එල්නිනෝ වලින් ප්‍රංශයේ 2000ක් මැරෙද්දි ලංකාවේ?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,263
    10,514
    113
    වහිනවනේ බන්..ලොකුවට රස්නයකුත් නෑ..මේකේ උන් කියපු විදියට මං හිතුවා මේ සැරේ නම් ෆ්ලැට් තමා කියලා..ලංකාවට ස්වාභාවික විපත් එන් නැති සීන් එකක් වත් තියෙනවද🤔🤔
     
    • Like
    Reactions: War Fighter

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    France is fully in the northern hemisphere and we are right on the opposite, surrounded by a massive Ocean..

    It's their Summer right now, where as for us, it's our Monsoon season, brought from the Arctic or Antarctic air flow..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    අපිට ලොකු සීන් එකක් වෙන්නෙ නෑ බය නැතිව ඉදිං ඕව කල්පනා කරල පිස්ස් හදාගන්නෙ නැතුව. 2027 Jan - 2027 April වගේ වෙනකන් ටිකක් රස්නෙ නැති වැඩි වෙයි. ඕක මෑනේජ් කරගන්න තමා තියෙන්නෙ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    අපිට ලොකු සීන් එකක් වෙන්නෙ නෑ බය නැතිව ඉදිං ඕව කල්පනා කරල පිස්ස් හදාගන්නෙ නැතුව. 2027 Jan - 2027 April වගේ වෙනකන් ටිකක් රස්නෙ නැති වැඩි වෙයි. ඕක මෑනේජ් කරගන්න තමා තියෙන්නෙ

    I think our buildings are not build to be environmentally sustainable..

    Given we are right on the equator, we shouldn't have used Concrete/ bricks and stuff..

    Kajan/ clay could be the best building material for us..
     
    • Like
    Reactions: Tricle_Buwa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    ඉන්දරේ කිව්ව මොකුත් වෙන්නෙ නෑ කියල.බය නැතුව ඉඳපන්
     
    • Haha
    Reactions: Cypress

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,703
    9,779
    113
    අපෝ උබලගෙ කටවල්, වියලි කලාපෙ අපි තමයි වේලෙන්නෙ

    gods country GIF by Blake Shelton
     
    • Haha
    Reactions: Cypress

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    එල්නිනෝ ගැන කතා කරන්නේ සජියා විතරයි.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    ඉන්දරේ කිව්ව මොකුත් වෙන්නෙ නෑ කියල.බය නැතුව ඉඳපන්
    අන්දරේ මොකුත් වෙන්නෙ නෑ කිව්වා කියන්නේ ලොවෙත් අකුලෝලම යනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: lilman