මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    දකුණු ගොවිගම කියන්නේ තෝ අඩු කුලේ

    තොගේ පුකේ පක්සෙන් තමයි කියන්නේ 🤣
    සැහ්, හොයාගෙන ඇවිල්ල නේ, සෑහෙන්න රිදිලා තියනවා පද්දට
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,177
    5,850
    113
    කරාව ඉන්නෙ ගාල්ල මාතර, වැල්ලෙ උන්.
    බුරු හුත්තෝ. ගාල්ල මාතර විතරක් නෙවෙයි කරාව, දුරාව, සලාගම ජරාව ඉන්නේ.

    කොළඹ වැඩිපුර ඉන්නෙත් කරාව උන තමයි. තව කළුතර, මොරටුව, පානදුර, මිගමුව, හලාවතට යනකම්ම වැඩිපුර ඉන්නේ කරාව දුරාව උන් තමයි. අපේ පැත්තේ (දන්කොටුව) ඉන්නව කරාවේ උන් සෑහෙන්න. ගොඩක් උන් ක්‍රිස්තියානි.
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,402
    4,633
    113
    අපේ ආච්චිල සීයල ඉන්න කාලෙ අඩු කුලේ උන් ගෙදර ආවම පුටුවල වාඩිවුනේ නෑ බිම වාඩිවුනේ.
    උඹ එච්චර නාකියි ද බන් අපේ මී ආච්චිලයි (ආච්චිගේ අම්මලගේ) ගෙවල් වල තමා එහෙම තිබ්බේ, මී ආච්චිලගේ ගෙවල් වල නම් ස්තොප්පුවේ තමා කුලයෙන් අඩු අය වාඩි වෙන්නේ, අනෙක ස්තෝප්පුව මිදුලේ ඉඳන් අඩි 1ක් 1 හමාරක් වගේ උස්සලා ඒ ගෙවල් හදලා තිබ්බේ. සමහරු ගෙදර ඉස්සරහට එන්නෙත් නෑ පිටිපස්සට තමා එන්නේ, වතුර බොන්න දෙන වෙනම කෝප්පා තිබ්බා එහේ. දැන්නම් ඔය මොනවත් නෑ..
    කොහොම හරි අපේ අම්මලා තාත්තලගේ කාලේ වෙනකොට එහෙම කිසි විදියකින් පහත් කරලා කිසිම කෙනෙක්ට සලකලා නෑ.