ගොඩයි, එ වගෙගෙ chatbot ල හදනව , ඔය වගෙ ගොඩක් දෙවල් කරනව නෙ, මෙ වෙද්දි ඔනෙම කෙනෙක්ට, පොඩි ප්‍රොම්ප්ට් එකකින් එ ඔනෙ දෙයක් කරන්න පුලුවන් තත්වෙට AI ඇවිත් තියනව , හැබැයි මන් දකල තියනව , මෙ රැල්ල එක්ක AI වලින් හදන දෙවල් මිනිසුන්ට බැලූ බැල්මට අදුරගන්න පුලුවන් කමකුත් තියනව ,

    මම පහුගිය ටිකේ පොඩි micro saas tool එකක් හැදුව antigravity වලින් , මම එකෙන් 250$ වගෙ පට්ටා ගේමක් දීල ගානක් හොයාගත්ත , හැබැයි මෙ වෙනකොට මම දන්න විදියට ai use කරාට ගොඩක් අය මෙකෙන් සල්ලි හොයනව කියන එකනම් පිලිගන්න අමරුයි මොක්ද ඔනෙ කෙනෙක්ට ai use කරන්න පුලුවන් ,
    උබල දැනට ai base කරගෙන හොයල තියන වැඩිම ගාන කීයද , මොනවගෙ ක්‍රම ද තියෙන්නෙ,
    AI යුස් කරලා සල්ලි හොයනවා කියන්නේ ප්‍රොම්ප්ට් කරලා කෝඩ් ලියන එක නෙවේ බන්. උබ ලිව්වත් ප්‍රොම්ට් කරලා ලිව්වත් අන්තිමට උබ විකුණලා තියෙන්නේ සවිස් එකක් හරි සොෆ්වෙයා එකක් හරිනේ. එක AI නෙවේ. AI යුස් කරලා හදපු ප්‍රඩක්ට් එකක්.
     
    • Like
    Reactions: kp_man