ස්ක්විති ගේ ඉංග්‍රීසි පන්ති හරි ලස්සනයි නේද 🥰

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,312
    2,949
    113
    Screenshot-2026-06-30-14-09-37-11-50ef9f5a0f3fc24b6f0ffc8843167fe4.jpg

    Screenshot-2026-06-30-14-13-09-03-50ef9f5a0f3fc24b6f0ffc8843167fe4.jpg

    Screenshot-2026-06-30-14-16-18-20-50ef9f5a0f3fc24b6f0ffc8843167fe4.jpg
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,505
    1
    5,632
    113
    මු සිරා පොරක්...සක්විති ඉන්වෙස්ට්මන්ට් කියල මහේලය, අරවින්දගෙ ඉදන් උන්ගෙන් කෝටි 300 ක් විතර ඩිපොසිට් අරගෙන කැසිනෝ ගහල, බංකොලොත් කරල රටින් පැනල ගිහින්, ආයි ඇවිත් උසාවියට ඉදිරිපත් වෙලා, හිර දඩුවමකුත් විදල ...සල්ලි කොටස් වශයෙන් ආපසු ගෙවනව කියල උසාවියට බේරුම් කරයකුත් දාගෙන...දැන් ආයිත් සැහෙන ආදායම් මාර්ගයක් හදාගෙන....
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,992
    4,229
    113
    සල්ලි කොටස් වශයෙන් ආපසු ගෙවනව කියල උසාවියට බේරුම් කරයකුත් දාගෙන...දැන් ආයිත් සැහෙන ආදායම් මාර්ගයක් හදාගෙන....
    ඒ සල්ලි ගෙවපු සල්ලි බාගයක්ම වෙලේ සුදාගේ කියල දන්නවද? වෙලේ සුදා ඇතුලෙදි මු එක්ක සෙට් වෙල හොද කොනෙක්ෂන් එකක් හදාගෙන. වෙලේ සුදාගේ හොර සල්ලි ගානට මු වොෂ් කරනව එක එක මාර්ගයෙන්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,175
    9,067
    113
    ඌට උගන්නන්න පුලුවන්..ඒක විතරක් කරගෙන හිටියනං පොරක් තමා අද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    මු සිරා පොරක්...සක්විති ඉන්වෙස්ට්මන්ට් කියල මහේලය, අරවින්දගෙ ඉදන් උන්ගෙන් කෝටි 300 ක් විතර ඩිපොසිට් අරගෙන කැසිනෝ ගහල, බංකොලොත් කරල රටින් පැනල ගිහින්, ආයි ඇවිත් උසාවියට ඉදිරිපත් වෙලා, හිර දඩුවමකුත් විදල ...සල්ලි කොටස් වශයෙන් ආපසු ගෙවනව කියල උසාවියට බේරුම් කරයකුත් දාගෙන...දැන් ආයිත් සැහෙන ආදායම් මාර්ගයක් හදාගෙන....
    මේ සැරේ ඕක හිරේ යන්නේ ඔතන ඉන්න කෙල්ලෙකුට අතවර කරලා .බලහන් ගල් එළියේ දාගෙන ඉන්න හැටි දැක්කම ඕන එකෙකුට මෝල් වෙනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    මේ සැරේ ඕක හිරේ යන්නේ ඔතන ඉන්න කෙල්ලෙකුට අතවර කරලා .බලහන් ගල් එළියේ දාගෙන ඉන්න හැටි දැක්කම ඕන එකෙකුට මෝල් වෙනවා
    ඌ එච්චර මෝඩයෙක් කියල හිතන්න අමාරුයි.
    උඹ වගේ එකෙක් othana ඉගැන්නුවා නම් ඕක වෙන්න පුළුවන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,904
    5,912
    113
    මම කියන්නෙ ඕකා ගෑනි ඩිවෝස් කරෙත් ප්ලෑන් එකකට කියලා

    බැඳලා හිටියා නං ඒ ගෑනිත් සේරම නඩු වලට පැටලෙනවා
    දැන් ලමයි සහ ගෑනි ඒ නඩු කේස් වලින් ෆුල් ක්ලියර්

    මු හිරෙන් එලියට ආවෙ නැත්තෙත් මුගෙ ආරක්ශාවට
    මූ එලියට එද්දි මූට සල්ලි දීලා කෙල උනු යමක් කමක් කරගන්න පුලුවන් එවුන් සේරම මැරිලා එහෙම නැත්තං හොට බිම ඇනිලා

    මම කියන්නෙ මේක සුපිරිම මාස්ටර් ප්ලෑන් එකක්
    මුගෙ ලඟ සෑහෙන සල්ලිත් ඉතිරි වෙලා තියනවා කියලා මම හිතන්නෙ කලින් ඒවා
    ඒව හරියට ඉන්වෙස්ට් වෙලා තිබුනා නං ඒවයෙ ලාබෙන්ම අර මිනිස්සුන්ගෙ සල්ලි ගෙවල ඉවර කරන්න පුලුවන් මොකද මූ හිරේ ගියපු කාලෙ USD එක 120-150 කාලෙ
    සල්ලි ටිකකින් කලු ගල් අරන් තිබුනත් දැන් ට්‍රිපල් වෙලා ඇති
     
    • Like
    Reactions: Udee KJ

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ඌ එච්චර මෝඩයෙක් කියල හිතන්න අමාරුයි.
    උඹ වගේ එකෙක් othana ඉගැන්නුවා නම් ඕක වෙන්න පුළුවන්
    සල්ලි වංචා කරලා යනවට වඩා සැපය් මෙහෙම එකකට ඇනල හිරේ යන එක .මම දැක්ක බුවා පය්ය /කිම්බ වගේ වචනත් උගන්නවා .ඔය එන්නේ හොඳකට නම් නෙමේ බලහන්කෝ නැද්ද කියල දැනටත් අනිනවා ඇති .අටමස්තාන හාමුදුරුවන්ගේ වැඩ එලියට ආව වගේ ඕවා එන්නේ පහු වෙලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    සල්ලි වංචා කරලා යනවට වඩා සැපය් මෙහෙම එකකට ඇනල හිරේ යන එක .මම දැක්ක බුවා පය්ය /කිම්බ වගේ වචනත් උගන්නවා .ඔය එන්නේ හොඳකට නම් නෙමේ බලහන්කෝ නැද්ද කියල දැනටත් අනිනවා ඇති .අටමස්තාන හාමුදුරුවන්ගේ වැඩ එලියට ආව වගේ ඕවා එන්නේ පහු වෙලා
    ane-nikan-palayan-yako-yanna-jpg.263799
     
    • Haha
    Reactions: yaka92