වේගා ත්‍රීවීල් එක නම් තියෙනවා මේ පැත්තේ. ටුවරිස්ට් හෝටල් වලින් එහෙම දාල තියෙනවා. මේ ත්‍රීවීල් එක නම් මන් දැකලම නැහැ.wow. Eth owa awata pare hoyaganna nahane. Vega ehemath ewage. Dukayi![]()
ඇයි බන් ලෝකේ ත්‍රීවීල් හදන්නේ? ලංකාවේ විතරක් නෙවේ ඉතාලියේ හදනවා, ජපානේ හදනවා, ඉන්දියාවේ හදනවා. ඕකට හේතුව වියදන් අඩු කරන්න. කාර් එකක් හදනවා නම් අමතර රෝද එකක් නේ කියල හිතුවට එක නිසා අමතර ස්ටීයරින් පද්ධතිය විතරක් නෙවේ ස්ටැන්ඩර්ඩ් ටිකත් වෙනස් වෙනවා. ඒවා බොහොම තද නීති. ඒවාට අනුව වාහනේ හැදුවොත් මිල ගොඩක් වැඩි වෙනවා.හෙලයොන්ට ත්‍රීවීල් එකට වඩා හිතන්න බැ
ලන්කාවෙ වැඩි වැඩියෙන් ත්‍රීවීල් තිබේවා! දැන් හරි!ඇයි බන් ලෝකේ ත්‍රීවීල් හදන්නේ? ලංකාවේ විතරක් නෙවේ ඉතාලියේ හදනවා, ජපානේ හදනවා, ඉන්දියාවේ හදනවා. ඕකට හේතුව වියදන් අඩු කරන්න. කාර් එකක් හදනවා නම් අමතර රෝද එකක් නේ කියල හිතුවට එක නිසා අමතර ස්ටීයරින් පද්ධතිය විතරක් නෙවේ ස්ටැන්ඩර්ඩ් ටිකත් වෙනස් වෙනවා. ඒවා බොහොම තද නීති. ඒවාට අනුව වාහනේ හැදුවොත් මිල ගොඩක් වැඩි වෙනවා.
හෙලයොන්ට ත්‍රීවීල් එකට වඩා හිතන්න බැ
මට මෙක ඉන්දියන් ත්‍රීවීල් එකක් වගෙ පෙන්නෙ නැ,සුද්දොනේ ඕක හැදුවෙ මුලින්ම..ඒක කොපි කරේ ඉන්දියන් උන්..
![]()
ලෝකයේ දුප්පත්ම රටවල ආගම මොකද්ද බං? උබ කියන්නෙම නෑනෙහෙලයොන්ට ත්‍රීවීල් එකට වඩා හිතන්න බැ
ඊයේ pickme එකක් දැම්මා @Jihadi john ගෙ අම්මව පශු වෛද්‍ය ලඟට ගෙනියන්න , ඕකක් තමා අවේ
ඉතින් බන් ඕක රෝද හතරක් කරලා ගත්තනං හරිනේ බන්
මොන රෙද්දටද ඔය තරං කරපු එක රෝද තුනක් කරලා තියෙන්නෙ
මන් ඊයේ බැලුව මහින්ද්‍රා කොම්පැනියේ ලංකාවේ ඇස්ම්බ්ලින් ප්ලාන්ට් එක ගැන වීඩියෝ එකක්. කොටි සිය ගානක් සල්ලි දාල ලොකු ෆැක්ටරි එකක් දාල තියෙනවා. එත් කරන්නේ ඉන්දියාවෙන් නොක්ඩවුන් කිට් ගෙනත් මෙහෙ ඇසෙම්බල් කරන එක. එකත් ලැබ වෙන්නේ මෙහෙ ලොකු ටැක්ස් එකක් තියෙන නිසා. උඹල ඉන්න ඕස්ට්‍රේලියාවේ වාහන ෆැක්ටරි එකට මොකද වුනේ? උන් ප්‍රොඩක්ෂන් නැවැත්තුවේ ලෝකේ හතර වටෙන්ම ඉංජිනේරුවෝ ඒ රටට ඇවිල්ල ඉන්දෙද්දී, රටේම ස්ටීල් හදද්දී, රටේම කෝල් තියෙද්දී. උන්ට එත් වාහන විකුණාගන්න මාකට් මදි ප්‍රශ්නේ එනවා. අන්තිමේ පාඩුයි වැඩේ. උඹලට කරන්න බැරි වැඩේ අපේ රටේ කොහොම කරන්නද? ඔය මට්ටමින් හරි ත්‍රී වීල් හරි හදාගෙන යන එක හොඳයි. මිනිස්සු 100ක් 200ක් යැපෙන කර්මාන්තයක් හැදිලා තියෙනවා.එහෙම හිතන්න ඔලුවක් නැති නිසා![]()