ෆාතිමා සින්හලෙන්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,790
    8,529
    113

    අඩෝ මුස්ලිම් ෆැමිලි එකක් සින්හලෙන් චැනල් එකක් කරනවා දැක්කමයි. මොකක්ද රහස? සබ් ගන්න ලේසියටද 🤭
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,823
    6,849
    113
    වරදක් කියන්න නෑ. චැනල් එක හොදට කරනව. වීඩියෝ කීපයක් බලල තියනව.
     
    • Like
    Reactions: Cypress

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,790
    8,529
    113
    වරදක් කියන්න නෑ. චැනල් එක හොදට කරනව. වීඩියෝ කීපයක් බලල තියනව.
    ow. godak un ganu lamai pennanne naha. ae athin muu patta
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113

    අඩෝ මුස්ලිම් ෆැමිලි එකක් සින්හලෙන් චැනල් එකක් කරනවා දැක්කමයි. මොකක්ද රහස? සබ් ගන්න ලේසියටද 🤭

    බීෆ් තක්කඩි කියන්නේ ලොවෙත් මරි මෝඩ ජෙබ්බෙක්ට වෙන්න ඕන. මූනේ ලපයකුත් ඇති ලොවෙත්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,790
    8,529
    113
    බීෆ් තක්කඩි කියන්නේ ලොවෙත් මරි මෝඩ ජෙබ්බෙක්ට වෙන්න ඕන. මූනේ ලපයකුත් ඇති ලොවෙත්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බිෆ් යෙන්ගඩී බන් ඔය :lol:
     
    • Haha
    Reactions: Cypress

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    338
    569
    93
    පල්ලියෙන් කේස් එක දාවි ලගදිම :yes::yes:
    මේ අපේ මුලව්ෆර් නානනෙ. මම පොරව දන්නව මල්වානෙ ගෙවල් තියෙන්නෙ. ලංකාවෙ ඉන්නකොට එලුව ගේන්න යන්නෙ පොරගෙ ගෙවල් පැත්තට.
    මාත් මුලින් ඔය වීඩියෝ දැකපු කාලෙම ඇහුවෙ පල්ලියෙන් අවුලක් නැද්ද කියල. අවුලක් නෑලු පල්ලිය දැනුවත් කරලලු කරන්නෙ.
     
    • Like
    Reactions: yaka92

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    මේ අපේ මුලව්ෆර් නානනෙ. මම පොරව දන්නව මල්වානෙ ගෙවල් තියෙන්නෙ. ලංකාවෙ ඉන්නකොට එලුව ගේන්න යන්නෙ පොරගෙ ගෙවල් පැත්තට.
    මාත් මුලින් ඔය වීඩියෝ දැකපු කාලෙම ඇහුවෙ පල්ලියෙන් අවුලක් නැද්ද කියල. අවුලක් නෑලු පල්ලිය දැනුවත් කරලලු කරන්නෙ.
    වීඩියෝ හලාල් නෑ කියලද කේස් දාන්නේ :rolleyes2: :ROFLMAO: :ROFLMAO: 🤌