ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,726
    13,287
    113
    apple juice වගේ ඒවා වල color එක අවුලක් නැද්ද ?
    දුබුරු පාටට හුරු දේවල් ගන්න එපා කියනව නේ
    e kapuawama gu yanakota hariyata gu wala le tyenawada nedda kiyala hoyaganna bei nisa duburu pata ewa kanna epa kiyanne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,042
    113
    - උඩරට -
    ප්ලේට්ලට් (platelets) මට්ටම වැඩි කරගන්න හොද කෑම මොනවද අත්දැකීමෙන් පාවිච්චි කරල තියන ?
    කොළ ඇපල් කාපන් , කොළ ඇපල් ජූස් බීපන්..
    පැපොල් දලු වල ඉස්මත් බොනවා... ( මේකට මාර ඉක්මනට Platelet Count එක වැඩි වෙනවා... ඊට පස්සේ ඩොකාට හොයා ගන්න බෑ කොහොමද වැඩි උනේ කියලා 🤔)

    ඔය දෙක වැඩ..
     
    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    ගස්ලබු කොළ කොහොමද දුන්නේ ?
    කොච්චර දුන්නද ?
    කොළ නෙමේ දළු දාන්න තරමින්. එහෙම measurement එකක් නෑ එකේ.
    Tablet / powder තියෙනවා online.
    Use at own discretion
    Get well soon
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,262
    113
    ගස්ලබු කොළ කොහොමද දුන්නේ ?
    කොච්චර දුන්නද ?
    කොටලා ඉස්ම දුන්නේ. පොඩ්ඩයි වගේ බන් මතක. මට අඩ සිහියෙන් වගේ හිටියේ. කොහොමහරි ඒකෙන් පස්සෙ කවුන්ට් එක නැග්ගා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,042
    113
    - උඩරට -
    කොටලා ඉස්ම දුන්නේ. පොඩ්ඩයි වගේ බන් මතක. මට අඩ සිහියෙන් වගේ හිටියේ. කොහොමහරි ඒකෙන් පස්සෙ කවුන්ට් එක නැග්ගා.
    හොස්පිටල් එකේ අම්මා ඩෙංගු හැදිලා ඉන්නකොට මම ඕක දීලා ඩොකා මට බල්ලෙක්ට වගේ බැන්න 😕 ඌට හොයා ගන්න බෑ ප්ලේට්ලට් වැඩි උණ විදිහ කියලා 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,827
    165,569
    113
    එකමත් එක රටක
    හොස්පිටල් එකේ අම්මා ඩෙංගු හැදිලා ඉන්නකොට මම ඕක දීලා ඩොකා මට බල්ලෙක්ට වගේ බැන්න 😕 ඌට හොයා ගන්න බෑ ප්ලේට්ලට් වැඩි උණ විදිහ කියලා 🤣
    ඩොකාට හොයාගන්න බැරි එක අවුල් ද ඉතින් ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,042
    113
    - උඩරට -
    ඩොකාට හොයාගන්න බැරි එක අවුල් ද ඉතින් ?
    උන් ඉංග්‍රීසි බෙහෙත් නේ කරන්නේ.. උන් කැමති නෑ ඔය ආයුර්වේද අනම් මනම් ඒවාට.. උන් කියන්නේ PLT Count එක ටික ටිකලු උඩට එන්නේ කියලා.. පැපොල් දලු ඉස්ම වලට එක පාර උඩට එනවා.. එතකොට අරුන් අවුල් 😁
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,608
    113
    Sri Lanka
    Get well soon ban. Puluwan tharam rest eke idapan.

    පොඩි කාලේ මටත් හැදුන වෙලාවේ ගස්ලබු සීන් එක නම් අම්මා හදලා ගෙනත් දුන්නා. ජපුරේ හොස්පිටල් එකේ හිටියේ. පට්ට ලස්සන නර්ස්ලා සෙට් එකක් හිටියා. :love2:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,977
    7,507
    113
    Galaha
    අඩෝ ඩෙංගුද උඹට. මම මේ දැන් වහලෙ වැහි පීලි ටික සුද්ද කරල ඉවර කරේ. අපි හිතුවෙවත් නැති තරම් වතුර රැඳිල මදුරු කීටයෝ හිටියා, වහලෙට ගස් වල කොල වැටෙන්නෙත් නෑ අපේ ඒත් රොඩු වගේ තිබ්බා උඹලත් ගෙවල් වල වැහි පීලි චෙක් කරගනිල්ලා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,317
    2,876
    113
    Mata heduna bn platlet 29000 ta adu una internel bleedings awa.. 11days ICU hitiya.. E dawas tike mathake nethi una.. Gaslabu kola walata Hari giye ne.. Polos Geta walata thama plates Wedi une.. Thambala beepan.. Mata eken thama du une.. 16Days hospital hitiya.. Hama Athule Bleed wechcha ewa hari gihin Agata panak haroyata enna 2months wage giya bn... Ubata Ikman suwa.. Budu saranai bn
     
    මුලිම හැදිලා කොච්චර දවසක් හිටියද icu දාන්න කලින් ?
     
    මහ කරුම ලෙඩක් බන්. සමහරුන්ට මාර විදිහට අමාරු වෙනවා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,820
    3,290
    113
    Platelet wedi karagattata lede honda wenne naa. Platelet wedi wenna gannawa kiyanne body eka ledeta hondata respond kala kiyana ekata signal ekak witarai.

    Anga weak wena nisa ikmanata ange strength eka hadaganna puluwan kema kanna. Ehema kanakota tamai Beef wage high protein tyena kaama kanna kiyanne. Eeta amatarawa mahansi nowi rest karanna ona. ඩෙංගු රක්තපාත උණ (Dengue Hemorrhagic Fever) wenakam aawot tamai baya.

    Hadunama godak welawata palaweni dawas 5-6 platelet adu wela 6-7 dawas wala indan platelet count eka wedi wenawa. Den nam hospital wala admit wuna ayawa CBC eke platelet count eka wedi wenna gattu gaman discharge karanawa.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    ගස්ලබු දළු කොටල මිරිකල ඉස්ම, පනාමල් ගැට තම්බල ඉස්ම, කොළපාට ඇපල් ඉස්ම හොඳයි කියල අහල තියනව, පාවිච්චි කරල නෑ. ඩෙංගු වලදි දියර පාලනය වැදගත් ඒ කියන්නෙ intake එකයි out එකයි ගැන අවධානයෙන් බලනව, මොකද ගන්න ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි සාමාන්‍යයෙන් පිට වෙන්නෙ ඒත් ගොඩක් අඩුනම් ඒක ගැටලුවක් වෙනව ඒ නිසා දෙකම මෙෂර් කරන්න ඕන.
     
    Last edited:

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,317
    2,876
    113
    මුලිම හැදිලා කොච්චර දවසක් හිටියද icu දාන්න කලින් ?
    4k wage mcn.. 4 weni dawase thama icu demme.. Scan karaddi internel bleedings ahu wela.. anthima dawas tike thama mongal une.. Janelen yakku enava kiyala ke gehuwalu.. Lassna Nurslata witharalu beheth denna dunne.. wayasaka unta enna epa kiuwalu.. Nona thama baninawa ookata

    මහ කරුම ලෙඩක් බන්. සමහරුන්ට මාර විදිහට අමාරු වෙනවා.
    Ou bn habai anthima dawas tike meruna nam Mn danneth ne bn... Mole aul wela idala thiyenne... Geadara minissu henata baya wela...
    ------ Post added on Jun 30, 2026 at 3:29 PM