සිංහල බෞද්ද මිනිස්සු ඇයි කුහක!

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    61055092-1286160364858367-8817151620522442752-n.jpg
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හැම තැනම ඔහොම නෑ..
    තම්බි උඹලගෙත් ඕක තියනව

    ඕක මිනිස් ගතියක්


    :yes: :yes: :yes:

    අපි වැඩියෙන් ගත කරන්නෙ අපෙ ජාතියෙ අයත් එක්කම නිසා වැඩිපුර වැරදි පෙනවා.
    සුද්දන්ගෙත් තියෙනවා ජප්පන්ගෙත් තියෙනවා චීන්නුන්ගෙත් තියෙනවා හම්බයන්ගෙත් තියෙනවා .ම්නිස් ගති කොයි ජාතියටත් පොදුයි.
    තමන්ගෙ ජාතිය පල්ලෙහාට දමා කතාකිරිමෙදි වෙනත් ජාතියක හොඳ දැක එය අගය කිරිම සාමාන්‍ය ලක්ෂණයක් .
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,386
    113
    @UbeThaththa @හෙළයෙක් දැන් මේවා වැහිලා ගිහිල්ලා නේද මචංල?

    e82c2cd09db0bf410917cda2ef22ffd4.gif

    පෝය දවසෙ ඩිප්‍රෙශන් වැඩි වෙනකොට බම්ප් කරන ත්‍රෙඩ්ස් 😂
    කැරිම කරුමයක් උබලට පඩිසන් දීල තියෙන්නෙ, පෝය දවසෙත් නිදහසක් නෑ :ROFLMAO:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,386
    113
    ඔව් බං ඒ අස්සෙ බුදු පිළිමත් ගිණි තියලා බං තම්බි වගයක් සිවුරු ඇදගෙන ඇවිත්. 😭
    ඒව දකිනකොට ඩිප්‍රෙශන් තව වැඩි වෙනව නේත? :ROFLMAO: