යොහානි දක්ශ කෙල්ලෙක් නේද?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,383
    5,736
    113
    යොහානි වාසනාවන්ත කෙල්ලෙක්, ඔයිට වඩා දක්ශ ලමයි ඉන්නවා, ඒත් යොහානිට පිනක් පෑදුනා, ඒකෙන් කියන්නෙ එයා හරි නෑ කියන එක නෙමේ. මේ කෙල්ල කොහොම හරි ගොඩ ගියා, ඒකට ඉරිසියා කරන්නෙ අඩු ගානෙ තනියෙන් තීරනයක්වත් ගන්න බැරි අසාර්තක මිනිස්සු
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,661
    16,873
    113
    එ උනාට හැකියාව තියෙනවා බන් අනික දැන් එයාටම වෙනම india fan බේස් එකක් ඉන්නවා
    Indiawe un heta Amithab Bachchan Randima or Kukku Dilekage video ekakata like ekak comment ekak dammath untath India wala fan base ekak hadenawa
     
    • Like
    Reactions: Naughtykolla48

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    445
    447
    63
    යොහානිට බැන්නට ඇගට බැන්නට එයාගේ voice එක සහා පෙනුම මටනම් ලස්සනයි

    apita hukanna balaporoththawak nethi nisa angen wedak ne
    loku talent ekak nemei, but kind of an entertainer
    ara cover ekak Amitabh Bachchan share karala neda promote una
    minihekta goda yanna star eka thiyenna one. ek mekita uparima weda kara. star eka thiyanakota talent eka adala ne.
     
    • Like
    Reactions: Naughtykolla48

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ගොඩක් එවුන් දන්නේ නැ, Arjun කියන්නෙ Indrajit Coomaraswamy ගේ පුතා, හිටපු මහා බැංකු අදිපති


    හැබැයි උඩට ආවේ යොහානී විතරයි. එක ඉතින් ඒකිගේ වෙලාව. තොපි ඉතින් කරන්නේ මේකට වෙලා කාට හරී හුල්ලන එකනේ...