duwala balapan..colombo area nam hire athi,
chami_84 Well-known member Sep 23, 2008 21,733 3,332 113 Jul 2, 2026 #41 duwala balapan..colombo area nam hire athi,
T tharuka1989 Well-known member Nov 2, 2014 3,631 2,999 113 Jul 2, 2026 #42 ob_server said: Click to expand... 3 wheel karayage kathawa attane
windows_ubuntu Well-known member Jun 2, 2018 17,345 25,830 113 Fantasy Jul 2, 2026 #43 ob_server said: Click to expand... මෙතන "සම්ප්‍රදායික ත්‍රීවිල් කාරයා" කියලා හදුන්වනෙ චරිතය මගියා වෙලා. ඩ්‍රයිවර් හොදට වැදගත්කම්ක් ඇතුව කතා කරනවා. අරූ තමයි උබ උබ කියන්නේ. කැතයිනේ. මිනිස්සුනේ. Reactions: priyade, ob_server and tharuka1989
ob_server said: Click to expand... මෙතන "සම්ප්‍රදායික ත්‍රීවිල් කාරයා" කියලා හදුන්වනෙ චරිතය මගියා වෙලා. ඩ්‍රයිවර් හොදට වැදගත්කම්ක් ඇතුව කතා කරනවා. අරූ තමයි උබ උබ කියන්නේ. කැතයිනේ. මිනිස්සුනේ.
max_pain Well-known member Jul 5, 2025 4,023 7,600 113 Galaha Jul 2, 2026 #44 AnuradhaRa said: Uber එකෙන් මේ දවස්වල නොමිලේ බෑග් එක දෙනව කොළඹ ඔෆිස් එකට යන්න වෙනව හැබැයි අර මගේ යාලුව සතියට 20000 ක් විතර හොයල තිබුණ ටිප් අනං මනං සේරම එකතු කළාම Click to expand... සතියට 20 000ක් පාඩුයිනේ බං. කුඩ්ඩොනම් නගිනව ඇති තමයි. මේ මෑතකදි මම වයිෆ්ලගෙ ගෙදර ඉඳන් ගෙදර එනකොට පාරේ හෙල්මට් එකකුත් අතේ තියන් එකෙක් අත දැම්මා බයික් එකට. උට කොහෙද මන්දා දිහාවක් කියලා යන්න ඕන සල්ලි නෑ කීවා මගට හරි ගිහින් දාන්න කියලා. මම ඊට පස්සෙ යන දිහාව කියල එහෙට යනකල්නම් එක්ක යන්න පුලුවන් කියල කීවා. ඌ ඒත් කමක් නෑ කියලා නගින්න හදනකොටම මට ඔලුවට ආව ඔය කුඩු අරන් යන සීන් එක. මම පස්සෙ පොඩ්ඩක් ඉන්න පොඩි අවුලක් තියෙනව කියල මිනිහට පැහැදිලි කරල කීවා කියල සමාවෙන්න එක්ක යන්න බෑ කියල මම ආවා. windows_ubuntu said: Mn dawasak giyapu tuk tuk ekaka driver kiynawa u dawasata 10K hoyanawalu fuel, maintenance walata salli ain karalath Click to expand... එහෙනම් ඌ පික්මී නෙවෙයි නෝමල් හයර් දුවනව ඇත්තෙ කැරියල හයර් යන උන්ව හූරන් කනවනෙ. ------ Post added on Jul 2, 2026 at 5:59 PM Reactions: windows_ubuntu
AnuradhaRa said: Uber එකෙන් මේ දවස්වල නොමිලේ බෑග් එක දෙනව කොළඹ ඔෆිස් එකට යන්න වෙනව හැබැයි අර මගේ යාලුව සතියට 20000 ක් විතර හොයල තිබුණ ටිප් අනං මනං සේරම එකතු කළාම Click to expand... සතියට 20 000ක් පාඩුයිනේ බං. කුඩ්ඩොනම් නගිනව ඇති තමයි. මේ මෑතකදි මම වයිෆ්ලගෙ ගෙදර ඉඳන් ගෙදර එනකොට පාරේ හෙල්මට් එකකුත් අතේ තියන් එකෙක් අත දැම්මා බයික් එකට. උට කොහෙද මන්දා දිහාවක් කියලා යන්න ඕන සල්ලි නෑ කීවා මගට හරි ගිහින් දාන්න කියලා. මම ඊට පස්සෙ යන දිහාව කියල එහෙට යනකල්නම් එක්ක යන්න පුලුවන් කියල කීවා. ඌ ඒත් කමක් නෑ කියලා නගින්න හදනකොටම මට ඔලුවට ආව ඔය කුඩු අරන් යන සීන් එක. මම පස්සෙ පොඩ්ඩක් ඉන්න පොඩි අවුලක් තියෙනව කියල මිනිහට පැහැදිලි කරල කීවා කියල සමාවෙන්න එක්ක යන්න බෑ කියල මම ආවා. windows_ubuntu said: Mn dawasak giyapu tuk tuk ekaka driver kiynawa u dawasata 10K hoyanawalu fuel, maintenance walata salli ain karalath Click to expand... එහෙනම් ඌ පික්මී නෙවෙයි නෝමල් හයර් දුවනව ඇත්තෙ කැරියල හයර් යන උන්ව හූරන් කනවනෙ. ------ Post added on Jul 2, 2026 at 5:59 PM
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,788 30,888 113 Jul 2, 2026 #45 බයික් එකේ පැසෙන්ජර් හයර් යන්න එපා බං. Uber eats/Pickme Foods /Flash දුවපන්
windows_ubuntu Well-known member Jun 2, 2018 17,345 25,830 113 Fantasy Jul 2, 2026 #46 max_pain said: එහෙනම් ඌ පික්මී නෙවෙයි නෝමල් හයර් දුවනව ඇත්තෙ කැරියල හයර් යන උන්ව හූරන් කනවනෙ. Click to expand... නෑ නෑ pickme. මට සෙට් උනෙත් පික්මී එකක යද්දී. කොලබට ගොඩක් ඈත කෙනෙක්. හැබැයි දුවන්නේ කොලබ. පැය 24ම පාරේ තමාලු. නිදාගන්ඩ one galle face යනවලු. බෝඩිමක වත් ඉඳලා නෙවෙයි දුවන්නේ. සති 3ක් දුවලා ගෙදර යනවලු Reactions: max_pain
max_pain said: එහෙනම් ඌ පික්මී නෙවෙයි නෝමල් හයර් දුවනව ඇත්තෙ කැරියල හයර් යන උන්ව හූරන් කනවනෙ. Click to expand... නෑ නෑ pickme. මට සෙට් උනෙත් පික්මී එකක යද්දී. කොලබට ගොඩක් ඈත කෙනෙක්. හැබැයි දුවන්නේ කොලබ. පැය 24ම පාරේ තමාලු. නිදාගන්ඩ one galle face යනවලු. බෝඩිමක වත් ඉඳලා නෙවෙයි දුවන්නේ. සති 3ක් දුවලා ගෙදර යනවලු
hi.dushan Well-known member Jun 29, 2009 8,966 10,508 113 Jul 2, 2026 #47 windows_ubuntu said: නෑ නෑ pickme. මට සෙට් උනෙත් පික්මී එකක යද්දී. කොලබට ගොඩක් ඈත කෙනෙක්. හැබැයි දුවන්නේ කොලබ. පැය 24ම පාරේ තමාලු. නිදාගන්ඩ one galle face යනවලු. බෝඩිමක වත් ඉඳලා නෙවෙයි දුවන්නේ. සති 3ක් දුවලා ගෙදර යනවලු Click to expand... one galle face gihin kohomada nidaganne ban ?
windows_ubuntu said: නෑ නෑ pickme. මට සෙට් උනෙත් පික්මී එකක යද්දී. කොලබට ගොඩක් ඈත කෙනෙක්. හැබැයි දුවන්නේ කොලබ. පැය 24ම පාරේ තමාලු. නිදාගන්ඩ one galle face යනවලු. බෝඩිමක වත් ඉඳලා නෙවෙයි දුවන්නේ. සති 3ක් දුවලා ගෙදර යනවලු Click to expand... one galle face gihin kohomada nidaganne ban ?
windows_ubuntu Well-known member Jun 2, 2018 17,345 25,830 113 Fantasy Jul 2, 2026 #48 hi.dushan said: one galle face gihin kohomada nidaganne ban ? Click to expand... Parking eke berida
ob_server Well-known member Jan 16, 2023 7,054 7,593 113 Jul 17, 2026 #49 Reactions: windows_ubuntu and Kiddo7