AC එක්ක කූල් එකේ යන්න ලංකාවේ හදපු අළුත්ම ත්‍රීවීල් එක..😍🥰

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,878
    5,864
    113
    ඉතින් බන් ඕක රෝද හතරක් කරලා ගත්තනං හරිනේ බන්
    මොන රෙද්දටද ඔය තරං කරපු එක රෝද තුනක් කරලා තියෙන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,873
    11,071
    113
    35
    Spain
    wow. Eth owa awata pare hoyaganna nahane. Vega ehemath ewage. Dukayi :(
    වේගා ත්‍රීවීල් එක නම් තියෙනවා මේ පැත්තේ. ටුවරිස්ට් හෝටල් වලින් එහෙම දාල තියෙනවා. මේ ත්‍රීවීල් එක නම් මන් දැකලම නැහැ.
     
    • Love
    Reactions: Blogerwiki

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,873
    11,071
    113
    35
    Spain
    හෙලයොන්ට ත්‍රීවීල් එකට වඩා හිතන්න බැ
    ඇයි බන් ලෝකේ ත්‍රීවීල් හදන්නේ? ලංකාවේ විතරක් නෙවේ ඉතාලියේ හදනවා, ජපානේ හදනවා, ඉන්දියාවේ හදනවා. ඕකට හේතුව වියදන් අඩු කරන්න. කාර් එකක් හදනවා නම් අමතර රෝද එකක් නේ කියල හිතුවට එක නිසා අමතර ස්ටීයරින් පද්ධතිය විතරක් නෙවේ ස්ටැන්ඩර්ඩ් ටිකත් වෙනස් වෙනවා. ඒවා බොහොම තද නීති. ඒවාට අනුව වාහනේ හැදුවොත් මිල ගොඩක් වැඩි වෙනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    ඇයි බන් ලෝකේ ත්‍රීවීල් හදන්නේ? ලංකාවේ විතරක් නෙවේ ඉතාලියේ හදනවා, ජපානේ හදනවා, ඉන්දියාවේ හදනවා. ඕකට හේතුව වියදන් අඩු කරන්න. කාර් එකක් හදනවා නම් අමතර රෝද එකක් නේ කියල හිතුවට එක නිසා අමතර ස්ටීයරින් පද්ධතිය විතරක් නෙවේ ස්ටැන්ඩර්ඩ් ටිකත් වෙනස් වෙනවා. ඒවා බොහොම තද නීති. ඒවාට අනුව වාහනේ හැදුවොත් මිල ගොඩක් වැඩි වෙනවා.
    ලන්කාවෙ වැඩි වැඩියෙන් ත්‍රීවීල් තිබේවා! දැන් හරි!
     
    • Sad
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    හෙලයොන්ට ත්‍රීවීල් එකට වඩා හිතන්න බැ

    සුද්දොනේ ඕක හැදුවෙ මුලින්ම..ඒක කොපි කරේ ඉන්දියන් උන්..

    1280px-Reliant_Robin_registered_July_1975_748cc_at_Knebworth_2013.JPG
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,737
    7,634
    113
    ඊයේ pickme එකක් දැම්මා @Jihadi john ගෙ අම්මව පශු වෛද්‍ය ලඟට ගෙනියන්න , ඕකක් තමා අවේ

    උඹේ අම්මව ඉස්පිරිතාලෙට ගෙනියපන්. පාරේ ඉන්න බල්ලෝ උඹේ අම්මගේ පුක පලල තියෙන්නේ 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් ඕක රෝද හතරක් කරලා ගත්තනං හරිනේ බන්
    මොන රෙද්දටද ඔය තරං කරපු එක රෝද තුනක් කරලා තියෙන්නෙ

    එහෙම හිතන්න ඔලුවක් නැති නිසා 🤣
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,873
    11,071
    113
    35
    Spain
    එහෙම හිතන්න ඔලුවක් නැති නිසා 🤣
    මන් ඊයේ බැලුව මහින්ද්‍රා කොම්පැනියේ ලංකාවේ ඇස්ම්බ්ලින් ප්ලාන්ට් එක ගැන වීඩියෝ එකක්. කොටි සිය ගානක් සල්ලි දාල ලොකු ෆැක්ටරි එකක් දාල තියෙනවා. එත් කරන්නේ ඉන්දියාවෙන් නොක්ඩවුන් කිට් ගෙනත් මෙහෙ ඇසෙම්බල් කරන එක. එකත් ලැබ වෙන්නේ මෙහෙ ලොකු ටැක්ස් එකක් තියෙන නිසා. උඹල ඉන්න ඕස්ට්‍රේලියාවේ වාහන ෆැක්ටරි එකට මොකද වුනේ? උන් ප්‍රොඩක්ෂන් නැවැත්තුවේ ලෝකේ හතර වටෙන්ම ඉංජිනේරුවෝ ඒ රටට ඇවිල්ල ඉන්දෙද්දී, රටේම ස්ටීල් හදද්දී, රටේම කෝල් තියෙද්දී. උන්ට එත් වාහන විකුණාගන්න මාකට් මදි ප්‍රශ්නේ එනවා. අන්තිමේ පාඩුයි වැඩේ. උඹලට කරන්න බැරි වැඩේ අපේ රටේ කොහොම කරන්නද? ඔය මට්ටමින් හරි ත්‍රී වීල් හරි හදාගෙන යන එක හොඳයි. මිනිස්සු 100ක් 200ක් යැපෙන කර්මාන්තයක් හැදිලා තියෙනවා.