තාරා මස් විකුනපු කඩයක් පොලීසියෙන් අල්ලලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,169
    46,941
    113
    roast duck කියන්නේ චීනේ ප්‍රසිද්ධ කෑමක්..ලංකාවේ තාරා මස් තහනම් කියලා අද යි දන්නේ..:rolleyes:

    yi_ding_u_cuisines_feb2026_jotarozen_02.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තාරා මස් තහනම්ද ,යකෝ එහෙම බැලුවම චිකන් විතරය් කන්න තියෙන්නේ
     
    • Like
    Reactions: max_pain

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    roast duck කියන්නේ චීනේ ප්‍රසිද්ධ කෑමක්..ලංකාවේ තාරා මස් තහනම් කියලා අද යි දන්නේ..:rolleyes:

    yi_ding_u_cuisines_feb2026_jotarozen_02.jpg
    roast suck neme peaking duck.. same I didn’t know duck meat is illegal
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    තාරා මස් තහනම්ද ,යකෝ එහෙම බැලුවම චිකන් විතරය් කන්න තියෙන්නේ
    බිත්තරත් පුලුවන්, it's excluded from "පාණාතිපාතා"
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    pake law ekakne yako. Guu lankawe un hithan inne paan, kottu kawama athi kiyala. thuuu 🤮
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,077
    13,731
    113
    35
    Spain
    කුණු මාළු අල්ලලා තියෙන්නේ බන්, ලේබල් නැති චීන අකුරෙන් විස්තර තියෙන කියවගන්න බැරි රෙද්දවල් අත්අඩංගුවට අරන්. එකේ කිසි වැරද්දක් නැහැ නේ. ලංකාවේ නීතිය අනුව ලේබලේ කියවාගන්න පුළුවන් වෙන්න ඕන. නිෂ්පාදන/කල්ඉකුත්වීමේ දින ඕන.
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    281
    280
    63
    colombo
    කුණු මාළු අල්ලලා තියෙන්නේ බන්, ලේබල් නැති චීන අකුරෙන් විස්තර තියෙන කියවගන්න බැරි රෙද්දවල් අත්අඩංගුවට අරන්. එකේ කිසි වැරද්දක් නැහැ නේ. ලංකාවේ නීතිය අනුව ලේබලේ කියවාගන්න පුළුවන් වෙන්න ඕන. නිෂ්පාදන/කල්ඉකුත්වීමේ දින ඕන.
    Ow bn me thread eke caption eke awlk thiyenne :D
     
    • Like
    Reactions: Inigo Montoya

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    Chinese handa, ratata baninawa,

    Muslim unanam? loke inna hambayo okkotoma baninawa, Muhammad nabithumatath benala, Allah tath benala thamaa navathinne.