උබලට කියන්න කාලකන්නි කතාවක් තියෙනවා. 🤮🤮🤮

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ෆොන්,ලප් රෙපෙයාර් කරන වුනුත් කරනවා ඔක.මගෙ ලැප් එකක් හදන්න දුන්න්ට පස්සෙ වයි ෆයි වැඩ නෑ.ලගදි හදන්න දිගා ටවුමෙ එකෙක් ගාවට වූ කිව්වෙ මෙකට ශොට් එක දීලා කියලා. එතනට එන අයිසී එක්ම නෑ කියලා..ලංකාවෙ කැරි හුත්තලම තමයි ඉන්නේ
    මේක ටිකක් හිතාගන්න අමාරුයි, මොකද වයිෆයි බ්ලු ටූත් එන්නේ එක්ස්පැන්ෂන් කාඩ්, ඒවා PCI පෝට් එකකට දාල තමයි එන්නේ, ඇන්ටනා එක විතරක් යනවා ඩිස්ප්ලේ එක අතරෙන්. සමහරවිට බෝඩ් එකටම පාස්සපු අයිසී එකක්ද ඕක? මම කවදාවත් දැකල නැහැ එහෙම ඒවා.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,760
    113
    අම්බකිස්ස
    මේක ටිකක් හිතාගන්න අමාරුයි, මොකද වයිෆයි බ්ලු ටූත් එන්නේ එක්ස්පැන්ෂන් කාඩ්, ඒවා PCI පෝට් එකකට දාල තමයි එන්නේ, ඇන්ටනා එක විතරක් යනවා ඩිස්ප්ලේ එක අතරෙන්. සමහරවිට බෝඩ් එකටම පාස්සපු අයිසී එකක්ද ඕක? මම කවදාවත් දැකල නැහැ එහෙම ඒවා.
    කඩේ එකා තමයි බන් කිව්වේ, කැල්ල ගලවලා කියලා.
     
    • Like
    Reactions: Jack London