BCS කරපු කෙනෙක්ට ගවර්මන්ට් ටීචින් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
BucasBCS kiyanne mkdd a
BCS kiyanne mkdd a
Bucas
Esoft eke BCS කියල එකක් දෙනව. British computer societyBCS kiyanne mkdd a
yes machan. BCS . UKEsoft eke BCS කියල එකක් දෙනව. British computer society
Degree එකක්. එහෙම එකක් තියන් Teaching යනව කියන්න ඉතින් වැඩක් නෑ
පුලුවන් ,ඒත් දැන් ටිචින් එක්සෑම් එක තියලා ඉවරයි.ගිය මැයි 24 තිබ්බෙ එක්සෑම් එක.open exam එකේ Iq එක නම් උකෝලා තිබ්බෙBCS කරපු කෙනෙක්ට ගවර්මන්ට් ටීචින් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
පනස්දාහ,පිස්සුද? දැන් ටිචින් වල පඩි ඊට වඩා ගොඩක් හොඳයිකිසිම පරශ්නයක් නෑ, ටීචින් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්
දැන් ගවර්මන්ට් ටීචින් වල ඉන්න science , maths උපාධිධාරීන් ටීචින් වලින් අස්වෙනවා , ඉතුරුවෙන්නේ challenge එකක් අරගෙන වැඩක් කරන්න බැරි වෙන කිසිම රස්සාවක් හොයාගන්න බැරි , ළමයෙක්ට තේරෙන්න දෙයක් කියලා දෙන්න බැරි , අමුම අමු ගොබ්බ සෙට් එක විතරයි
නැත්නම් ඉතින් හොඳ tuition පාරක් සෙට් උන එකෙක්
අලුතෙන් එන්නේ නැති නිසා සහ ඉන්න උන් යන නිසා , තව අවුරුදු කිහිපයකින් AL science , maths උගන්වන ඉස්කෝල දිස්ත්රික්කෙකටම 2-3ක් විතරක් වේවි
50000/= විතර ආරම්භක වැටුපකට මොකාද බන් රස්සාවකට එන්නේ BSc එකකුත් තියාගෙන
කොල්ලෝ නම් කොහොමත් එන්නේ නෑ මොකද ඉතින් ඌට මොටසයිකල් කට්ටක් ගන්නත් අවුරුදු කීයක් කම්බුරන්න ඕනද ? ගෙවල් හැදිලි , ටිකක් හොඳට වෙඩිමක් ගන්න එක , මරුටියක් වගේ වහනයක් වත් ගන්න එක හීනයක් තමයි ඔය හිගන පඩියෙන් , කෙල්ලෙක්ට උනත් පිස්සු නැත්නම් ශෝක් ඉතින්
අනික ඔය පෙරේත පාදෙන් AL පාස්වෙලා එන විද්‍යා පීට ගොන් බිජ්ජෝ ටික එක්ක මනුස්සයෙක්ට වසන්න බෑ , උන්ට වැඩ බැරි උනාට පිනාට කේලම් කියලා වෙන එවුන්ට කෙලවන එක , වැඩක් කරන එකෙක්ට වැඩ කරන්න දෙන්නේ නැතුව කෙලවන එක නම් සුපිරියට පුළුවන් , පිනත් විද්‍යා පීට එකෙක් නම් බුදු සරණයි ඉතින්
teaching exam gazette කරලා , තරඟ විභාගෙ තිබුනේ දැන් සති කිහිපයකට කලින්
BSc - Bachelor of Science වෙන්න ඇති , ඌට කලබලේට BCS කියල කියන්න ඇත්තේ
BCS thiya 4 year software engineering karapu untath job naha. Kello IT kalata 75% kata wada baha, okun nikan banun aha aha QA wage anatha side ekak allan lokkata deela, or redda ussala thama survive wenne.BCS tiyagena government yanna epa ban. hoda private company tiyenwa job ekak balapan
Tiktok balanna nam yanna government clerk kenek wela. Nathnam AG office ekaka, post office ekaka, ministry ekaka staff, owata yanna.BCS thiya 4 year software engineering karapu untath job naha. Kello IT kalata 75% kata wada baha, okun nikan banun aha aha QA wage anatha side ekak allan lokkata deela, or redda ussala thama survive wenne.
Government Teaching kiyanne padi adu unata godak free time thiyana job ekak. Ona nam gedara indanma unath online class karala hondata hoyannath puluwan.
sathiye dawaseth ude witharai wada. awruddata 3 months niwadu. performance evaluation mukuth naha. Stress na, free time godai.
Enisa Teachers la bandinna balagena doc, it, eng ona tharam un innwa.
teachers la bahuthare oya wage ekek bandala, tiktok, fb bala bala, eke kollek set unoth utath chat karan athal eka inna eka thama karanne.
jeewithe simple and athal.