උබලට කියන්න කාලකන්නි කතාවක් තියෙනවා. 🤮🤮🤮

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    8,734
    19,969
    113
    මේකට සම්බන්දයි මේ තියෙන්නෙ මන් පහුගිය දවසක LED TV බෝඩ් එකක් හොයල දාපු ත්‍රෙඩ් එක. මෙ ත්‍රෙඩ් එකෙත් එකෙක් මන් ටී වී එක හදන්න දීපු තැන රෙකමන්ඩ් කලා. මන් ප්ලේස් එකෙ නම දැනට කියන්නෙ නෑ. මොකද සීන් එක පොලීසිත් ගියා.

    (ශොප් එක ගාල්ලෙ ඕපාත #TechCloud #Tech_Cloud )

    කතාව මෙහෙමයි පහුගිය දවසක අපි ටී වී බල බල ඉද්දි එක පාරම ටී වී එක ඕෆ් වෙලා ගියා. මම වැඩිය ටී වී බලන්නෙ නැති උනාට හරියටම මාත් එදා ටී වී එක ඉස්සරහ වාඩිවෙලා ඉදියෙ. මන් දන්න සේරම වැඩ දැම්මා ආයෙ ටීවී එක ඔන් කරගන්න. ගලවලා නෙමෙ ප්ලග් පොයිට් කේබල් චෙක් කරලා. වැඪේ හරිගියෙ නෑ. මට තෙරුනා රිපෙයා කරන්න වෙයි කියල. දවස් දෙකක් විතර බලලා රිපෙයා කරන්න තැනක් හෙව්වා. අපේ පැත්තෙ ගෲප් එකක මේ ශොප් එකට හොදට රිවීව්ස් කියල තිබ්බා. ඉතින් මන් එතනට ටීවී එක ගෙනිච්චා ගෙනියන්න කලින් මන් කෝල් කලා එවෙලෙ කිව්ව පොඩි දෙයක් නම් එවෙලෙ හදල දෙන්නම් නැත්නම් තියල යන්න වෙනව කියල. ගෙනිච්චම ඌ එක ප්ලග් කරලවත් බැලුවෙ නෑ අයියෙ බාරගත්තු වැඩ ගොඩක් තියෙනවා හෙට උදේට බලල කෝල් එකක් දෙන්නම් කිව්ව.

    කිව්ව විදියටම උදේ මූ කොල් කරලා කිව්ව අයියෙ ටීවි එක හදන්න 12ක් විතර යනවා., ඒත් බෝඩ් එක දානවනම් හොදයි බෝඩ් එක 18ක් වෙනව කියල. මම උඩ ගියා මන් හිතුවෙ පොඩි සීන් එකක් ඇත්තෙ කියල. එවෙලෙ මන් කිව්ව මල්ලි මෙ වෙලාවෙ නම් එච්චර අතෙ නෑ. මන් ඔයාට කෝල් එකක් දෙන්නම් කියල.

    ඔහොම ඉද්දි මන් උඩ ත්‍රෙඩ් එකත් දැම්මෙ. කොහොම හරි මන් ඕක සර්ච් කල නිසා යූටියුබ් එකෙන් වීඩියෝ එකක් සජෙස්ට් උනා LED ට්ව් රිපෙයා කරන ලන්කාවෙ එකෙක් ඌ බෝඩ් විකුනනවා.


    ඌ පෙබරවාඅරි මාසෙ ඒ බෝඩ් එක විකුනලා තිබ්බෙ 4500ට. කොහොම හරි බඩු ඉවරයි මන් කෝල් කරද්දි. ඌ කිව්ව 18 නම් හොදටම වැඩියී කියල. ඌ මට මෙහෙම කතාවක් කිව්වා. " ඔයා දැණ් ඕක හදනවනම් උගෙන්ම හදන්න නැත්නම් ඕකා ඩිස්ප්ලේ එක ඩැමෙජ් කරල තමයි ටී වී එක දෙන්නෙ කියල. ඒක ගොඩක් උන් කරන වැඩක්" කිව්ව.
    මට දැන් ටි වී එක ප්‍රාන ඇපයට අරන් වගේ හැගීමක් ආවෙ. මන් ශොප් එකට කතා කරල කිව්ව පරන බෝඩ් එකක් තියෙනව ඒක දාමු කියල. මන් අරන් එන්නම් කියල. මගේ බෝඩ් එකේ පොටොස් ගෙන්නගෙන කිරියෙ උන් කියපු කුරුනෑගල ශොප් එකෙනුත් බෝඩ් එකේ ප්‍රයිස් චෙක් කලා. උන් ලග 6500යි. එහෙම ඉදලා මන් එකපාර ඌට නොකියා ශොප් එකට ගිහින් කිව්ව මල්ලි අර බෝඩ් එක හරියන්නෙ නෑ මන් ටී වී එක ගෙනියනව කියල.

    මූ බැක් කවර් එකෙ ඇන දෙකක් ගලවලා කිව්ව අයියෙ මෙන්න මේ ඇන දෙක විතරයි ගැලෙව්වෙ ඔන්න බෝඩ් එක තිබුන විදියටම තියෙනව කියල.
    මන් ටී වී එක අරන් ඇවිත් වෙන තැනකට දීලබැළෙව්වා මොකද බෝඩ් එකට මූ කියපු ගානත් එක්ක මට සැකයි බෝඩ් එක ඇත්තටම ගිහින්ද කියල. දීපු තැනින් විනාඩි පහෙන් බෝඩ් එක ෆික්ස් කලා. ඒත් ඩිස්ප්ලේ ආවෙ නෑ ඒක බලන්න ගැලෙව්වම තමයි දැක්කෙ. මූ ඩිස්ප්ලේ එක මාරු කරලා කියල. ඒ ඩිස්ප්ලේ එකෙ රිපෙයාස් වගයක් කරල තියෙනවා කම්බි ඇදලා. රිබන් එක කපලා. ඩිස්ප්ලේ එකෙ ඉරි යනවා. මට නෙමෙයි යකා නැග්ගා.

    අපි ගිහින් ඌට ටී වී එක දීල කිව්වා. මගෙ තිබුන ඩිස්ප්ලේ එක දාල දීපන් කියල. ඌ කියන්නෙම මාරු කලේ නෑ කියල පස්සෙ අපි පොලීසියටත් ගියා පොලීසියෙදිත් වාද උනා විතරයි පොලීසියෙන් සාක්ශි ඉල්ලනවා මාරු කරා කියන්න. ඩිස්ප්ලේ එකෙ රිපෙයා පෙන්නුවාම් ඌ පිලිගන්නවා එක කලේ ඌ කියල ඒත් ඌ කියන්නෙ එක කලේ TV එක හදන්න කියල. නෝ පවර් ටීවී එකක් හදන්න ඇයි පැනල් එකක් ගැලෙව්වෙ කිව්වම ටෙක්නිකල් ඩීටෙල්ස් අපිට තෙරෙන්නෙ නෑලු.
    කොහොම හරි පොලීසියෙන් කිව්ව කම්පැනියෙන් හරී බාකෝඩ් එක්ක චෙක් කරලා මාරු කරා කියල ඩොකියුමන්ට් එකක් අරන් එන්න කියල. ඒක කරන්න බැරි වැඩක් මන් හිතන්නෙ එහෙම කරන්න පුලුවන් විදියක් තියෙනම් දන්න එකෙක් කියපන්. TV එක Panasonic Damro ලා ඩිස්ට්‍රිබියුට් කරන්නෙ මන් හිතන්නෙඋන්ගෙන් හරි කමක් නෑ සර්විස් ලොග් එකක් ගන්න පුලුවන්නම් මන් පට්ට මලෙන් ඉන්නෙ මූ ගැන. මූ කැරි වැඩ්ක් කලා. එක්කො මාරු කලා නැත්නම් ඩැමෙජ් කලා ඒක් ශුවර්. මොකද මේක මේ ටී වී එකෙ ආපු පලවෙනි රිපෙයා එක.

    සමහර විට ඌත් මේ ත්‍රෙඩ් එක බලන්න පුලුවන්. මචන් මන් දන්නවා උබ කලේ කැරිකමක් මට උනේ එක ඔප්පු කරගන්න බැරි උන එක.

    සයිඩ් එක ලොකු ගැප් එකක් තියෙනවා
    IMG-1304.jpg


    මේ වගෙ ඉරි බ්ලින්ක් වෙවී ගොඩක් තියෙනවා



    ප: ලි දම් රෝ කස්ටමර් සර්විස් එකට කතා කරා උන් කිව්වෙ එහෙම මාරු කලාද කියල චෙcක් කරන්න බෑ කියල. ඌ ඒක දන්න නිසා තමයි බය නැතුව කිව්වෙ පුලුවන්නම් කම්පැනි එකෙන් චෙcක් කරල ඔප්පු කරන්න කියල. ශොප් එක ගාල්ලෙ ඕපාත #TechCloud FB Page Link
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,875
    21,511
    113
    අම්බකිස්ස
    ෆොන්,ලප් රෙපෙයාර් කරන වුනුත් කරනවා ඔක.මගෙ ලැප් එකක් හදන්න දුන්න්ට පස්සෙ වයි ෆයි වැඩ නෑ.ලගදි හදන්න දිගා ටවුමෙ එකෙක් ගාවට වූ කිව්වෙ මෙකට ශොට් එක දීලා කියලා. එතනට එන අයිසී එක්ම නෑ කියලා..ලංකාවෙ කැරි හුත්තලම තමයි ඉන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,669
    37,888
    113
    මන් ශොප් එකට කතා කරල කිව්ව පරන බෝඩ් එකක් තියෙනව ඒක දාමු කියල.
    උබ වරද්ද ගත්තෙ මෙතන. උබට තිබ්බෙ ඌට කෝල් කර කර ඉන්නෙ නැතුව කෙලින්ම කඩේට ගිහින් ඌට 500-1000ක් දීලා ටීවී එක අරන් එන්න.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,734
    19,969
    113
    උබ වරද්ද ගත්තෙ මෙතන. උබට තිබ්බෙ ඌට කෝල් කර කර ඉන්නෙ නැතුව කෙලින්ම කඩේට ගිහින් ඌට 500-1000ක් දීලා ටීවී එක අරන් එන්න.
    මට හිතුනේ මන් පලවෙනි දවසෙම කිව්වනේ කෝල් එකක් දෙන්නම් කියල එදා ම මූ වැඩේ දුන්න කියල. :sorry: :sorry: :sorry:
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,734
    19,969
    113
    කොහෙද බන් ඔය. ඕකට දීපන් හොද ගුටි පෝරියල් එකක්.
    මාත් එක්ක ගිය එකා ගහන්න හැදුවෙ බන් මන් නැවැත්තුවා නැත්නම් තව පොරියල් එකක් කන්න වෙනවා. ඌ ගෙදර ශොප් එක කරන්නෙ. උයි පවුලයි විතරයි ඉදියෙ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,387
    8,977
    113
    මේකට සම්බන්දයි මේ තියෙන්නෙ මන් පහුගිය දවසක LED TV බෝඩ් එකක් හොයල දාපු ත්‍රෙඩ් එක. මෙ ත්‍රෙඩ් එකෙත් එකෙක් මන් ටී වී එක හදන්න දීපු තැන රෙකමන්ඩ් කලා. මන් ප්ලේස් එකෙ නම දැනට කියන්නෙ නෑ. මොකද සීන් එක පොලීසිත් ගියා.

    කතාව මෙහෙමයි පහුගිය දවසක අපි ටී වී බල බල ඉද්දි එක පාරම ටී වී එක ඕෆ් වෙලා ගියා. මම වැඩිය ටී වී බලන්නෙ නැති උනාට හරියටම මාත් එදා ටී වී එක ඉස්සරහ වාඩිවෙලා ඉදියෙ. මන් දන්න සේරම වැඩ දැම්මා ආයෙ ටීවී එක ඔන් කරගන්න. ගලවලා නෙමෙ ප්ලග් පොයිට් කේබල් චෙක් කරලා. වැඪේ හරිගියෙ නෑ. මට තෙරුනා රිපෙයා කරන්න වෙයි කියල. දවස් දෙකක් විතර බලලා රිපෙයා කරන්න තැනක් හෙව්වා. අපේ පැත්තෙ ගෲප් එකක මේ ශොප් එකට හොදට රිවීව්ස් කියල තිබ්බා. ඉතින් මන් එතනට ටීවී එක ගෙනිච්චා ගෙනියන්න කලින් මන් කෝල් කලා එවෙලෙ කිව්ව පොඩි දෙයක් නම් එවෙලෙ හදල දෙන්නම් නැත්නම් තියල යන්න වෙනව කියල. ගෙනිච්චම ඌ එක ප්ලග් කරලවත් බැලුවෙ නෑ අයියෙ බාරගත්තු වැඩ ගොඩක් තියෙනවා හෙට උදේට බලල කෝල් එකක් දෙන්නම් කිව්ව.

    කිව්ව විදියටම උදේ මූ කොල් කරලා කිව්ව අයියෙ ටීවි එක හදන්න 12ක් විතර යනවා., ඒත් බෝඩ් එක දානවනම් හොදයි බෝඩ් එක 18ක් වෙනව කියල. මම උඩ ගියා මන් හිතුවෙ පොඩි සීන් එකක් ඇත්තෙ කියල. එවෙලෙ මන් කිව්ව මල්ලි මෙ වෙලාවෙ නම් එච්චර අතෙ නෑ. මන් ඔයාට කෝල් එකක් දෙන්නම් කියල.

    ඔහොම ඉද්දි මන් උඩ ත්‍රෙඩ් එකත් දැම්මෙ. කොහොම හරි මන් ඕක සර්ච් කල නිසා යූටියුබ් එකෙන් වීඩියෝ එකක් සජෙස්ට් උනා LED ට්ව් රිපෙයා කරන ලන්කාවෙ එකෙක් ඌ බෝඩ් විකුනනවා.


    ඌ පෙබරවාඅරි මාසෙ ඒ බෝඩ් එක විකුනලා තිබ්බෙ 4500ට. කොහොම හරි බඩු ඉවරයි මන් කෝල් කරද්දි. ඌ කිව්ව 18 නම් හොදටම වැඩියී කියල. ඌ මට මෙහෙම කතාවක් කිව්වා. " ඔයා දැණ් ඕක හදනවනම් උගෙන්ම හදන්න නැත්නම් ඕකා ඩිස්ප්ලේ එක ඩැමෙජ් කරල තමයි ටී වී එක දෙන්නෙ කියල. ඒක ගොඩක් උන් කරන වැඩක්" කිව්ව.
    මට දැන් ටි වී එක ප්‍රාන ඇපයට අරන් වගේ හැගීමක් ආවෙ. මන් ශොප් එකට කතා කරල කිව්ව පරන බෝඩ් එකක් තියෙනව ඒක දාමු කියල. මන් අරන් එන්නම් කියල. මගේ බෝඩ් එකේ පොටොස් ගෙන්නගෙන කිරියෙ උන් කියපු කුරුනෑගල ශොප් එකෙනුත් බෝඩ් එකේ ප්‍රයිස් චෙක් කලා. උන් ලග 6500යි. එහෙම ඉදලා මන් එකපාර ඌට නොකියා ශොප් එකට ගිහින් කිව්ව මල්ලි අර බෝඩ් එක හරියන්නෙ නෑ මන් ටී වී එක ගෙනියනව කියල.

    මූ බැක් කවර් එකෙ ඇන දෙකක් ගලවලා කිව්ව අයියෙ මෙන්න මේ ඇන දෙක විතරයි ගැලෙව්වෙ ඔන්න බෝඩ් එක තිබුන විදියටම තියෙනව කියල.
    මන් ටී වී එක අරන් ඇවිත් වෙන තැනකට දීලබැළෙව්වා මොකද බෝඩ් එකට මූ කියපු ගානත් එක්ක මට සැකයි බෝඩ් එක ඇත්තටම ගිහින්ද කියල. දීපු තැනින් විනාඩි පහෙන් බෝඩ් එක ෆික්ස් කලා. ඒත් ඩිස්ප්ලේ ආවෙ නෑ ඒක බලන්න ගැලෙව්වම තමයි දැක්කෙ. මූ ඩිස්ප්ලේ එක මාරු කරලා කියල. ඒ ඩිස්ප්ලේ එකෙ රිපෙයාස් වගයක් කරල තියෙනවා කම්බි ඇදලා. රිබන් එක කපලා. ඩිස්ප්ලේ එකෙ ඉරි යනවා. මට නෙමෙයි යකා නැග්ගා.

    අපි ගිහින් ඌට ටී වී එක දීල කිව්වා. මගෙ තිබුන ඩිස්ප්ලේ එක දාල දීපන් කියල. ඌ කියන්නෙම මාරු කලේ නෑ කියල පස්සෙ අපි පොලීසියටත් ගියා පොලීසියෙදිත් වාද උනා විතරයි පොලීසියෙන් සාක්ශි ඉල්ලනවා මාරු කරා කියන්න. ඩිස්ප්ලේ එකෙ රිපෙයා පෙන්නුවාම් ඌ පිලිගන්නවා එක කලේ ඌ කියල ඒත් ඌ කියන්නෙ එක කලේ TV එක හදන්න කියල. නෝ පවර් ටීවී එකක් හදන්න ඇයි පැනල් එකක් ගැලෙව්වෙ කිව්වම ටෙක්නිකල් ඩීටෙල්ස් අපිට තෙරෙන්නෙ නෑලු.
    කොහොම හරි පොලීසියෙන් කිව්ව කම්පැනියෙන් හරී බාකෝඩ් එක්ක චෙක් කරලා මාරු කරා කියල ඩොකියුමන්ට් එකක් අරන් එන්න කියල. ඒක කරන්න බැරි වැඩක් මන් හිතන්නෙ එහෙම කරන්න පුලුවන් විදියක් තියෙනම් දන්න එකෙක් කියපන්. TV එක Panasonic Damro ලා ඩිස්ට්‍රිබියුට් කරන්නෙ මන් හිතන්නෙඋන්ගෙන් හරි කමක් නෑ සර්විස් ලොග් එකක් ගන්න පුලුවන්නම් මන් පට්ට මලෙන් ඉන්නෙ මූ ගැන. මූ කැරි වැඩ්ක් කලා. එක්කො මාරු කලා නැත්නම් ඩැමෙජ් කලා ඒක් ශුවර්. මොකද මේක මේ ටී වී එකෙ ආපු පලවෙනි රිපෙයා එක.

    සමහර විට ඌත් මේ ත්‍රෙඩ් එක බලන්න පුලුවන්. මචන් මන් දන්නවා උබ කලේ කැරිකමක් මට උනේ එක ඔප්පු කරගන්න බැරි උන එක.

    සයිඩ් එක ලොකු ගැප් එකක් තියෙනවා
    IMG-1304.jpg


    මේ වගෙ ඉරි බ්ලින්ක් වෙවී ගොඩක් තියෙනවා
    උබේ දිග හෑල්ල නං කියෙව්වේ නැහැ.

    කොහොම උනත් කවුද මල්ලි මේ කඳ?
     
    • Wow
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,669
    37,888
    113
    මට හිතුනේ මන් පලවෙනි දවසෙම කිව්වනේ කෝල් එකක් දෙන්නම් කියල එදා ම මූ වැඩේ දුන්න කියල. :sorry: :sorry: :sorry:
    පස්සෙ කෝල් කරන්නම් කිව්වම, සල්ලි නැති නිසා සල්ලි හොයාගෙන කෝල් කරයි කියන අදහස එතන තියෙනවා. ඒත් උබ පරන බෝඩ් කතාව කියද්දිම උබ ඌගේ බඩට ගහල ඉවරයි. 18ක් ගන්න හිටිය එකාට උබ ඒක නැති කරා. ඌ දැනගත්ත උබ මේ සම්බන්ධව හොයල දැනුමක් අරන් තියෙන එකෙක් කියල සහ උබ වෙන තැනකට ගිහින් අහලා දැනගත්තු දෙයක් කියන බව.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,499
    25,675
    113
    දම්රෝ එකේ වැඩ කරන එකෙක් ඉන්නවා නම් සප් එකක් අරගන්න තිබ්බා.
    ඒ උනාට ඕවා එකකට එකක් ලින්ක් නැතුව ඇති. පරණ ටීවී නෙ බන්. :(
     
    • Like
    Reactions: NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,673
    4,846
    113
    හෝම් ස්වීට් හෝම්
    දම්රෝ එකේ වැඩ කරන එකෙක් ඉන්නවා නම් සප් එකක් අරගන්න තිබ්බා.
    ඒ උනාට ඕවා එකකට එකක් ලින්ක් නැතුව ඇති. පරණ ටීවී නෙ බන්. :(
    ලින්ක් තිබ්බා කියපංකෝ, ටීවි කඩේ එකා කිව්වොත් මගේ ගාවට ආවේ මෙහෙම තමා මම වෙනස් කරපු හුත්තක් නෑ කියලා.

    එතකොට මූට කටෞත්තර නැති වෙනවා.

    ඔතන කරන්න පුලුවං එකම වැඩේ අරූගේ කැරි වැඩේට වෙන මොකක් හරි ඩප්පියක් සෙට් කරන එක තමා.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    6,317
    4,707
    113
    phone ekak no-charge hadanna 11 withara gatta kipa serekata. karala thiyenne wire ekak passala. mama galewwama dakke. weda ne
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,345
    10,520
    113
    36
    Anuradhapura
    මචන් මට අත්දැකීම් තියෙනවා මේ ගැන මට වෙලා තියෙනවා මෙහෙම දේවල්
    අපි කොහොමත් බඩු හදන්න දුන්නාම උන් කෑලි මාරු කරනවා එක නිසා මම කියලා ම දෙන්නේ හදනවා නම් මම ලග ඉන්නවා කියලා එහෙම නැති තැන් වලට මම දෙන්නේ නැහැ මචන්

    Singer එකෙන්ම මම ගොඩක් බඩු ගන්නේ Service හොද නිසා උන්ගේ Service Center එකට යැව්වාම අපිට ලග ඉන්න බෑ , නමුත් උන් සතියෙන් වගේ උන්ගේ ම අලුත්ම කෑලි දාලා හදනවා මචන් උන්නම් කැඩිච කැලි හැර අනිත් කෑලි මාරු කරන්නේ නැහැ උබට තිබුනේ TV එක ගත්ත තැනටම දෙන්න ඔය දෙකෙයි පනහේ එවුන් ලගට යන්නේ නැතුව.

    Phone හදන්න ගිහින් දුනත් ඔහොම කරනවා
     
    Last edited: