YT වීඩියෝ vlog කරන බුවාලා එන්න

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    යූටියුබ් ෆේස්බුක් ටික්ටොක් වීඩියෝ හදන අය ඉන්නවද ?

    හිතපන්කො තමන්ගෙ වීඩියෝ එකක් fb එකෙත් දාලා ඒක ම තමන් ම YouTube එකෙත් දැම්මා කියල.එතකොට කොපි රයිට් සීන් එකක් ඇවිල්ලා කෙල වෙලා යන්න පුළුවන්ද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    multiple platform aulak ne, habai ikmanta dapan :sorry: mata ali wedak una, eka pkek mage ewa ussala FB dala. ewale CM tool nethi nisa Facebook try kale ne. wena ekek okkoma daily publish karala lankawa block karala. youtube wage manual copyright gahana seen eka henama epa wenawa meta unge. ekko unge copyright tool ekata (Rights Manager) access ganna oni. eka denne ne lesiyata.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,084
    113
    35
    Spain
    උඹම හදපු වීඩියෝ එකක් නම් එකේ කොපිරයිට් තියෙන්නේ උඹට. එහෙම උඹටම කොපිරයිට් තියෙන වීඩියෝ ඒකට කැමති දෙයක් කරන්න උඹට අයිතිය තියෙනවා. ෆ්ලට්ෆෝම් දෙකකතුනක ඕන ගානක දාපන්. එකට අවුලක් නැහැ.
     
    • Like
    Reactions: ndod1