Mehe inna labour la tika aswasuma deela gedara tiyala tiyenne..
Ithin foreign ewun genna wenwa tamay wada karanna
100,000 පඩියකට ඉන්දියාවෙන් දොස්තර ගෙන්නවන්න ? හම්බවෙයි කොන්දොස්තරල ඔය පඩියට. ඔය පඩියට ලංකාවේ අංක එකේ සෙට් එක වැඩ කරාට ඉන්දියාවේ අංක එකේ සෙට් එක යන්නෙ අංක එකේ රටවලට. (දැන් අපේ යන උන් ඉන්දියාවට යන්නවත් හිතනවද ?) ඒවගේ තමා. PP එකක් කරනවානම් එක උන්ගේ පුද්ගලික වැඩක්. හැබැයි PP කරන්නේ doca ලාගෙන් 30% ටත් වඩා අඩු ප්‍රතිශතයක්. එකෙනුත් ඔය කෝටි ගණන් හොයන්නේ 5% කටත් අඩු පිරිසක්. අනිත් උන්ට පඩිය විතරයි.අනිවා ගන්න ඕන ඉන්දියන් අය මේසන් බාස්ගේ ඉදන් ඩොක්ටලා දක්වා ලංකාවේ උන්ගේ ගෑස් බහින්න..ගෙයක් හදන උන්ගෙන් අහලා බලපන් මේසන් බාස්ලගේ තියෙන ලොකුකම..උන්ට සල්ලි දීලා පුපටත් වදින්න ඕන වැඩේ කරගන්න..අනික ඔය ලංකාවේ දෙවිවරු කියලා හිතන් ඉන්න දොස්තරලා..උන් ක්ලිනික් දාගෙන කෝටි ගණන් හම්බ කරත් ආණ්ඩුවෙන් තවත් සහන ඉල්ලනවා අරවා ගන්නයි මේවා ගන්නයි...ඉන්දියන් දොස්තරලා චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා..අනික ලොකුකමකුත් නැහැ..ස්ට්‍රයික් කර කර එක එක දේවල් ඉල්ලන්නෙත් නැහැ..පඩිය විතරයි..
මේ ප්‍රශ්නෙනම් සැරටම තියෙනවා... construction and mep industry එකේ skill අය කවුරුත් නැහැ.. මාරම shortage එකක් තියෙන්නේ..Minister said that labour shortages have severely affected several key industries, including construction, tiles and accessories, footwear, leather products and the automobile sector.
skilled welders ල එහෙම් හොයාගන්න තියා හිතන්නත් නැති තරම්... සිංහලුත් ඉතින් ඒවගේ skill ඉගෙනගන්නේ නෑනේ.. එක්කෝ art degree තියෙන උන් ගොඩගැහිලා.. විභාග ෆේල් නම් ත්‍රීවිල් එකක් අරන් හන්දි ගානෙ ලගිනවා.. 
skilled eun rata yanawa mehe padi madi nisaමේ ප්‍රශ්නෙනම් සැරටම තියෙනවා... construction and mep industry එකේ skill අය කවුරුත් නැහැ.. මාරම shortage එකක් තියෙන්නේ..skilled welders ල එහෙම් හොයාගන්න තියා හිතන්නත් නැති තරම්... සිංහලුත් ඉතින් ඒවගේ skill ඉගෙනගන්නේ නෑනේ.. එක්කෝ art degree තියෙන උන් ගොඩගැහිලා.. විභාග ෆේල් නම් ත්‍රීවිල් එකක් අරන් හන්දි ගානෙ ලගිනවා..
![]()
මේ ප්‍රශ්නෙනම් සැරටම තියෙනවා... construction and mep industry එකේ skill අය කවුරුත් නැහැ.. මාරම shortage එකක් තියෙන්නේ..skilled welders ල එහෙම් හොයාගන්න තියා හිතන්නත් නැති තරම්... සිංහලුත් ඉතින් ඒවගේ skill ඉගෙනගන්නේ නෑනේ.. එක්කෝ art degree තියෙන උන් ගොඩගැහිලා.. විභාග ෆේල් නම් ත්‍රීවිල් එකක් අරන් හන්දි ගානෙ ලගිනවා..
![]()

බලන් ඉඳපන් මෙහෙ හිඟන පඩියට වැඩ කරන්න එනකම්ඉන්දියන් දොස්තරලා චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා..අනික ලොකුකමකුත් නැහැ..ස්ට්‍රයික් කර කර එක එක දේවල් ඉල්ලන්නෙත් නැහැ..පඩිය විතරයි..
මොල බාගේඅනිවා ගන්න ඕන ඉන්දියන් අය මේසන් බාස්ගේ ඉදන් ඩොක්ටලා දක්වා ලංකාවේ උන්ගේ ගෑස් බහින්න..ගෙයක් හදන උන්ගෙන් අහලා බලපන් මේසන් බාස්ලගේ තියෙන ලොකුකම..උන්ට සල්ලි දීලා පුපටත් වදින්න ඕන වැඩේ කරගන්න..අනික ඔය ලංකාවේ දෙවිවරු කියලා හිතන් ඉන්න දොස්තරලා..උන් ක්ලිනික් දාගෙන කෝටි ගණන් හම්බ කරත් ආණ්ඩුවෙන් තවත් සහන ඉල්ලනවා අරවා ගන්නයි මේවා ගන්නයි...ඉන්දියන් දොස්තරලා චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා..අනික ලොකුකමකුත් නැහැ..ස්ට්‍රයික් කර කර එක එක දේවල් ඉල්ලන්නෙත් නැහැ..පඩිය විතරයි..
එහෙනම් ඒ පරිප්පු හොද්ද අනිවා සුපිරි රසට ඇති. කඩේ කියපන්.චපාති 2යි පරිප්පු පීරිසියයි කාලා ලංකාවේ දොස්තරලට වඩා හොදට ලෙඩ්ඩු බලනවා.
බලන් ඉඳපන් මෙහෙ හිඟන පඩියට වැඩ කරන්න එනකම්
![]()