Mr. කොත්තුගෙ සීන් එකෙන් businesses starter කෙනෙක් විදිහට ඉගෙන ගත්ත් පාඩම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,890
    50,226
    113
    සේදවත්ත
    මිස්ටර් කොත්තුට තිබ්බේ එජන්ට්ස්ලා ටිකක් දාල ඔය චැට් ඔටෝමේට් කරලා ඩේලි ස්ටාෆ් එකට බනින්න එතකොට උන් හිතන්නේ විරාජ් ස ඇත්තටම කැමරා බලාගෙන උන්ව මොනිට කරනවා කියලා . එන ඩේටා ටිකත් ෆීඩ් කරානම් සේල් එක ලක්ශයක් නෑ පකයෝ තොපි නිදිද ඒවා පවා විරාජ් සගේ කටහඩින්ම එජන්ට් යවනවා ඒම කරානම් නිකං පඩි දීලා එරියා මැනේජර්ලා ඕනේ නෑ .
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,974
    113
    Area Managers ලා හිටියා මුගේ.
    අපෙනුත් මූ ඉස්සර Campaign කරගත්තා. මූව මෙතනට ගෙනාවේ ඇත්තටම අපි. අපි ගොඩගන්න නම හැමදාම මූම කනවා.

    Area Managers ලා විදියට මූ දාගෙන හිටියේ මූ පුද්ගලිකව දන්න උන් හා මූ එක්ක මේ මගුලට වියදම් කළ උන්. ඒ නිසා AM ලා පිස්සු කෙලිද්දි මූ ට බෑ උන්ට මොකුත් කියන්න.

    අනික මේ සිද්ධිය යට තියෙන කවුරුත් කතා නොකළ කොටස තමයි මුගේ බඩු ගැහිල්ල. ඔය ආයතනයේ ඉන්න කෙල්ලෝ වෙනුවෙන් ආයතනය නවලා කෙලවගත්තේ..
     
    • Like
    Reactions: Tricle_Buwa

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,904
    4,257
    113
    වැටෙන business එකක owner කෙනෙක්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,663
    3,462
    113
    Area Managers ලා හිටියා මුගේ.
    අපෙනුත් මූ ඉස්සර Campaign කරගත්තා. මූව මෙතනට ගෙනාවේ ඇත්තටම අපි. අපි ගොඩගන්න නම හැමදාම මූම කනවා.

    Area Managers ලා විදියට මූ දාගෙන හිටියේ මූ පුද්ගලිකව දන්න උන් හා මූ එක්ක මේ මගුලට වියදම් කළ උන්. ඒ නිසා AM ලා පිස්සු කෙලිද්දි මූ ට බෑ උන්ට මොකුත් කියන්න.

    අනික මේ සිද්ධිය යට තියෙන කවුරුත් කතා නොකළ කොටස තමයි මුගේ බඩු ගැහිල්ල. ඔය ආයතනයේ ඉන්න කෙල්ලෝ වෙනුවෙන් ආයතනය නවලා කෙලවගත්තේ..
    මූ බඩු කාරයෙක් ද? එහෙනම් අහන්න දෙයක් නෑ බුසින්ස් එක ගැන
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    462
    435
    63
    Colombo
    Area Managers ලා හිටියා මුගේ.
    අපෙනුත් මූ ඉස්සර Campaign කරගත්තා. මූව මෙතනට ගෙනාවේ ඇත්තටම අපි. අපි ගොඩගන්න නම හැමදාම මූම කනවා.

    Area Managers ලා විදියට මූ දාගෙන හිටියේ මූ පුද්ගලිකව දන්න උන් හා මූ එක්ක මේ මගුලට වියදම් කළ උන්. ඒ නිසා AM ලා පිස්සු කෙලිද්දි මූ ට බෑ උන්ට මොකුත් කියන්න.

    අනික මේ සිද්ධිය යට තියෙන කවුරුත් කතා නොකළ කොටස තමයි මුගේ බඩු ගැහිල්ල. ඔය ආයතනයේ ඉන්න කෙල්ලෝ වෙනුවෙන් ආයතනය නවලා කෙලවගත්තේ..
    badu case eka matath kawru hari kiwwa dawasak.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,571
    942
    113
    kiyana vidiyata me okkoma thaniyema handle karala thiyenne mu nam , me level ekata genawanam. weddekne yko..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,990
    29,565
    113
    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කුණුහරප කියන්නේ මොකද මූ.