අස්ථි වෙදකම (Help)

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,228
    24,356
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිංහල වෙදකම කළත් අවුරුදු 2ක යයි.... spinal cord එක සම්බන්ධ දෙයක් නිසා පරිස්සමින් තෝරගන්න..
    හොර වෙද්දු ඉන්නව.
     
    • Like
    Reactions: Anthurium

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,387
    2,958
    113
    හොරිවිල වේද මහතා නම් සෙට් කරලා දෙන්න පුළුවන්...ඔරිජිනල් එක්කෙනා... හොරු නෙමෙයි....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    කොඳු ඇට පෙළ ඇදවීමට සිංහල බෙහෙත් කරනවට වඩා ලේසී ඉන්ජෙක්ශන් එක ගහපන්