Bing Chun වලට හිකෙයි!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,329
    1
    31,997
    113
    - උඩරට -
    Happy The Simpsons GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,048
    113
    ඉතිං උන්ගෙන් ඕවා සීනි නොදා ගන්නත් පුළුවන්..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    ඕක දැම්ම කියල වැඩක් වෙන්නේ නැති වෙයි. මොකද සිනි නැති උනත් ඒ ගානට පැණි රස ගන්න පුළුවන් chemicals තියනවා. example coke zero. ඔය regulation එක ගෙනවහම ඊට පස්සේ එක දායි. එක සිනි වලට වඩා භයානකයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,821
    7,171
    113
    Galaha
    ලංකාවේ වැඩි හරියක් ඉන්නෙ මෝඩ මිනිස්සු. උන්ට තමුන් කන බොන දේවල් ගැන අවබෝදයක් නෑ ඉතින් කාල ලෙඩ උනාම රටේ සල්ලිමයි යන්නෙ උන්ට බෙහෙත් කරන්න. ඕවා හොඳ වැඩ ඉතින්. මෛත්‍රීපාල කරපු ලොකුම හොඳ වැඩේ අර සීනි තෙල් ලුනු මට්ටම් ගහන්න නීතියක් ගෙනාපු එක.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    Good. handiye kuda asse tiyana juice kadat ice cream scoop 5-8k daanawa . bola kohoma bonawada ban owa?

    implement wenna oni. bing chung nam sugar level eka kianna puluwan. illanakota low, medium, high kiala kianna
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,306
    27,787
    113
    EoiBKQi.png


    ඔය රාජිත පටන් ගත්ත සීනි, fat, salt ප්‍රමාණය label කරන එකනේ. ඕකෙන් මුකුත් වෙන්නේ නැහැ.

    According to the new amendments, revised requirements have been introduced for labeling liquid food products based on sugar content, with mandatory colour-coded logos to be displayed on product packaging in accordance with the updated schedule.

    Accordingly, the sugar content per 100 milliliters represented by the red color has been reduced from 11 grams to 8 grams.

    According to the new gazette, the sugar percentage indicated by the amber color has also been reduced to a range of 2.5 to 8 grams per 100 milliliters.

    Under the new amendments, the sugar content indicated by green color must be less than 2.5 grams.
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    abbahi novee beepalla ban,,, discipline ekak thiyaaganin... bin chun enna kalin tapioca bubble tea ekak bonna gewal ugas thiyanna onae... man biwwa 2000rs unaa.... bing chun awama ekama 1000ta aduwen thiyenawa....

    oye bubble tea monopoly eka thiyan hitapu unuth bing chun wahanna wahanna gaanawa!!!!
     
    • Like
    Reactions: windows_ubuntu

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,103
    12,644
    113
    🤍
    abbahi novee beepalla ban,,, discipline ekak thiyaaganin... bin chun enna kalin tapioca bubble tea ekak bonna gewal ugas thiyanna onae... man biwwa 2000rs unaa.... bing chun awama ekama 1000ta aduwen thiyenawa....

    oye bubble tea monopoly eka thiyan hitapu unuth bing chun wahanna wahanna gaanawa!!!!
    Hamdamage athe ghna eka nwttgnn bri un ekka mona dicipline da
     
    • Haha
    Reactions: windows_ubuntu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,017
    49,330
    113
    සේදවත්ත
    මරු ලංකාවට සීනී ගේන එකත් කූපන් එක්කින් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි