උබලට කියන්න කාලකන්නි කතාවක් තියෙනවා. 🤮🤮🤮

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,229
    1,702
    113
    colombo
    දම්රෝ එකේ වැඩ කරන එකෙක් ඉන්නවා නම් සප් එකක් අරගන්න තිබ්බා.
    ඒ උනාට ඕවා එකකට එකක් ලින්ක් නැතුව ඇති. පරණ ටීවී නෙ බන්. :(
    මම හිතන්නෙ මොඩල් වලට එන පාට්ස් වලින් අඳුන ගන්න පුළුවන් ඇති ඒත් පැනල් එකට කෝමද බලන්නෙ කියලා අයිඩියා එකක් නෑ. ඇයි බම් දම්රො සර්විස් එකටබ්දැම්මෙ නැත්තෙ? ගත්තෙ එහෙම හොඳ තැනකින් නම් අපරාදෙ එක එකාලට රෙපෙයාර් කරන්න දෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,220
    25,030
    113
    මම හිතන්නෙ මොඩල් වලට එන පාට්ස් වලින් අඳුන ගන්න පුළුවන් ඇති ඒත් පැනල් එකට කෝමද බලන්නෙ කියලා අයිඩියා එකක් නෑ. ඇයි බම් දම්රො සර්විස් එකටබ්දැම්මෙ නැත්තෙ? ගත්තෙ එහෙම හොඳ තැනකින් නම් අපරාදෙ එක එකාලට රෙපෙයාර් කරන්න දෙන්නෙ.
    උන හදන්නෙ නැ, බඩු නෑ, මගෙ එකේ අවුලක් ඇවිත් කිව්වා 35ක් යනවා, වොරන්ට් තියෙන නිසා හදනවා, නැත්නම් 35ක් අරන්වත් හදන්නෙ නැලු උන් අතේ බඩු නෑ කියලා

    ලින්ක් තිබ්බා කියපංකෝ, ටීවි කඩේ එකා කිව්වොත් මගේ ගාවට ආවේ මෙහෙම තමා මම වෙනස් කරපු හුත්තක් නෑ කියලා.

    එතකොට මූට කටෞත්තර නැති වෙනවා.

    ඔතන කරන්න පුලුවං එකම වැඩේ අරූගේ කැරි වැඩේට වෙන මොකක් හරි ඩප්පියක් සෙට් කරන එක තමා.
    යස්, ඒ උනාට ඕවට පැටලෙන්න යන්න එපා බන්. දෙනවා නම් ඉතින් ගේම් තියේ ඕවට
    ------ Post added on Jun 5, 2024 at 8:40 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,006
    42,312
    113
    සේදවත්ත
    මාසයක් දෙකක් ඇරලා ගංජා ටිකක් උගේ ගේවල් අස්සට දාල 119 ගහපන් කොනිනිකේසන් එක්කින්

    ලාංකික ක්‍රමයට හොඳ ගුටි පෝරිල් එකක් තමයි හරියන්නේ 😂
    දෙන්නම පොලිසියේ නේ
    ඊට වඩා ලේසී කැලෑපත්තර
    කුඩු ගංජා ටිකක් වත්තේ හංගලා පොලිසියට ඔත්තු දෙන එක
    පරණ පෙරේත තට්ටුවක් මිදුලට දාන එක
    ටිවි එක ගලවල පොටෝ ගහලා පස්සෙ ඌට හදන්න දීලා ඌ කෑලි ගලවලනම් පොලිසි යන එක
    ගැන්සියකට දීලා පරේදි විල් එක්කට හරි වෑන් එක්කට ඔබාගෙන තලන එක
    ------ Post added on Jun 5, 2024 at 8:58 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,176
    17,997
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුලින් කතා කරද්දි ඌට තේරෙන්න ඇති මේ ගැන දැනුම null කෙනෙක් කියල. හොයල බලන එකක් නෑ කියල. ලැබුණ චන්ස් එකෙන් දුන්න ගේම. company call කරල ගන්න පුලුවන් වෙයි serial numbers. power board mainboard serial numbers බලන්න match වෙනවද කියල panel seriel එක්ක. දාපු panel එකෙත් බලන්න model numbers
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,069
    21,124
    113
    කාරියව ගූගල් රවීව් බැස්සමු. මෙතන දාපන් ලොකේෂන් එක
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    25,414
    1
    43,376
    113
    චූවගෙ රෑෂ් එකේ
    අඩේ මම හිතුවා අනිවා උබ මේ ගැන කියල post එකක් දායි කියල. උබලා මට ගහන්නත් ගියා. පොලිසියෙනුත් ගෙන්නුවා. මම කිව්වනේ මම ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ කියලා. 😔
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,846
    4,628
    113
    මේකට සම්බන්දයි මේ තියෙන්නෙ මන් පහුගිය දවසක LED TV බෝඩ් එකක් හොයල දාපු ත්‍රෙඩ් එක. මෙ ත්‍රෙඩ් එකෙත් එකෙක් මන් ටී වී එක හදන්න දීපු තැන රෙකමන්ඩ් කලා. මන් ප්ලේස් එකෙ නම දැනට කියන්නෙ නෑ. මොකද සීන් එක පොලීසිත් ගියා.

    කතාව මෙහෙමයි පහුගිය දවසක අපි ටී වී බල බල ඉද්දි එක පාරම ටී වී එක ඕෆ් වෙලා ගියා. මම වැඩිය ටී වී බලන්නෙ නැති උනාට හරියටම මාත් එදා ටී වී එක ඉස්සරහ වාඩිවෙලා ඉදියෙ. මන් දන්න සේරම වැඩ දැම්මා ආයෙ ටීවී එක ඔන් කරගන්න. ගලවලා නෙමෙ ප්ලග් පොයිට් කේබල් චෙක් කරලා. වැඪේ හරිගියෙ නෑ. මට තෙරුනා රිපෙයා කරන්න වෙයි කියල. දවස් දෙකක් විතර බලලා රිපෙයා කරන්න තැනක් හෙව්වා. අපේ පැත්තෙ ගෲප් එකක මේ ශොප් එකට හොදට රිවීව්ස් කියල තිබ්බා. ඉතින් මන් එතනට ටීවී එක ගෙනිච්චා ගෙනියන්න කලින් මන් කෝල් කලා එවෙලෙ කිව්ව පොඩි දෙයක් නම් එවෙලෙ හදල දෙන්නම් නැත්නම් තියල යන්න වෙනව කියල. ගෙනිච්චම ඌ එක ප්ලග් කරලවත් බැලුවෙ නෑ අයියෙ බාරගත්තු වැඩ ගොඩක් තියෙනවා හෙට උදේට බලල කෝල් එකක් දෙන්නම් කිව්ව.

    කිව්ව විදියටම උදේ මූ කොල් කරලා කිව්ව අයියෙ ටීවි එක හදන්න 12ක් විතර යනවා., ඒත් බෝඩ් එක දානවනම් හොදයි බෝඩ් එක 18ක් වෙනව කියල. මම උඩ ගියා මන් හිතුවෙ පොඩි සීන් එකක් ඇත්තෙ කියල. එවෙලෙ මන් කිව්ව මල්ලි මෙ වෙලාවෙ නම් එච්චර අතෙ නෑ. මන් ඔයාට කෝල් එකක් දෙන්නම් කියල.

    ඔහොම ඉද්දි මන් උඩ ත්‍රෙඩ් එකත් දැම්මෙ. කොහොම හරි මන් ඕක සර්ච් කල නිසා යූටියුබ් එකෙන් වීඩියෝ එකක් සජෙස්ට් උනා LED ට්ව් රිපෙයා කරන ලන්කාවෙ එකෙක් ඌ බෝඩ් විකුනනවා.


    ඌ පෙබරවාඅරි මාසෙ ඒ බෝඩ් එක විකුනලා තිබ්බෙ 4500ට. කොහොම හරි බඩු ඉවරයි මන් කෝල් කරද්දි. ඌ කිව්ව 18 නම් හොදටම වැඩියී කියල. ඌ මට මෙහෙම කතාවක් කිව්වා. " ඔයා දැණ් ඕක හදනවනම් උගෙන්ම හදන්න නැත්නම් ඕකා ඩිස්ප්ලේ එක ඩැමෙජ් කරල තමයි ටී වී එක දෙන්නෙ කියල. ඒක ගොඩක් උන් කරන වැඩක්" කිව්ව.
    මට දැන් ටි වී එක ප්‍රාන ඇපයට අරන් වගේ හැගීමක් ආවෙ. මන් ශොප් එකට කතා කරල කිව්ව පරන බෝඩ් එකක් තියෙනව ඒක දාමු කියල. මන් අරන් එන්නම් කියල. මගේ බෝඩ් එකේ පොටොස් ගෙන්නගෙන කිරියෙ උන් කියපු කුරුනෑගල ශොප් එකෙනුත් බෝඩ් එකේ ප්‍රයිස් චෙක් කලා. උන් ලග 6500යි. එහෙම ඉදලා මන් එකපාර ඌට නොකියා ශොප් එකට ගිහින් කිව්ව මල්ලි අර බෝඩ් එක හරියන්නෙ නෑ මන් ටී වී එක ගෙනියනව කියල.

    මූ බැක් කවර් එකෙ ඇන දෙකක් ගලවලා කිව්ව අයියෙ මෙන්න මේ ඇන දෙක විතරයි ගැලෙව්වෙ ඔන්න බෝඩ් එක තිබුන විදියටම තියෙනව කියල.
    මන් ටී වී එක අරන් ඇවිත් වෙන තැනකට දීලබැළෙව්වා මොකද බෝඩ් එකට මූ කියපු ගානත් එක්ක මට සැකයි බෝඩ් එක ඇත්තටම ගිහින්ද කියල. දීපු තැනින් විනාඩි පහෙන් බෝඩ් එක ෆික්ස් කලා. ඒත් ඩිස්ප්ලේ ආවෙ නෑ ඒක බලන්න ගැලෙව්වම තමයි දැක්කෙ. මූ ඩිස්ප්ලේ එක මාරු කරලා කියල. ඒ ඩිස්ප්ලේ එකෙ රිපෙයාස් වගයක් කරල තියෙනවා කම්බි ඇදලා. රිබන් එක කපලා. ඩිස්ප්ලේ එකෙ ඉරි යනවා. මට නෙමෙයි යකා නැග්ගා.

    අපි ගිහින් ඌට ටී වී එක දීල කිව්වා. මගෙ තිබුන ඩිස්ප්ලේ එක දාල දීපන් කියල. ඌ කියන්නෙම මාරු කලේ නෑ කියල පස්සෙ අපි පොලීසියටත් ගියා පොලීසියෙදිත් වාද උනා විතරයි පොලීසියෙන් සාක්ශි ඉල්ලනවා මාරු කරා කියන්න. ඩිස්ප්ලේ එකෙ රිපෙයා පෙන්නුවාම් ඌ පිලිගන්නවා එක කලේ ඌ කියල ඒත් ඌ කියන්නෙ එක කලේ TV එක හදන්න කියල. නෝ පවර් ටීවී එකක් හදන්න ඇයි පැනල් එකක් ගැලෙව්වෙ කිව්වම ටෙක්නිකල් ඩීටෙල්ස් අපිට තෙරෙන්නෙ නෑලු.
    කොහොම හරි පොලීසියෙන් කිව්ව කම්පැනියෙන් හරී බාකෝඩ් එක්ක චෙක් කරලා මාරු කරා කියල ඩොකියුමන්ට් එකක් අරන් එන්න කියල. ඒක කරන්න බැරි වැඩක් මන් හිතන්නෙ එහෙම කරන්න පුලුවන් විදියක් තියෙනම් දන්න එකෙක් කියපන්. TV එක Panasonic Damro ලා ඩිස්ට්‍රිබියුට් කරන්නෙ මන් හිතන්නෙඋන්ගෙන් හරි කමක් නෑ සර්විස් ලොග් එකක් ගන්න පුලුවන්නම් මන් පට්ට මලෙන් ඉන්නෙ මූ ගැන. මූ කැරි වැඩ්ක් කලා. එක්කො මාරු කලා නැත්නම් ඩැමෙජ් කලා ඒක් ශුවර්. මොකද මේක මේ ටී වී එකෙ ආපු පලවෙනි රිපෙයා එක.

    සමහර විට ඌත් මේ ත්‍රෙඩ් එක බලන්න පුලුවන්. මචන් මන් දන්නවා උබ කලේ කැරිකමක් මට උනේ එක ඔප්පු කරගන්න බැරි උන එක.

    සයිඩ් එක ලොකු ගැප් එකක් තියෙනවා
    IMG-1304.jpg


    මේ වගෙ ඉරි බ්ලින්ක් වෙවී ගොඩක් තියෙනවා
    මචන් පොඩ්ඩක් ශොප් එක PM කරපන්. මටත් ටිකක් මේ වගේ සීන් එකක් උනා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,896
    1
    6,815
    113
    TrapHouse
    ලංකාවෙ ඉන්නෙ ඔයවගේ බලු වැඩ කරන එවුන්මයි බං ඔය ෆීල්ඩ් එකේ..
    මගේ ලැප් එකේ ඩිස්ප්ලේ ගිහින් ඒක දාන්න දුන්න එකෙක්ට..
    ඌ ඒක දාන්න ඉස්සෙල්ල ඉල්ලුවෙ 18යි.. ඒත් දැම්මට පස්සෙ තව 4000ක් ගත්ත පවර් යුනිට් එකත් රෙපෙයාර් කලා කියල..
    වැඩේ කියන්නෙ හැදුවට පස්සෙ කීබෝඩ් එකෙත් සමහර කීස් වැඩ නෑ :oo:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,835
    28,118
    113
    ලංකාවෙ නොදන්න තැනකින් වැඩක් කරගත්තොත් හික වෙන්න තියන චාන්ස් එක 75% ට වඩා තියනවා. මේ මට උන වැඩක්. කාර් එකේ AC repairs මම වෙනදා කරගන්න තැන මල්ලි දවස් කීපෙකට ශොප් එක වහලා පොරගෙ වයිෆ්ලගෙ ගමේ ගිහිං තිබ්බා අවුරුදු ඉවර උන ගමන්ම වගේ හින්දා. ඒ අස්සෙ හදිස්සියෙ මගෙ කූලර් එකෙයි හෝස් වගේකයි ලීක් ඇවිල්ලා AC හොදටම මදි උනා. අප්‍රේල් තිබ්බ රස්නෙ එක්ක වාහනේ දුවන්නම අමාරු උනා ඒත් එක්කම ටිකක් ලොකු ට්‍රිප් එකකුත් දාගෙන හිටියා අපි දවස් දෙකකින්. අරූ එනකන් ඉන්න බැරි නිසා අපේ කසින් අයියා කෙනෙක් හොදයි කිව්ව AC workshop එකකට දැම්මා. මම WFH නිසා එතන වාහනේ දාලා ආව වැඩ කරන්න. වෙනදා අදුරන තැන එකේ දාලත් කරන්නෙ එහෙමයි. වාහනේ දාන්න කලින්ම මම වෙනදා දාන AC මල්ලිට කෝල් කරලා විස්තරේ කිව්වම ඌ කිව්වෙ AC එන යන කේස් එකක් නැතුව නිකන්ම AC මදි ගතියක් ව්තරක් තියන හින්දා කම්පෙශර් එකේ අවුලක් වෙන්න විදිහක් නෑ කූලරේ කේස් එක තමා ඇත්තෙ කියලා. ගිහිං බලනකොටත් කූලරේ ලීක් එකයි හෝස් වල ලීක් ටිකයි විතරයි අලුතෙන් දාපු තැන එකාටත් හම්බුනේ. ඊටපස්සෙ තමා වාහනේ එතන දාලා ආවෙ. පස්සෙ හවස කෝල් එකක් දුන්නා පොර වාහනේ AC හදලා ඉවරයි ඇවිල්ලා අරං යන්න කියලා. පස්සෙ ගිහිං බැලුවාම කූලරේ අලුතෙන් දාලා හෝස් ටිකේ ලීක් හදලා AC එක සර්විස් කරලා ගෑස් ගහලා තිබ්බා. AC ත් හොදටම තිබ්බා. මමත් ඉතිං අරූගෙ ගාන දීලා thanks කරලා වාහනේ ගෙදර අරං ආව. පහුවදා කිලෝමීටර් 50+ විතර ගමනක් ගියා. යනකොට මෙන්න ඒසි එනවා යනවා එකපාරට. තියන වෙලාවට හොදටම තියනවා ආය එකපාර නැතිවෙනවා. ආය ඔටෝම ටිකකින් හරියනවා. ඊටපස්සෙ අලුත් තැන එකාට කෝල් කරාම කියපි මහත්තයා එහෙනම් කම්පෙශර් එකත් ගිහිං වගේ ඒකත් දාන්න වෙයි කියලා. මම කිව්වා හදන්න කලින් එහෙම කම්පෙශර් එකේ අවුලක් තිබ්බෙ නෑනෙ කියලා. ඌ කියනවා මේවා ජපන් රීකන්ඩිශන් කම්පෙශර් නිසා එකපාරට කෙලවෙලා යන්න පුලුවන් කියලා. පස්සෙ මම අර වෙනදා ඒසී වැඩ කරන මල්ලිට කතා කරාම ඌ කිව්වා එහෙම වෙන්න චාන්ස් එක සෑහෙන්න අඩුයි මගෙ තිබ්බ කම්පෙශර් එක සාමාන්‍යෙන් හොදට තිබ්බා කියලා උගෙ යාලුවෙක්ගෙ පොට් එකක් කිව්වා ගිහිං පෙන්නන්න කියලා. ගිහින් පොරට පෙන්නුවාම කම්පෙශර් එක සෑහෙන්න කැපිච්ච එකක් ගන්නම දෙයක් නෑ. අරූ කිව්වා අරූ කම්පෙශර් එක මාරු කරලා වගේ කියලා. කම්පෙශර් එකක් රීකන්ඩිශනුත් 50ක් වගේ වෙනවලු කියලා. මට යකා නැග්ගා. මම අර අලුත් තැන එකාට කලින් කිව්වෙ නෑ මට මෙතෙන්ට එන්න කිව්වෙ අපේ කසින් අයියා කියලා. ඒක කියන්න මට අමතක උනා. ඌත් මූව අදුරන එකෙක් උගෙ බිස්නස් එකේ තියන වාහන 5ක් විතරම දාන්නෙ මෙතෙන්ටලු. පස්සෙ ඌටත් සීන් එක කියලා ඌත් එක්ක ගිහිං අලුත් තැන එකාට ඇමතුවා පලු යන්න. අරූ ගිය ගමන්ම කිව්වෙ "මම දන්නෑනෙ මේ $&@@ අයියගෙ මල්ලි කෙනෙක් කියලා" කියලා. හැබැයි ඌ පිලිගන්නෙම නෑ කම්පෙශර් එක මාරු කරා කියලා. අයියාටත් කතාකරලා කියනවා අයියා දන්නවා උන් ගැන උන් එහෙම කරන උන් නෙවෙයි අරකයි මේකයි කිය කිය. පස්සෙ කිව්වා ඌ ගාවට ගේන්න කලින් කම්පෙශර් එකේ අවුලක් තිබ්බෙ නැති හින්දා කම්පෙශර් එක රෙපෙයාර් කරලා දෙන්නම් කියලා මනුස්සකමට. පස්සෙ කූලරේ මාරු කරපු එකෙන් කොහොමද කම්පෙශර් එක කැපෙන්නෙ? කලින් කැපිලා තිබ්බෙ නෑ කියලා කලින් AC රෙපෙයාර් කරපු මල්ලිට ශුවර් ඌ ගාව කම්පෙශර් එක ගලවපු වෙලාවක ගත්තු ෆොටෝ තියනවා පොලිසි ගිහිං ඌවත් ගෙන්නලා ෆොටෝ ටිකත් පෙන්නන්නද කියලා අපි ගේම ඉල්ලුවා (එහෙම ගහපු ෆොටෝ තිබ්බෙ නෑ ඇත්තටම බොරුවට කිව්වෙ). ඌ කියනවා අවුලක් නෑ පොලිසි යන්නලු ඌ මාරු කරේ නැල්ලු. පස්සෙ අයියා කාරයත් අරූට බැනලා ආය උගෙ වාහන එකක්වත් මෙතන දාන්නෙත් නෑ දන්න එකෙක්ට දාන්න දෙන්නෙත් නෑ කියලා බැන්නා මමත් කිව්වා සෝශල් මීඩියාත් දානවා මේ සීන් එක පුලුවන් දෙයක් කරපන් කියලා අපි එන්න ආවා. විනාඩි 20කින් විතර ඌ අයියට කෝල් කරලා කිව්වා ඌ කම්පෙශර් මාරු කරේ නැතත් අපි සෝශල් මීඩියා දාලා උගෙ බිස්නස් එකේ නම අවුල් කරොත් ඒක උට ඊට වඩා පාඩුවක් වෙනවා පොලිසි ගානෙ රස්තියාදු වෙන්නත් වෙනවා ඒ හින්දායි අයියත් ඒකාලෙ ඉදන් උගේ කස්ටමර් කෙනෙකුත් නිසා ඌ ගානෙ රීකන්ඩිශන් කම්පෙශර් එකක් දාලා දෙන්නම් මගෙ තියන කම්පෙශර් එක ඌට දෙන්න කියලා. අපි කිව්වා ඌ දාලා දෙන ඒවා අපිට ශුවර් නෑ අපි අපිට ශුවර් තැනකින් කම්පෙශර් එක ගන්නම් ඌට ඒකෙ ගාන දෙන්න කියලා. ඌට එහෙම කරන්න බෑ ඕනෙනං ඌ ගාවින් දාලා දෙන්නම් කියලා ඌ කියනවා ඌ ගාව බඩු තියන නිසා ඌම දැම්මොත් ඌට කොස්ට් එක යන්නෙ 30ක් වගේ ඔක්කොටම ඒ හින්දා ලොවෙත් ඌට 50ක් දෙන්න බෑ කියලා. පස්සෙ ගේම ඉල්ලලා ගේම ඉල්ලලා ඌ 30 ක් අපේ අතට දෙන්න ලයින් කර ගත්තා. පස්සෙ අපි 47කට රීකන්ඩිශන් කම්පෙශර් එකක් අරං අර මල්ලි කිව්ව උගෙ යාලුවගෙ තැනට දාලා කම්පෙශර් එක මාරු කරා. ඊටපස්සෙ අරූ ගෝලයෙක් අතේ 30ක් එවලා තිබ්බා ඌ අතේම අපි පරණ කම්පෙශර් එක ආපහු ඌට යැව්වා. ඊටපස්සෙ ඌ කෝල් කරලා කිව්වා අයියට මහත්තයා මම මෙලෝ වර්ක්ශොප් එකක කෙනෙක් නොකරන වැඩක් ඔය කරේ මගෙ මනුස්සකමට එහෙනම් මේක මෙතනින් ඉවරකරගමු කියලා අයියත් හරි කියලා තිබ්බා ෆෝන් එක. මට ආය අලුත් කම්පෙශර් එක හයි කරලා ඉවර වෙද්දි ඔක්කොම 60ක් ඉවරයි. අරූගෙන් 30යි හම්බුනේ ඉතුරු 30ම අතින් කයිට්. දැන්නම් හැබැයි AC හොදටම තියනවා. මේකෙන් උගත් පාඩම්

    1.හදිස්සියකට කියලා දන්න හොදම තැනින් නැතුව ලංකාවෙ වාහන හදන්න යන්න හොද නෑ

    2. දන්නම ශුවර් තැනක ඇරෙන්න ලොවෙත් වාහනේ හදන්න දාලා එන්න හොද නෑ

    3.අලුත් තැනකට යන්නම වෙනවනම් මාව එවුවෙ අරූ මම අහවලාගෙ අහවලා කියලා කියලා තියපන් අනිවා. ඒකියන්නෙ මූට ඉකෙව්වොත් මටත් ඉකවෙනවා කියලා ඔලුවට දාන්න ඕන

    නැත්තං වේස අඩුකුලේ හොර සිංහලු ගාවින් වැඩක් කරගන්නවා කියන්නෙ ලේ කෝප වෙන මරාගන්න වෙන අතිනුත් කයිට් කරගන්න වෙන වැඩක්
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    8,949
    10,011
    113
    United States
    සර්විස් සෙන්ටර් යවනවා ඇරෙන්න වෙන විසදුමක් නෑ. දම්‍ රෝ වගේ තැන්වලින් බඩු ගත්තොත් ෆ්‍රිජ් , වොෂින් මැෂින් වගේ ඒවාගෙදරටම ඇවිත් හ්දලා දෙනවා. ටීවිත් එහෙම හදලාදෙනවා ඇති. උබටත් තිබ්බේ කීය ගියත් උබ ගත්ත ටිවී එකට අදාල සර්විස් සෙන්ටර් එකට දෙන්න.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,658
    113
    අනේ පකයො
    එක එකාගෙ අහුමුලු හුන්ඩු අස්සෙ රිංගන්නෙ නැතිව රිවිව්ස් තියෙන හොද සවිස් සෙන්ට එකකට පල
     
    • Like
    Reactions: Nidarshana_k
    අපරාදෙ :( ඔයාට තිබුනෙ ගනිපු තැනටම දෙන්න. එයාලා වොරන්ටි ඉවර වෙලා තිබුණත් සල්ලි අරන් හරි හදලා දෙන එක trust කරන්න පුළුවන්.

    ගහගන්න ගියේ නැති එක හොදයි. හැබැයි ලේසි වෙන්නෙ නෑ කියලා බය කරන්න ඕනෙ ඔය වගේ අය. එතකොට තව කෙනෙක්ට ඔහොම වැඩක් කරන්න කලින් දෙපාරක් හිතනවා. ගහන්න ගියා නම් එයයි wife නුයි විතරක් නම් හිටියෙ අනිවාර්යයෙන් පොලීසියෙදි ඒක වාසියට හරවගන්නවා එයාටත් ගහන්න හැදුවා හරි ගැහුවාහරි කියලා.

    ඕවා පොලීසියට කියලා වැඩක් වෙයිද නම් දන්නෙ නැහැ. එයාලට ඔප්පු කරලා පෙන්නන්න වෙයි. අදුරන කෙනෙක් නෙමෙයි නම් එයාලට ඕක තව එක වැඩක් විතරයි.

    ගොඩක් computers, phones වගේ හදන තැන් වලත් ඔය කෑලි මාරු කරන එක damage කරන එක phone, laptops වගේ දේවල් අරන් ගියාම තියාගෙන ඒවා ඇතුලෙ තියෙන දේවල් බලන එක, ඒවා වෙන වෙන දේවල් වලට use කරන එක වෙනවා. එහෙම නැතුව හරිම වැදගත් විදියට තමන් කරන job එක කරන අයත් ඕනෙ තරම් ඉන්නවා. නැතුව නෙමෙයි. අනික කෙල්ලෙක් ඔය කඩේකට ගියාම එයාල හිතන්නෙ කෙල්ලො කියන්නෙ හරිම මෝඩ ජාතියක් කියලා. එයාලා හිතන්නෙ කෙල්ලො කම්පියුටර්ස් යූස් කරන්නෙ YouTube එකේ මේකප් දාන කොන්ඩෙ හදන වීඩියෝස් බලන්න විතරයි කියලා. මට ඕන තරම් අත්දැකීම් තියෙනවා ඒ ගැන නම්.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,659
    1,037
    113
    SUMSUNG S9 + EKA AWURUDU 5 KATA WADA PAVICHI KALA, EKE POWER DOWN BUTTON EKA STUCK WELA SAFE MODE EKEMA ON WENNA GATHA. ANIK SHOP SURE NATHI NISA SUMSUNG SERVICE CENTER DUNNA .DILA GATHTA PASSE SIGNAL AHU WENNA NA ITA PASSE KIYUWA WATHURA GIHILA KIYALA KEPAYAK GAHUWA ,ORGINAL E CHIP DNANA 24000 LU , U LAGA LOCAL EKAK THIYANNWA 6500 DENNA KIYUWA HUKA GANIN KIYALA PHONE ARAN AWA DAN EKA WIFI WALIN VIDEO BALAN THIYANNA INNWA .KARI BALLO UN COMPANY KIYUWATH WADA KARANNE MAHA PONNYO.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,005
    1,919
    113
    කැරි කමක් කළා නම් ඌට හැමදාම ඕක කරන්න බෑ දවසක සම්බුව හම්බෙනවා උඹට එදාට හිනාවෙන්න පුලුවන්
    අපේ එකෙක් හිටිය ටවුමෙ ඔහොම කර කර අන්තිමට කඩේම ගිනිගත්ත උට ගෙවන්න උනා සෑහෙන්න සල්ලි බඩු වලට
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,674
    15,786
    113
    Uge shop eke CCTV nadda? Policiyen dala illagena balapan TV ekata wena de
     
    • Like
    Reactions: NRTG