KIA SORENTO 2026

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    අන්න එකයි . ඉස්සර වගේ නෙවෙයි . තරග කාරයෝ ගොඩයි .

    Long term support thamai sure naththe lankawe. BYD nam allala thiyei kiyala hithenawa.
    මටනම් හිතෙන්නේ මේක JETOUR T2 එක ලංකාවේ මාකට් වෙයි කියලා. දැන් කොළඹ හැම තැනම වගේ දකිනවා. සුපිරිම පෙනුමක් තියනවා කළු පාට කලර් එකත් එක්ක
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    774
    1,129
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මටනම් හිතෙන්නේ මේක JETOUR T2 එක ලංකාවේ මාකට් වෙයි කියලා. දැන් කොළඹ හැම තැනම වගේ දකිනවා. සුපිරිම පෙනුමක් තියනවා කළු පාට කලර් එකත් එක්ක
    අද Hyundai pallisade හරි වෙන මොකක් හරි ගියා... silver වගේ පාටක්

    මාරම look එකක් ඒක නම්...
     
    • Love
    Reactions: Emarald and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    අද Hyundai pallisade හරි වෙන මොකක් හරි ගියා... silver වගේ පාටක්

    මාරම look එකක් ඒක නම්...
    ඔව් හැබැයි දැන් සමහර වාහන තියනවා පට්ටම ලුක් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: fromhome89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,820
    73,504
    113
    අර 2.85 ට තියන JETOUR T2 එක ඔයිට වැඩිය පෙනුමයි, ඔප්ෂනුත් තියේ
    ඊව්ව් යකෝ, T2 එක ගන්නෙ defender එක ගන්න සල්ලි නැති උන්. උන් මුලින්ම කරන්නෙ ගිහින් Defender bodykit එක ගහන එක 🥴 🥴
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,574
    1,112
    113
    Android
    1783093223052.png

    Hyundai Alcazar ekath hodai,

    Sorento ekath patta..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,699
    2
    54,300
    113
    ඊව්ව් යකෝ, T2 එක ගන්නෙ defender එක ගන්න සල්ලි නැති උන්. උන් මුලින්ම කරන්නෙ ගිහින් Defender bodykit එක ගහන එක 🥴 🥴

    Civic FK6 ganne TypeR ganna salli nathi un wage talk ekak neeh eka :nerd:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,973
    3,749
    113
    ඕක හොඳ වාහනයක්, ඕකේ competition එක තියෙන අනෙක් කොරියන් වාහනේ Hyundai Santa Fe. ඕකට වඩා ඉඩත් කියනවා Interior එහෙම මාරම ලස්සනයි. 35M වගේ තිබ්බේ highest model එක, දැන්නම් 38M වගේ මන් හිතන්නේ

    2026_hyundai_santa-fe_4dr-suv_calligraphy_fq_oem_1_600.jpg

    2025-Hyundai-Santa-Fe-interior.jpeg
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,306
    1
    50,843
    113
    ප*යාගල
    sorry.com

    මේක මේ නැටුම් වල තියෙන සංස්කෘතිය අන්ගයක්. පිරිමි අය වදින්නෙ අත් දෙක එකතු කරලා. ගැහැනු අය වදින්නෙ කකුල් දෙක අල්ලලා.වෙස් තියෙන අය නටන්න කලින් ආචාර කරන්නෙ එහෙමයි පින්නයෝ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,050
    5,816
    113
    canada
    ඕක හොඳ වාහනයක්, ඕකේ competition එක තියෙන අනෙක් කොරියන් වාහනේ Hyundai Santa Fe. ඕකට වඩා ඉඩත් කියනවා Interior එහෙම මාරම ලස්සනයි. 35M වගේ තිබ්බේ highest model එක, දැන්නම් 38M වගේ මන් හිතන්නේ

    View attachment 267580

    View attachment 267581
    මම මේක ඊයේ පෙරේද බලන්න ගියා. මාර ඉඩ. ඔය features එක්ක ජපන් වහනයක් 20,000 $ විතර වැඩිපුර දෙන්න වෙනවා. honda CRV එකට සාපේක්ෂව ride එක ස්මූත්. පොඩි අවුලකට තිබ්බේ stearing wheel එකක් ටිකක් තදයි
     
    • Like
    Reactions: Emarald

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,641
    3,362
    113
    Yep vehicle eke nemei ithin warada ownerge.
    Okunta itin apata issara karana bee hadisiyatawath :mun epara oya model ake mind aken merila hari overtake karagannawa.:P

    මම මේක ඊයේ පෙරේද බලන්න ගියා. මාර ඉඩ. ඔය features එක්ක ජපන් වහනයක් 20,000 $ විතර වැඩිපුර දෙන්න වෙනවා. honda CRV එකට සාපේක්ෂව ride එක ස්මූත්. පොඩි අවුලකට තිබ්බේ stearing wheel එකක් ටිකක් තදයි
    Issara sorento aka santafe pedala tiyenawa ,owa issaranam hoda wahana …
    ------ Post added on Jul 4, 2026 at 6:43 AM
     
    • Like
    Reactions: DXB2021 and Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,973
    3,749
    113
    Issara sorento aka santafe pedala tiyenawa ,owa issaranam hoda wahana …
    ------ Post added on Jul 4, 2026 at 6:43 AM
    2014/2015 වගේ Sorento කියන්නේ යුරෝප් සැප ඉතිං. :love: 2020 වෙනකම් වගේ Santa Fe ට හොද තරඟයක් දුන්නා Sorento එක, කොහොම හරි Santa Fe 24 න් පස්සේ වුනු වෙනස්කම් එක්ක කට්ටිය Sorento වලින් Santa Fe මාරුවුනා, ඕක 2025/2026 Best Family SUV, Car of the Year, Best Hybrid අනම් මනම් awards හම්බ වුනු SUV එකක්.
    Hyundai Palisade එකත් නියමයි. මං දැක්කා මෛත්‍රී, මුතුගල එහෙමත් අරන් තියනවා. හැබැයි ලංකාවේ Hyundai කරන්නේ Abans, After Service එක ගැන නම් කොහොම ද දන්නේ නෑ :confused:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    Sorento හොඳයි. Made in korea
    ලංකාවට එන එක highest trim එක නෙවෙයි.
    Highest trim එක එනවා huyndai santa fe එකේ..
    Santa fe එකේ එන්නේ calligraphy එක. Higest ම trim එක
     
    • Like
    Reactions: DXB2021

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,973
    3,749
    113
    Highest trim එක එනවා huyndai santa fe එකේ..
    Santa fe එකේ එන්නේ calligraphy එක. Higest ම trim එක
    අලුත් ටැක්ස් එක්ක ගනන් වැඩි වුන එකත් එක්කම දැන්. GL එකත් ගෙන්වනවා. හැබැයි ඉතිං ගන්නවනම් calligraphy තමා
     
    • Like
    Reactions: scorpion MW