මිස්ටර් කොත්තු හිමිකරු විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,896
    46,064
    113
    මිස්ටර් කොත්තු හිමිකරු විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට


    'මිස්ටර් කොත්තු' හිමිකරු විරාජ් වික්‍රමනායක, මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු සිය අවන්හල් ජාලයේ සේවය කරන සේවකයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණ.

    අත්අඩංගුවට ගත් සැකකරු, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    සිය කොත්තු ජාලයම කොත්තුවක් කර ගනියි.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    සල්ලි හොයපු විදියත් හොයන්න ඕන. රු 80,000 දවසටම හොයල ඔහොම සල්ලියක් හොයන්න බෑ