නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,215
    5,037
    113
    Loading...
    රු. 500 ක් යයි. ඉක්මනින් ග්‍රාම සේවකට, පොලිසියට සහ PHI ට සම්පූර්ණ විස්තරේ දාළා, ලිඛිතව නිර්නාමික පැමිණිල්ලක් යවපන් අසල්වාසියෙක් විධියට සඳහන් කරලා.
     
    • Like
    Reactions: saja

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,045
    24,017
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කන්න දෙන්නැතුව ඉඳපං.
    වෙලාවට කන්න බොන්න දීලා සැප දුන්නාම ඕකුංගේ ලොකු ලයින්
    බඩගිනි දැනෙද්දි නිකංම දමනය වෙනවා
    උඹ කරල තියෙනවද. උඹ දන්නවද ඔහොම කරාම තව නපුරු වෙනව කියල.


    ගෙදර අයිති කාරයට කියහන්. ඔහොම උන්ගෙ දත් ගලවනව. කන්න බොන්න ඌට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. කන දේවල් තෝරල බේරල දෙන්න ඕන.
    බ්‍රීඩ් එක උගෙ වයස කන්ඩිශන් එක අනුව තමා. වෙට් කෙනෙක්ට හෝ හොඳ ට්‍රේනර් කෙනෙක්ට පෙන්නල බලන්න.
    ගෙදර උන්ගෙ වැරදි වලට අහිංසක ජීවිතයක් වන්දි ගෙවන්නෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,870
    15,371
    113
    New Zealand
    මස් කෑල්ලක් දීපන්කෝ. ඌ එතකොට උබත් එක්ක යාලු වෙනවා. ඊට පස්සෙ ආයෙත් උබව හපන්නෙ නෑ.

    මෙන්න මේකත් හොදයි. මේකක් ගෙනත් දීලා තියාගෙන ඉදලා දීපන්. මු උබට හීලෑ වෙනවා. 👇

    images
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,327
    1
    50,877
    113
    ප*යාගල
    sorry.com
    කන්න දීල යාලු කරගන එක තමා ඉතින්. හැබැයි හොද පොල්ලක් ලග තියන් ඉන්න වෙයි කන්න පනීවි මුලින්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    මස් කෑලි දීලා යාලු කරගන්න.... ගෝනියකට දාගෙන ගිහින් කැලේක අතහැරලා දාපන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,004
    6,187
    113
    බෙහෙත් විදපු හරි නැති හරි බල්ලෙක් කෑවොතින් අයිතිකාරයා කාපු එකාට 5000ක් හරි 10000ක් හරි දෙන්න ඕන (ගාන මතක නෑ)
    පොලීසියට කියපු ගමන් ඕක දෙන්න එහෙම නැත්තං උසාවි දානව කියනවා
    කාපු එවුන් දෙතුන්දෙනෙක්ට කියපන් පොලිසි යන්න කියලා
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,372
    2,563
    113
    colombo
    රු. 500 ක් යයි. ඉක්මනින් ග්‍රාම සේවකට, පොලිසියට සහ PHI ට සම්පූර්ණ විස්තරේ දාළා, ලිඛිතව නිර්නාමික පැමිණිල්ලක් යවපන් අසල්වාසියෙක් විධියට සඳහන් කරලා.
    මේක කොහොමද කරන්නේ පොඩ්ඩක් විස්තර කරපන්කෝ මචං..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,381
    113
    අනේ අනේ ඔය එක එක විගඩම් කරන්න ඕනේ නෑ.
    @Jihadi john අම්මව එක්කන් ඇවිල්ල ඔය අල්ලපු වත්තට දාපන්. දමනය කරලා උන්ගේ ගෙදරත් එක්කන් යාවි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,122
    20,369
    113
    Panadura
    සිහි නැති වෙන බෙහෙතක් කළවම් කරලා මස් කෑල්ලක් දීපන් ඌට..ඌ එක කාලා වැටුණම ඌව උස්සලා මිනිස්සු වැඩිපුරම ගැවසෙන තැනකට ගිහින් දාපන්... ඊට පස්සේ කරන්න ඕනී දේවල් මිනිස්සු කරයි.. උඹ හැංගිලා බලන් හිටපන්..

    Dance Dog GIF
    532320.jpg
     
    • Haha
    Reactions: charitha2011

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,880
    7,853
    113
    අනේ අනේ ඔය එක එක විගඩම් කරන්න ඕනේ නෑ.
    @Jihadi john අම්මව එක්කන් ඇවිල්ල ඔය අල්ලපු වත්තට දාපන්. දමනය කරලා උන්ගේ ගෙදරත් එක්කන් යාවි.

    උඹ බැල්ලියෙක්ට දාව ඉපදෙච්ච එකෙක්නේ 😂
     
    • Haha
    Reactions: Yudewwa