ටික දවසකින් දායි වීඩියෝ එකක්. Get well soon.
පහුගිය ටිකේ පොරගෙ මල්ලි මැරි කරල ඒකට සෑහෙන සතුටෙන් උන්න නේද පොර. අධික සතුටත් හොද නෑ කියනවනෙ
සතුටින් හිටියට අවුලක් නෑ
සතුටින් කියලා social media දැම්මොත් වස් වදිනවා
මිට්ටො හූල්ලනවා
හැඳි ගෑවිලා යනවා
ටික දවසකින් දායි වීඩියෝ එකක්. Get well soon.
පහුගිය ටිකේ පොරගෙ මල්ලි මැරි කරල ඒකට සෑහෙන සතුටෙන් උන්න නේද පොර. අධික සතුටත් හොද නෑ කියනවනෙ
Pfizer Vaccine gahala nan sorry thama

![]()
හොඳට වෙනස් කරලා
හානේ ඇත්තද පොන්නයෝ
ඒ බං යූටියුබ් එකේ පේන විදිහනේ.මූ සිගරට් බොයි කියලා හිතන්න බැහැ.ඕන වෙලාවක ගුලි කාලා වගේ හිනා වෙන නිසා ටෙන්ෂන් එකට ආවා කියන්නත් බැහැ.දෙන උපදෙස් හැටියට ජරා කෑම කයි කියලා හිතන්න ත් බැහැ
දැක්කම කියතහැකි unhealthy කියල.ඒ බං යූටියුබ් එකේ පේන විදිහනේ.
පිටින් හිනා වෙලා ඉන්න උන්ගේ තමයි වැඩිම ටෙන්ෂන් එකක් තියන්නේ. මුගේ ජොබ් එකත් එක්ක මූට ස්ට්‍රෙස් එක වැඩි ඇති.
උපදෙස් හැටියට ඩොක්ට කෙනෙක් වත් කනවද බං. බලපංකෝ ඩොකාලගේ තියන තඩි බඩවල්. මූ කෑවට මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්. ඒ නිසා ඇරලා දානවා ඇති හැම මගුලක්ම.
Den heart attack enna specific reason ekak kiyanna baa ban. Pattama healthy lifestyle tyena unta heart attacks enawa ada kaale.exercise karata wedak ne ban vaccine walin heart muscle destroy karanawa.
Ow but ahuwoth pfizer gahala maruna eka.oya maruna ungen sinopharm gahapu un ne.heart micro scars wenawa kiyala tiyenawa.Den heart attack enna specific reason ekak kiyanna baa ban. Pattama healthy lifestyle tyena unta heart attacks enawa ada kaale.
අපේ ෆැමිලි ඩොකා ට fatty liver grade 3 ඌමයි කිව්වෙ , ඩොකා ලට අපිට වඩා ලෙඩ බන් , අපිට බන කිව්වට.ඒ බං යූටියුබ් එකේ පේන විදිහනේ.
පිටින් හිනා වෙලා ඉන්න උන්ගේ තමයි වැඩිම ටෙන්ෂන් එකක් තියන්නේ. මුගේ ජොබ් එකත් එක්ක මූට ස්ට්‍රෙස් එක වැඩි ඇති.
උපදෙස් හැටියට ඩොක්ට කෙනෙක් වත් කනවද බං. බලපංකෝ ඩොකාලගේ තියන තඩි බඩවල්. මූ කෑවට මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්. ඒ නිසා ඇරලා දානවා ඇති හැම මගුලක්ම.
math 3 ma gahuwaMama 3 ma gehuwe oka
mama mereida ban??? Sirawata ahanne…

Yes, onna oka thama seen ekaexercise karata wedak ne ban vaccine walin heart muscle destroy karanawa.
Yes, happy moments danna epa publicසතුටින් හිටියට අවුලක් නෑ
සතුටින් කියලා social media දැම්මොත් වස් වදිනවා
මිට්ටො හූල්ලනවා
හැඳි ගෑවිලා යනවා![]()
ඔව් බං.අපේ ෆැමිලි ඩොකා ට fatty liver hrade 3 ඌමයි කිව්වෙ , ඩොකා ලට අපිට වඩා ලෙඩ බන් , අපිට බන කිව්වට.