තාම ඉන්නෙ උදේට කාපු පාර

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,661
    2,476
    113
    43
    Wakanda
    Medical certificates තියෙනවද? ඇත්තක් නම් කියන්නෙ උදව්වක් කරන්නම්.
    උදව් එපා මචං
    මං ඉස්සර CCC එකේ ඩොක්ට කෙනෙක් චැනල් කරල බෙහෙත් ගත්තෙ
    එයා කීව ඒ බ්රෑන්ඩ් වලින්බොන්න ඒවගෙ කොලිටිය හොදයි කියල. ඒව කාලයක් බීල බොන්න සල්ලි නැති හින්ද ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ ක්ලිනික් යනව
    මං කැමති නෑ මිනිස්සුන්ට කරදර කරන්න

    ඇයි උබලට එහෙම වෙලා නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,684
    73,091

    උඹ මේ කාටද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා බොරු කියලා අන්දන්න හදන්නෙ? උඹ කලින් මැරෙන්න ගිහින් ඇඟෙ එක පැත්තයි වැඩ කරන්නෙ කියලාත් දාල තිබ්බ නේද? 🤭 🤭 👇 👇
    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    මෙහෙමයි මචන් මිනිස්සු ප්‍රශ්න කියද්දි උදවු කරන්න හිතෙනවා.. ඒ උනාට මේ වගේ ෆෝරම් වල අන්තිම කැරකිලා අනිත් පැත්තට එනවා..
     
    • Like
    Reactions: SpinXO

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,661
    2,476
    113
    43
    Wakanda
    ඉක්මනින්ම කරදර වලින් මිදෙන්න ලැබේවා 🙏
    ඕක තමයි මට ඕන. ස්තූතියි
    Qatar palayan habei padi adui. try karala Korea playan. duppat kollo goda yanne oheta gihin thami godak
    මට බර උස්සන වැඩ බෑ
    ඒකයි රූම්බෝයි වේටර් වැඩක් බැලුවෙ ඩුබායිවල

    මෙහෙමයි මචන් මිනිස්සු ප්‍රශ්න කියද්දි උදවු කරන්න හිතෙනවා.. ඒ උනාට මේ වගේ ෆෝරම් වල අන්තිම කැරකිලා අනිත් පැත්තට එනවා..
    උදව් එපා බ්රෝ
    හිතේ දුක කියල යන්න ආවෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,684
    73,091
    113
    ඕක තමයි මට ඕන. ස්තූතියි

    මට බර උස්සන වැඩ බෑ
    ඒකයි රූම්බෝයි වේටර් වැඩක් බැලුවෙ ඩුබායිවල

    උදව් එපා බ්රෝ
    හිතේ දුක කියල යන්න ආවෙ
    Qatar palayan habei padi adui. try karala Korea playan. duppat kollo goda yanne oheta gihin thami godak
    මූ කොහෙද බන් රස්සා කරන්නෙ, මේ තියෙන්නෙ මුගෙ ඇඟෙ පැත්තක් වැඩ නැතුව ගියා කියලා කාලකෙට කලින් දාපු පෝස්ට් එකක්. මු මන්ද මානසික වේසිගේ පුතෙක් බන්, මුගෙ බයිලා අහලා ආතල් එකක් ගනින් උපදෙස් දෙන්න යන්නෙ නැතුව. 🤭 🤭 👇 👇
    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,456
    2,254
    113
    අනුර කුමාරට තරගයක් දෙන්න පුලුවන් එකෙක් මූ පච වලින් :LOL:
     
    • Haha
    Reactions: tharakaf