රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,539
    18,188
    113
    Please don’t blame on the vaccine cos of ur shitty lifestyle, unhealthy food habits, mental health issues,lack of proper exercise & sleep, family history and inherited narrow arteries due to being a south Asia. Also
    fake doctors Like Wannuka encouraging people to eat high cholesterol food..
    කොලෙස්ට්‍රොල් , ෆැටි ලිවර් තියන උන්ට චීස් , බටර්, හරකා , ඌරා කන්න හොද නැද්ද. (කාබ්, ඇඩඩ් සීනි සහ පලතුරු අවම කරල නම් සහ exercise කරනව නම්)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,294
    113
    Please don’t blame on the vaccine cos of ur shitty lifestyle, unhealthy food habits, mental health issues,lack of proper exercise & sleep, family history and inherited narrow arteries due to being a south Asia. Also
    fake doctors Like Wannuka encouraging people to eat high cholesterol food..
    mehama ekake thiyanawa mama danna Cholesterol 150 thibaa, Sugar 75 ta withara thibaa ekkankuth nathi unaa heart attack ekakin

    Pfzier ma gahala thibee, pora duwanawaa, hena active ekake, Drinks, smoking mukuth naa, age 29iyi

    So case ekake thiyanawa, mokake hari awulake, family ekan ena ekata nam no kathaa ithin, eka nam karume thama
     
    • Like
    Reactions: bladeable

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,138
    2,351
    113
    Please don’t blame on the vaccine cos of ur shitty lifestyle, unhealthy food habits, mental health issues,lack of proper exercise & sleep, family history and inherited narrow arteries due to being a south Asia. Also
    fake doctors Like Wannuka encouraging people to eat high cholesterol food..
    වන්නකු කරන අය නන් එහෙම හදිසියෙ මැරෙන ඒව වෙලා නෑ , පලතුරු , එලවලු කාලා ඉන්න උන් තමයි ගොඩක්ම heart attack වලින් මැරෙන්නෙ , හොදට හොයල බලයන් ඔහම මැරෙන උන්ගෙ life style එක , හොදට අල බතල ගමේ කෑම කාපු උන්ට තමයි කෙල වෙන්නෙ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,299
    7,179
    113
    mehama ekake thiyanawa mama danna Cholesterol 150 thibaa, Sugar 75 ta withara thibaa ekkankuth nathi unaa heart attack ekakin

    Pfzier ma gahala thibee, pora duwanawaa, hena active ekake, Drinks, smoking mukuth naa, age 29iyi

    So case ekake thiyanawa, mokake hari awulake, family ekan ena ekata nam no kathaa ithin, eka nam karume thama
    kisima scientific proof ekak na ne ban vaccine eka related kiyala. anika godak un pitata pennuwata elakiri wage unge lifestyle fuck.. ps mama kiyanne na vaccine eka sambanda na kiyala but oya kiyana ekek wath oka prove karala na ne ban tama. ohe girau wage kiyanawa arenna
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    So what could be the reason?
    exercise අඩුකම සහ ජානමය හේතු වෙන්න පුලුවන්.
    පොඩිකාලෙ ඉඳලම හොඳට ක්‍රියාශීලී වෙන්න ඕන සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න නම්.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    ඒ වුනාට උඹට ඔය වැක්සීන් ගහන්න කලින් නැති වෙනස්කම් දැන් තියෙනවා නේද..නින්ද යන්නේ නැති ගැටළු, අැඟට මහන්සිය වැඩි ගතිය ඵහෙම...බොරු කියන්නේ නැතුව අැත්තම කියපන්..
    Mata kohomath podi kale idalama ninda yanawa adui…

    agata mahansiya poddak wediy wage;wayasa ekka kiyalath hithenawa,kohomath mama wediya move wenawa walking adui,karaba wedath ekka..

    ikmanata sema hedenawa wage,gastric anawa nitara

    ewa tamai

    math 3 ma gahuwa :(
    Api mereida ban::

    eka sere unoth aulak nee paralyzed unoth tamai lede:P
    ------ Post added on Jun 29, 2026 at 12:27 PM
     
    • Sad
    Reactions: BanX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,390
    113
    සේදවත්ත

    මෙහෙමයි මචන් ඕක ලෝකෙම උන්ට ගැහිවනේ එනම් මිලියන 50-60 වත් හාට් ඇටෑක් සෙට් වෙලා එක ලග කූරිය ගහන්න ඕනේ. එම නෑනේ අනිවාර්යයෙන් ආවටර් ඉෆෙක්ට්ස් තියෙන්න පුලුවන් නෑ කියන් නෑ ඔච්චර ලග කාලෙකින් වැක්සින් එකක් හදනවා කිව්වම ඉතින් බුල් තමා ගහන්නේ . ඒ උනාට දැන් ගොඩක් උන් මැරෙන්න්නේ නම් මම ඉහත කී හේතු නිසා. අපි දැන් ඉන්නේ 1970 ක්‍රමයේ නෙමෙයි එක එක මගුල් කාල ආග්‍රනය කරලා පරිසරයෙන් පීඩනයෙන් , පරිසර දුසණය , වියායාම මදිකම මේ ඔක්කම නිසයි මරෙන්නෙ. අපි කන කෑම ටිකටම මුං කීයක් පෙස්ටිසයිඩ් ගහනවද ඕවගේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,911
    99,204
    113
    සතුටින් හිටියට අවුලක් නෑ
    සතුටින් කියලා social media දැම්මොත් වස් වදිනවා
    මිට්ටො හූල්ලනවා
    හැඳි ගෑවිලා යනවා 🥲
    ඕක නං සිරා.
     
    • Like
    Reactions: ozykolla

    planner123

    Well-known member
  • May 22, 2018
    8,211
    14,191
    113
    kisima scientific proof ekak na ne ban vaccine eka related kiyala. anika godak un pitata pennuwata elakiri wage unge lifestyle fuck.. ps mama kiyanne na vaccine eka sambanda na kiyala but oya kiyana ekek wath oka prove karala na ne ban tama. ohe girau wage kiyanawa arenna
    There are plenty of scientific proofs and journals which are also peer reviewed. search around in the Internet and see.
    I personally that vaccines were brought into reduce the population.
     
    • Haha
    Reactions: vmsgamer

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    638
    1,912
    93
    33
    There are plenty of scientific proofs and journals which are also peer reviewed. search around in the Internet and see.
    I personally that vaccines were brought into reduce the population.
    Significant proportion එකක් අඩු වෙලා නෑනේ. අනික එහෙම population අඩු කරනවා කියල තරුණ උන් මරලා වැඩකුත් නෑ. යැපෙන උන් නම් වැඩියෙන් covid නිසා මැරිලා ගියා. ඕක හොයන්න හොදම විදිය death rates trending analyze කරලා බලන විදිය. Pre covid කාලේ ischemic heart disease ලංකාව වැඩිවෙන trend එකට කොහොමත් තිබ්බේ. එදත් අදත් වැඩිම non communicable deaths එන්නේ ischemic heart disease. analytical විදියට බලන්නේ නැතුව Twitter එකේ predatory publishers and standalone journal වල ඒව එහෙම copy paste කරලා වැඩක් නෑ බං.

    IMG-20260702-085733.jpg

    Screenshot-20260702-085611.jpg

    අනික vaccine vs covid virus එකේ myocarditis එන rates compare කරලා බලපන්. Covid ආපු මුල් කාලේ vaccine ගහන්න කලින් කලින් වගේ myocarditis rates 20 ගුණයක් වගේ තිබ්බේ. Vaccine වලින් පස්සේ ඔය rates අඩු වුනේ. Covid icu වල වැඩ කරපු නිසා දන්නවා මුලින්ම ආපු patient complications සහ පස්සේ ආපු complications rates. ඔබලට ඔවා කියල වැඩකුත් නෑ. Echo chambers වල ආතල් ගන්නවා. Openly හිතන්න බෑ.
     
    Obathuma doctor kenek da ?
    Mama welawak labunama peer reviewed research tikak dennam owa gena katha karapu. Dan busy.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,359
    16,102
    113
    විකාරයක් වගේ හිතුනට මේකත් ඇත්ත ප්‍රශ්නයක් මං හිතන්නෙ

    චන්ද්‍රිකාගෙ කාලෙ day light saving කරද්දිත් පැයක් එහා මෙහා කලා කියලා heart attack ලෙඩ්ඩු වැඩි උනා කියල කසු කුසුවක් ගියා මතකයි.

    නින්දෙ පොඩි cycle චේන්ච් එකත් නාකින්ට තදට බලපාන්න පුළුවන්.
     
    • Like
    Reactions: fromhome89