උබලට කියන්න කාලකන්නි කතාවක් තියෙනවා. 🤮🤮🤮

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලංකාවෙ නොදන්න තැනකින් වැඩක් කරගත්තොත් හික වෙන්න තියන චාන්ස් එක 75% ට වඩා තියනවා. මේ මට උන වැඩක්. කාර් එකේ AC repairs මම වෙනදා කරගන්න තැන මල්ලි දවස් කීපෙකට ශොප් එක වහලා පොරගෙ වයිෆ්ලගෙ ගමේ ගිහිං තිබ්බා අවුරුදු ඉවර උන ගමන්ම වගේ හින්දා. ඒ අස්සෙ හදිස්සියෙ මගෙ කූලර් එකෙයි හෝස් වගේකයි ලීක් ඇවිල්ලා AC හොදටම මදි උනා. අප්‍රේල් තිබ්බ රස්නෙ එක්ක වාහනේ දුවන්නම අමාරු උනා ඒත් එක්කම ටිකක් ලොකු ට්‍රිප් එකකුත් දාගෙන හිටියා අපි දවස් දෙකකින්. අරූ එනකන් ඉන්න බැරි නිසා අපේ කසින් අයියා කෙනෙක් හොදයි කිව්ව AC workshop එකකට දැම්මා. මම WFH නිසා එතන වාහනේ දාලා ආව වැඩ කරන්න. වෙනදා අදුරන තැන එකේ දාලත් කරන්නෙ එහෙමයි. වාහනේ දාන්න කලින්ම මම වෙනදා දාන AC මල්ලිට කෝල් කරලා විස්තරේ කිව්වම ඌ කිව්වෙ AC එන යන කේස් එකක් නැතුව නිකන්ම AC මදි ගතියක් ව්තරක් තියන හින්දා කම්පෙශර් එකේ අවුලක් වෙන්න විදිහක් නෑ කූලරේ කේස් එක තමා ඇත්තෙ කියලා. ගිහිං බලනකොටත් කූලරේ ලීක් එකයි හෝස් වල ලීක් ටිකයි විතරයි අලුතෙන් දාපු තැන එකාටත් හම්බුනේ. ඊටපස්සෙ තමා වාහනේ එතන දාලා ආවෙ. පස්සෙ හවස කෝල් එකක් දුන්නා පොර වාහනේ AC හදලා ඉවරයි ඇවිල්ලා අරං යන්න කියලා. පස්සෙ ගිහිං බැලුවාම කූලරේ අලුතෙන් දාලා හෝස් ටිකේ ලීක් හදලා AC එක සර්විස් කරලා ගෑස් ගහලා තිබ්බා. AC ත් හොදටම තිබ්බා. මමත් ඉතිං අරූගෙ ගාන දීලා thanks කරලා වාහනේ ගෙදර අරං ආව. පහුවදා කිලෝමීටර් 50+ විතර ගමනක් ගියා. යනකොට මෙන්න ඒසි එනවා යනවා එකපාරට. තියන වෙලාවට හොදටම තියනවා ආය එකපාර නැතිවෙනවා. ආය ඔටෝම ටිකකින් හරියනවා. ඊටපස්සෙ අලුත් තැන එකාට කෝල් කරාම කියපි මහත්තයා එහෙනම් කම්පෙශර් එකත් ගිහිං වගේ ඒකත් දාන්න වෙයි කියලා. මම කිව්වා හදන්න කලින් එහෙම කම්පෙශර් එකේ අවුලක් තිබ්බෙ නෑනෙ කියලා. ඌ කියනවා මේවා ජපන් රීකන්ඩිශන් කම්පෙශර් නිසා එකපාරට කෙලවෙලා යන්න පුලුවන් කියලා. පස්සෙ මම අර වෙනදා ඒසී වැඩ කරන මල්ලිට කතා කරාම ඌ කිව්වා එහෙම වෙන්න චාන්ස් එක සෑහෙන්න අඩුයි මගෙ තිබ්බ කම්පෙශර් එක සාමාන්‍යෙන් හොදට තිබ්බා කියලා උගෙ යාලුවෙක්ගෙ පොට් එකක් කිව්වා ගිහිං පෙන්නන්න කියලා. ගිහින් පොරට පෙන්නුවාම කම්පෙශර් එක සෑහෙන්න කැපිච්ච එකක් ගන්නම දෙයක් නෑ. අරූ කිව්වා අරූ කම්පෙශර් එක මාරු කරලා වගේ කියලා. කම්පෙශර් එකක් රීකන්ඩිශනුත් 50ක් වගේ වෙනවලු කියලා. මට යකා නැග්ගා. මම අර අලුත් තැන එකාට කලින් කිව්වෙ නෑ මට මෙතෙන්ට එන්න කිව්වෙ අපේ කසින් අයියා කියලා. ඒක කියන්න මට අමතක උනා. ඌත් මූව අදුරන එකෙක් උගෙ බිස්නස් එකේ තියන වාහන 5ක් විතරම දාන්නෙ මෙතෙන්ටලු. පස්සෙ ඌටත් සීන් එක කියලා ඌත් එක්ක ගිහිං අලුත් තැන එකාට ඇමතුවා පලු යන්න. අරූ ගිය ගමන්ම කිව්වෙ "මම දන්නෑනෙ මේ $&@@ අයියගෙ මල්ලි කෙනෙක් කියලා" කියලා. හැබැයි ඌ පිලිගන්නෙම නෑ කම්පෙශර් එක මාරු කරා කියලා. අයියාටත් කතාකරලා කියනවා අයියා දන්නවා උන් ගැන උන් එහෙම කරන උන් නෙවෙයි අරකයි මේකයි කිය කිය. පස්සෙ කිව්වා ඌ ගාවට ගේන්න කලින් කම්පෙශර් එකේ අවුලක් තිබ්බෙ නැති හින්දා කම්පෙශර් එක රෙපෙයාර් කරලා දෙන්නම් කියලා මනුස්සකමට. පස්සෙ කූලරේ මාරු කරපු එකෙන් කොහොමද කම්පෙශර් එක කැපෙන්නෙ? කලින් කැපිලා තිබ්බෙ නෑ කියලා කලින් AC රෙපෙයාර් කරපු මල්ලිට ශුවර් ඌ ගාව කම්පෙශර් එක ගලවපු වෙලාවක ගත්තු ෆොටෝ තියනවා පොලිසි ගිහිං ඌවත් ගෙන්නලා ෆොටෝ ටිකත් පෙන්නන්නද කියලා අපි ගේම ඉල්ලුවා (එහෙම ගහපු ෆොටෝ තිබ්බෙ නෑ ඇත්තටම බොරුවට කිව්වෙ). ඌ කියනවා අවුලක් නෑ පොලිසි යන්නලු ඌ මාරු කරේ නැල්ලු. පස්සෙ අයියා කාරයත් අරූට බැනලා ආය උගෙ වාහන එකක්වත් මෙතන දාන්නෙත් නෑ දන්න එකෙක්ට දාන්න දෙන්නෙත් නෑ කියලා බැන්නා මමත් කිව්වා සෝශල් මීඩියාත් දානවා මේ සීන් එක පුලුවන් දෙයක් කරපන් කියලා අපි එන්න ආවා. විනාඩි 20කින් විතර ඌ අයියට කෝල් කරලා කිව්වා ඌ කම්පෙශර් මාරු කරේ නැතත් අපි සෝශල් මීඩියා දාලා උගෙ බිස්නස් එකේ නම අවුල් කරොත් ඒක උට ඊට වඩා පාඩුවක් වෙනවා පොලිසි ගානෙ රස්තියාදු වෙන්නත් වෙනවා ඒ හින්දායි අයියත් ඒකාලෙ ඉදන් උගේ කස්ටමර් කෙනෙකුත් නිසා ඌ ගානෙ රීකන්ඩිශන් කම්පෙශර් එකක් දාලා දෙන්නම් මගෙ තියන කම්පෙශර් එක ඌට දෙන්න කියලා. අපි කිව්වා ඌ දාලා දෙන ඒවා අපිට ශුවර් නෑ අපි අපිට ශුවර් තැනකින් කම්පෙශර් එක ගන්නම් ඌට ඒකෙ ගාන දෙන්න කියලා. ඌට එහෙම කරන්න බෑ ඕනෙනං ඌ ගාවින් දාලා දෙන්නම් කියලා ඌ කියනවා ඌ ගාව බඩු තියන නිසා ඌම දැම්මොත් ඌට කොස්ට් එක යන්නෙ 30ක් වගේ ඔක්කොටම ඒ හින්දා ලොවෙත් ඌට 50ක් දෙන්න බෑ කියලා. පස්සෙ ගේම ඉල්ලලා ගේම ඉල්ලලා ඌ 30 ක් අපේ අතට දෙන්න ලයින් කර ගත්තා. පස්සෙ අපි 47කට රීකන්ඩිශන් කම්පෙශර් එකක් අරං අර මල්ලි කිව්ව උගෙ යාලුවගෙ තැනට දාලා කම්පෙශර් එක මාරු කරා. ඊටපස්සෙ අරූ ගෝලයෙක් අතේ 30ක් එවලා තිබ්බා ඌ අතේම අපි පරණ කම්පෙශර් එක ආපහු ඌට යැව්වා. ඊටපස්සෙ ඌ කෝල් කරලා කිව්වා අයියට මහත්තයා මම මෙලෝ වර්ක්ශොප් එකක කෙනෙක් නොකරන වැඩක් ඔය කරේ මගෙ මනුස්සකමට එහෙනම් මේක මෙතනින් ඉවරකරගමු කියලා අයියත් හරි කියලා තිබ්බා ෆෝන් එක. මට ආය අලුත් කම්පෙශර් එක හයි කරලා ඉවර වෙද්දි ඔක්කොම 60ක් ඉවරයි. අරූගෙන් 30යි හම්බුනේ ඉතුරු 30ම අතින් කයිට්. දැන්නම් හැබැයි AC හොදටම තියනවා. මේකෙන් උගත් පාඩම්

    1.හදිස්සියකට කියලා දන්න හොදම තැනින් නැතුව ලංකාවෙ වාහන හදන්න යන්න හොද නෑ

    2. දන්නම ශුවර් තැනක ඇරෙන්න ලොවෙත් වාහනේ හදන්න දාලා එන්න හොද නෑ

    3.අලුත් තැනකට යන්නම වෙනවනම් මාව එවුවෙ අරූ මම අහවලාගෙ අහවලා කියලා කියලා තියපන් අනිවා. ඒකියන්නෙ මූට ඉකෙව්වොත් මටත් ඉකවෙනවා කියලා ඔලුවට දාන්න ඕන

    නැත්තං වේස අඩුකුලේ හොර සිංහලු ගාවින් වැඩක් කරගන්නවා කියන්නෙ ලේ කෝප වෙන මරාගන්න වෙන අතිනුත් කයිට් කරගන්න වෙන වැඩක්
    oka itin wahana witharak newei oni repair ekakata mehe ohomai :/
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ ඉන්නෙ ඔයවගේ බලු වැඩ කරන එවුන්මයි බං ඔය ෆීල්ඩ් එකේ..
    මගේ ලැප් එකේ ඩිස්ප්ලේ ගිහින් ඒක දාන්න දුන්න එකෙක්ට..
    ඌ ඒක දාන්න ඉස්සෙල්ල ඉල්ලුවෙ 18යි.
    මගෙ ලැප් එකේ ඩිස්ප්ලේ එක දාන්න 11ක් ඉල්ලුව. මම ලැප් එක කලින්ම ගලවල කරල හොදට ඇතුලෙ කෑලි ටික බලල තිබ්බෙ.

    මම කිව්ව ඔතනම ඉදන් ඩිස්ප්ලේ එක දැන්ම දාල දෙන්න කියල. ඌ එවෙලෙම දාල දුන්න මම බලන් හිටියෙ මොනවද කරන්නෙ කියල.

    උබට කරල තියෙන්නෙ කැ* වැඩක්. t
    කෙල්ලො කියන්නෙ හරිම මෝඩ ජාතියක් කියලා. එයාලා හිතන්නෙ කෙල්ලො කම්පියුටර්ස් යූස් කරන්නෙ YouTube එකේ මේකප් දාන කොන්ඩෙ හදන වීඩියෝස් බලන්න විතරයි කියලා. මට ඕන තරම් අත්දැකීම් තියෙනවා ඒ ගැන නම්.
    කෙල්ලන්ට විතරක් නෙමෙයි අපිටත් ඕක වෙනව.මටත් කඩේක අම්මන්ඩියෙක් බත බොරුවක් අතෑරියා. මම හ්ම්ම් කියල නිකන් හිටියා මට පාඩුවක් වෙන්නෙ නැති නිසා

    නැත්තං වේස අඩුකුලේ හොර සිංහලු ගාවින් වැඩක් කරගන්නවා කියන්නෙ ලේ කෝප වෙන මරාගන්න වෙන අතිනුත් කයිට් කරගන්න වෙන වැඩක්
    අඩු කුලේ පොල්කුඩු මිට්ටො ඔහොම්මයි බන්.තනි සක්කිලි ජරා ජාතියක්
    ------ Post added on Jun 6, 2024 at 3:46 AM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බය නැතුව කියපං අලාබෙට සල්ලි දුන්නැත්තන් උබේ ගෑනිව උබ ඉස්සරහම රේප් කරනව කියලා. බල්ල වගේ ෆ්‍රී හදලත් දෙයි.
     
    • Like
    Reactions: Truth seeker 2020

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,385
    1,987
    113
    රට පුරාම TV, phone, PC, laptop හදන තැන් වල විතරක් නෙවෙයි බයික්, වාහන හදන තැන් වලත් දැන් තත්වෙ ඕකයි. Phone හදන තැන් කොච්චර වටකරගෙන ගහගෙන හිටියත් phone එක උඹ ඉස්සරහ ගලවලා හදලා දෙන්නෙ නැත්නම්, එහෙම බෑ කියනවා නම්, විවිධ හේතු කියනවා නම්, phone එක කීයටත්වත් එතනින් හදන්න එපා. එහෙම උඹට ඕනේ විදිහට හදන වෙන තැනකට අනිවාර්යෙන් පලයන්. ඒ තැන කොච්චර දුර තැනක් උනත් කමක් නෑ.ඒක උඹට ලාභයි.
    TV එකක් වුනත්, භාර දෙන මොහොතෙ උඔ ඉස්සරහ ගලවලා, මොනවද වෙලා තියෙන්නෙ කියලා, දාන්න තියෙන කෑලි වලට මෙච්චර ගානක් යයි කියලා කියන්නම ඕනෙ. ඊට පස්සෙ උඔට ඒක එතැන තියලා යන්න පුළුවන්. ( මං දන්න හැටියට දැනටත් එහෙම කරන තැන් රටේ ඕනේ තරම් තියෙනවා) ඒ වෙලාවට උඔට තීරණය කරන්න පුලුවන් වෙන්න ඕනේ ඒ ගානට එතැනින් කරනවද නැත්නම් වෙන තැනකට ගෙනියනවද කියලා.
    ඒ genuine ක්‍රමය මෙච්චර කල් මේ රටේ සිද්ද වුනේ නැති නිසා දැන්වත් ඒක මේ රටේ පටන් ගන්න ඕනේ.
    නිකමට හිතපං phone හදන හැම එකාම ඇයි ඌ phone හදන කොටස විතරක් වට කරගෙන ඉන්නෙ? කවුරුහරි ඌ phone එක හදන විදිහ බලලා ඉගෙන ගනියි කියලද? නෑ... ඌට අවශ්‍ය වෙලාවක කෑල්ලක් ගලවන්න, කෑල්ලක් මාරු කරගන්න ඕනෙ වෙන නිසාමයි උන් කස්ටමර්ලට නොපෙනෙන්න ඒක වහගෙන කරන්නෙ.
    ඒ වගේම බයික් එකක් service කරන්න ගියාම උබ එතනින් හෙල්ලෙන්න එපා. උන් විවිධ උප්පරවැට්ටි දාලා උඹව අර කෑල්ල ගේන්න, මේ කෑල්ල ගේන්න කියලා කඩේ යවයි. ඒ අතරතුර කෑලි මාරු කරයි. ඊට පස්සේ අන්තිමට උඔ කඩේ ගිහින් ඇවිත් ටික වෙලාවකින් උඹට කියනවා " මේ කෑල්ලත් ගිහිල්ලා මහත්තයා... ඒකත් දාන්න වෙනවා. ඒක අපි ගාව තියෙනවා... ගාන මෙච්චරයි" කියලා. ඒත් අන්තිමට දාලා තියෙන්නෙ උඔ ගාව තිබුනු එකමයි. උඹ උන්ට අහුවෙලා වැඩියෙන් ගෙවලා.
    කාර් එකක් garage එකට දැම්මත් අද කාලෙ එතැන රැකගෙන ඉන්නම වෙනවා. මොකද අද මේ රට හොරුන්ගේ තිප්පොලක් වෙලා ඉවරයි.
    TV, phone, PC, laptops නම් උන්ට භාර දීලා යන්නම හොඳ නෑ. තමන් ඉස්සරහා ගලවලා ඒ වෙලාවෙම අඩු පාඩු ටික කියලා, යන වියදම කියන්න බැරි හැම තැනක්ම හොර තිප්පොලක් ගානට දාලා සැක කරපන්. නැත්නම් උඹට පස්සේ වෙන පාඩුවෙන් බේරගන්න උඹ වෙනුවෙන් කවුරුත් නෑ. ඒකයි මේ රටේ අද ඇත්ත තත්වෙ.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55 and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Oya TV wala No power nam fix karanna lesi. DIsplay case thama hadanna amaru.
    Me TV eka mama gatte Rs 7000ta smart tv ekak.
    display eke short ekak tibbe. mama short eka ain kara

    Whats-App-Image-2024-06-06-at-06-37-29-80f3f395.jpg


    den mama masa 3 primary tv eka widihata use karanawa kisi awlak na. repair shop wala godak un patta boruwa karanne. LG, Panasonic enne LG panels. Sony Samsung, enne Samsung panels. Mage SONY TV eke Samsung panel eketh iri giya awrudu 10n witara. pannel ribbon eka poddak press karala balanna mage eke hari giya.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    ෆොන්,ලප් රෙපෙයාර් කරන වුනුත් කරනවා ඔක.මගෙ ලැප් එකක් හදන්න දුන්න්ට පස්සෙ වයි ෆයි වැඩ නෑ.ලගදි හදන්න දිගා ටවුමෙ එකෙක් ගාවට වූ කිව්වෙ මෙකට ශොට් එක දීලා කියලා. එතනට එන අයිසී එක්ම නෑ කියලා..ලංකාවෙ කැරි හුත්තලම තමයි ඉන්නේ
    lap eke enne wifi card ekak.!
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තව එකෙක්ට අරින්නම තමයි දැන් හැම එකාම බලන් ඉන්නේ
     
    • Like
    Reactions: kinkon and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මිනිස්සුන්ට දැන් සල්ලි ඕනෙ.. ඉතිං බල්ලො මරල හරි හොයනව. ඔය ටයිප් උන් නම් ඔහොම ම තමයි. දියුණුවක් නෑ ඉතිං
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම ළඟදී දැක්කා මේ කිරියේම හරි fb එකේ හරි දාලා තියෙනවා Samsung TV එකකට Sony TV එකක display එකක් දාපු සීන් එකක්. හිතාගන්න බැහැ ලංකාවේ එවුන් දෙන ගේම්. Sony කියලා ඇතුලෙන් පේනවත් එක්ක.
     
    • Like
    Reactions: allrights and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Update: දම්රෝ කස්ටමර් සර්විස් එකට කතා කරා උන් කිව්වෙ එහෙම මාරු කලාද කියල චෙcක් කරන්න බෑ කියල. ඌ ඒක දන්න නිසා තමයි බය නැතුව කිව්වෙ පුලුවන්නම් කම්පැනි එකෙන් චෙcක් කරල ඔප්පු කරන්න කියල. ශොප් එක ගාල්ලෙ ඕපාත #TechCloud FB Page Link
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,088
    113
    oka itin wahana witharak newei oni repair ekakata mehe ohomai :/

    අඩු කුලේ පොල්කුඩු මිට්ටො ඔහොම්මයි බන්.තනි සක්කිලි ජරා ජාතියක්

    උබලගෙ ටිකක් මාකට් එකේ පාර්ට්ස් හොයාගන්න අමාරු වාහනයක් නම් තියෙන්නෙ ලොවෙත් ගරාජ් වල දාලා එන්නම එපා. නිවාඩුවක් දාලා වාහනේ අරන් හදනකන් එතනම ඉදපන්. බාස්ලා ගෝලයො අදුරන ඒ වර්ගෙම වාහන තියන උන් කියලලු තියෙන්නෙ ගානක් දෙන්නම් අහවල් වර්ගෙ වාහනයක් ආවොත් මේ මේ කෑල්ල ශේප් එකේ අරන් දියන් මාරු කරලා කියලා. ගොඩක් වෙලාවට වෙන ලෙඩකටනෙ හදන්න දාන්නෙ එතකොට ඒ වෙලේ ඒ ලෙඩේ හදලා තිබ්බම ඕනර්ට අර වෙන කෑල්ලක අවුලක් තියනවා කියලා සෙට් වෙන්නෙ නෑනෙ? ටික දවසකින් තමා බඩු පැකට් වෙන්නෙ. ආය කොහොම ඔප්පු කරන්නද අරුන් කෑලි මාරු කරලා කියලා?

    අනික සුපිරිම ආතල් එක කියන්නෙ ඉරිදට ලංකාවෙ 80%ක්ම වගේ workshop වහලා තියෙන්නෙ. හේතුව ඇහුවම කියන්නෙ ගෝලයො වැඩට එන්නෑ කියලා එදාට. එතකොට සෙනසුරාදා ගරාජ් වල වාහන පෝලිම තියනවා ඉස්සර තිබ්බ තෙල් පෝලිමක වගේ. ඇගිල්ලක් ගහන්න බෑ එදාට. එතකොට වැඩට යන මනුස්සයෙක් හොදටම අදුරන තමන්ගෙ තැනක් වගේ ශුවර් workshop එකක යාලුවෙක් නැති එකෙක්නං ඌ අනිවා නිවාඩුවක්ම දාලා යන්න ඕන වාහනේ හදාගන්න. අනික එක දවසෙන්ම කරගන්න බැරි උනොත් පාර්ට්ස් හොයන්න අමාරු වෙලා හරි ඊලග දවසෙත් 1/2 ඩේ වත් දාගන්න වෙනවා. කැරිම කාලක්ණ්ණි රටක් ඉතිං
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    උබලගෙ ටිකක් මාකට් එකේ පාර්ට්ස් හොයාගන්න අමාරු වාහනයක් නම් තියෙන්නෙ ලොවෙත් ගරාජ් වල දාලා එන්නම එපා. නිවාඩුවක් දාලා වාහනේ අරන් හදනකන් එතනම ඉදපන්. බාස්ලා ගෝලයො අදුරන ඒ වර්ගෙම වාහන තියන උන් කියලලු තියෙන්නෙ ගානක් දෙන්නම් අහවල් වර්ගෙ වාහනයක් ආවොත් මේ මේ කෑල්ල ශේප් එකේ අරන් දියන් මාරු කරලා කියලා. ගොඩක් වෙලාවට වෙන ලෙඩකටනෙ හදන්න දාන්නෙ එතකොට ඒ වෙලේ ඒ ලෙඩේ හදලා තිබ්බම ඕනර්ට අර වෙන කෑල්ලක අවුලක් තියනවා කියලා සෙට් වෙන්නෙ නෑනෙ? ටික දවසකින් තමා බඩු පැකට් වෙන්නෙ. ආය කොහොම ඔප්පු කරන්නද අරුන් කෑලි මාරු කරලා කියලා?

    අනික සුපිරිම ආතල් එක කියන්නෙ ඉරිදට ලංකාවෙ 80%ක්ම වගේ workshop වහලා තියෙන්නෙ. හේතුව ඇහුවම කියන්නෙ ගෝලයො වැඩට එන්නෑ කියලා එදාට. එතකොට සෙනසුරාදා ගරාජ් වල වාහන පෝලිම තියනවා ඉස්සර තිබ්බ තෙල් පෝලිමක වගේ. ඇගිල්ලක් ගහන්න බෑ එදාට. එතකොට වැඩට යන මනුස්සයෙක් හොදටම අදුරන තමන්ගෙ තැනක් වගේ ශුවර් workshop එකක යාලුවෙක් නැති එකෙක්නං ඌ අනිවා නිවාඩුවක්ම දාලා යන්න ඕන වාහනේ හදාගන්න. අනික එක දවසෙන්ම කරගන්න බැරි උනොත් පාර්ට්ස් හොයන්න අමාරු වෙලා හරි ඊලග දවසෙත් 1/2 ඩේ වත් දාගන්න වෙනවා. කැරිම කාලක්ණ්ණි රටක් ඉතිං
    ado sudda patta advise eka machn
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Mamanam laptop tv phone hadanna dilama be oa horunta denawata wada hodai aluth ekak gannawa
     
    • Like
    Reactions: NRTG

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උබලගෙ ටිකක් මාකට් එකේ පාර්ට්ස් හොයාගන්න අමාරු වාහනයක් නම් තියෙන්නෙ ලොවෙත් ගරාජ් වල දාලා එන්නම එපා. නිවාඩුවක් දාලා වාහනේ අරන් හදනකන් එතනම ඉදපන්. බාස්ලා ගෝලයො අදුරන ඒ වර්ගෙම වාහන තියන උන් කියලලු තියෙන්නෙ ගානක් දෙන්නම් අහවල් වර්ගෙ වාහනයක් ආවොත් මේ මේ කෑල්ල ශේප් එකේ අරන් දියන් මාරු කරලා කියලා. ගොඩක් වෙලාවට වෙන ලෙඩකටනෙ හදන්න දාන්නෙ එතකොට ඒ වෙලේ ඒ ලෙඩේ හදලා තිබ්බම ඕනර්ට අර වෙන කෑල්ලක අවුලක් තියනවා කියලා සෙට් වෙන්නෙ නෑනෙ? ටික දවසකින් තමා බඩු පැකට් වෙන්නෙ. ආය කොහොම ඔප්පු කරන්නද අරුන් කෑලි මාරු කරලා කියලා?

    අනික සුපිරිම ආතල් එක කියන්නෙ ඉරිදට ලංකාවෙ 80%ක්ම වගේ workshop වහලා තියෙන්නෙ. හේතුව ඇහුවම කියන්නෙ ගෝලයො වැඩට එන්නෑ කියලා එදාට. එතකොට සෙනසුරාදා ගරාජ් වල වාහන පෝලිම තියනවා ඉස්සර තිබ්බ තෙල් පෝලිමක වගේ. ඇගිල්ලක් ගහන්න බෑ එදාට. එතකොට වැඩට යන මනුස්සයෙක් හොදටම අදුරන තමන්ගෙ තැනක් වගේ ශුවර් workshop එකක යාලුවෙක් නැති එකෙක්නං ඌ අනිවා නිවාඩුවක්ම දාලා යන්න ඕන වාහනේ හදාගන්න. අනික එක දවසෙන්ම කරගන්න බැරි උනොත් පාර්ට්ස් හොයන්න අමාරු වෙලා හරි ඊලග දවසෙත් 1/2 ඩේ වත් දාගන්න වෙනවා. කැරිම කාලක්ණ්ණි රටක් ඉතිං
    Sira kathawa meka nam, mata oka kiyala dunne appachi but point eka 100%.

    Wahana witharak newei laptop, phones wage electric badu unath mama nam ohoma innawa agent/authorized newei nam repairs karanne, agent through yawwath shop eke pora issrahama device eka galawala serial numbers and device eke internals okkogema photos gahagannawa, eliyeth okkoma gannawa damges wela na or wela tiyena damages document karaganna.

    Kohomath aththama kathawa lankawe monawa gannath mona deyak unath repair ekak karaganna giyath andurana place ekakata giye nattam shot eka hambenawa 99% times :/ karima kalakanni ratak thamai.
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    උබටම ගැලපෙන එකෙක් තමා ඌත්

    උබ කාට හරි වැඩක් බාර දුන්න නම් ඒක ඌට කරන්න දෙන්න ඔනෙ. ඌ එකට අය කරන මුදල ඌ අය කරනව. උබ ඌට වැඩේ බාර දීල ආය වෙන වෙන කඩවල් ගානෙ ගිහින් බයිල පම්පෝරි ඌට කියල තව කඩේකටත් උස්සන් ගිහින් දැන් ආය පොලිසි ගිහින් වැඩක් නෑ. උබ කොහොමද කියන්නෙ අරූම ඕකෙ ඩිස්ප්ලෙ එක මාරු කරා කියල? පස්සෙ දුන්න එකා මාරු කරල කලින් එකා කරා කියල කිවද දන්නෙ නෑනෙ.

    100%ක් ප්‍රශ්නෙ තියෙන්නෙ උබේ. උබ ඔස්තාර් නම් උබම ඕක හදාගන්න තිබ්බනෙ :lol: