ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,780
    27,968
    113

    But he is the King 😎🙏

    shocked not safe for work GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,265
    37,100
    113
    මටත් ඔය වගේම ටිකක් වෙනස් විදිහෙ වර්ශන් එකක් තියෙනවා.

    "නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ"
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,672
    1
    91,596
    113
    32
    Kalutara
    මේක මගේ වගේ fb එකේ දාන්නත් හිතෙනවා. පස්සේ හිතෙනවා මාව fb එකේ ප්‍රසිද්ධියේ පුක්ෂණය වෙයිද කියලත්. :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,799
    57,317
    113
    මාලඹේ
    Ok. That's your View. That means you guys are happy to live with corrupt politicians's and 3 wela hari kaala meke watila inna tibba nan athi mentality , BTW, there are people who can't afford 3 meals per day in Sri Lanka. BTW Commonwealth Free Visa dena Ratawal monada Lankawata?
    corrupt politicians's ලා වැඩිපුරම ඉන්නේ JVP එකේ තමයි. බස් ගිනිතියාල ට්‍රාන්ස්ෆෝමර කඩලා . විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු කොටි 2 ක හොරකම් කරපු එවුන් corrupt politicians's නෙවෙයි කියලා උබට හිතෙනවා පොඩ්ඩක් මොලේ Check කරගන්න වෙනවා 🤣
    ලංකාවට Free Visa දෙන රටවල් ඔක්කොම Commonwealth countries තමා .
    Commonwealth Scholarships නිසා තමා අපේ දොස්තර ලාට Foreign Scholarships හම්බ වෙන්නේ
     
    • Like
    • Dislike
    Reactions: AKI-SL and chinmak

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113
    bump

    ලොකේ සිම්බාබ්වේ කියලා රටකුත් තියෙනවා කියලා මතකතියාගන්න
    ------ Post added on Jul 29, 2024 at 7:49 PM
    උගන්ඩාව කියල එකකුත් තියනවා පොන්ස්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,128
    25,510
    113
    South Asians la suddonta ochchara puka denneth oka hinda wenna athi ne?
    awrudu 400 k withera sarin sare puke arela thawath denda yanewa :sneaky:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,225
    6,545
    113
    මෙන්න මෙතන...
    තුන් වේල කාලා ඉන්න කොට ඔහොම විකාර රූපී අදහස් එනවා බං 🤣
    JVP එක ඇවිල්ලා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් එක්ක කෙල ගෙන අපිට පොදු රාජ්ය මණ්ඩලීය රටවල් වල Free Visa ටිකට එහෙම කෙලාවගෙන IMF ගිවිසුම් සමාලෝචනය කරන්න ගිහින් LC වලට එහෙම කෙලාවාගෙන රටට නැවු එන්නේ නැති උනාම උබලට සල්ෆිඋරික් බීලා මිනිරන් තමා කන්න වෙන්නේ
    Tho wage ponnayonta na awulak ne itin..kata hari puka dila diyak hari ganna eken kala adala inna ekane kranne..tho wage higana wesige puthalata eka maru athal unata anith godak minissunta ehma ne..eka mataka tiyaganin gobba wesige putha
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,412
    3,448
    113
    අනිව ජෙප්පො දිනන්න ඕන. එක්කො හැදෙයි නැත්නම් නොහැදෙයි. රනිල් පොනිල් මයින්ද සජිත් මොකා ආවත් හැදෙන්නෙ උන්ම විතරයි කියන්න දැන් හොඳටම උදාහරණ තියෙනවනෙ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,225
    6,545
    113
    මෙන්න මෙතන...
    corrupt politicians's ලා වැඩිපුරම ඉන්නේ JVP එකේ තමයි. බස් ගිනිතියාල ට්‍රාන්ස්ෆෝමර කඩලා . විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු කොටි 2 ක හොරකම් කරපු එවුන් corrupt politicians's නෙවෙයි කියලා උබට හිතෙනවා පොඩ්ඩක් මොලේ Check කරගන්න වෙනවා 🤣
    ලංකාවට Free Visa දෙන රටවල් ඔක්කොම Commonwealth countries තමා .
    Commonwealth Scholarships නිසා තමා අපේ දොස්තර ලාට Foreign Scholarships හම්බ වෙන්නේ
    Pala higana ponnya..thoge maha ewunta condom ekak danna salli tibuna nam tho wage moda musalayek enne nane me loketa..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,780
    27,968
    113
    මටත් ඔය වගේම ටිකක් වෙනස් විදිහෙ වර්ශන් එකක් තියෙනවා.

    "නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ"
    තේරුනේ නෑ 🤔

    South Asians la suddonta ochchara puka denneth oka hinda wenna athi ne?
    awrudu 400 k withera sarin sare puke arela thawath denda yanewa :sneaky:
    Yes 🙂
    ------ Post added on Jul 30, 2024 at 1:43 AM
     
    • Wow
    Reactions: dayt0na

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    316
    285
    63
    Maath Kiyanne JVP ekata Dila Balanna one. Aith Lankawa Watenna thanak na ne. Already Watila inne. So nothing to lose. will see how they do.
    Math kiyanne ekai ban..kohomath ranil sir innawane rata beraganna..munuth karanne nethnam ithin horuntama giyapu rata kiyala ranil lokka awith prasannala ekka karaineh

    තුන් වේල කාලා ඉන්න කොට ඔහොම විකාර රූපී අදහස් එනවා බං 🤣
    JVP එක ඇවිල්ලා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් එක්ක කෙල ගෙන අපිට පොදු රාජ්ය මණ්ඩලීය රටවල් වල Free Visa ටිකට එහෙම කෙලාවගෙන IMF ගිවිසුම් සමාලෝචනය කරන්න ගිහින් LC වලට එහෙම කෙලාවාගෙන රටට නැවු එන්නේ නැති උනාම උබලට සල්ෆිඋරික් බීලා මිනිරන් තමා කන්න වෙන්නේ
    Ethakota ranilui mahindai arenna me rate wena katawath deshapalane karanna ratak karanna therenne nedda බං...oya horu set ekatama විතරda puluwan
    ------ Post added on Aug 13, 2024 at 10:28 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,319
    43,921
    113
    ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ නිකං හරියට අර friendzone ඉන්න කොල්ලා වගේ! උන් තමන් කැමති කෙල්ලට මාරම ආදරෙයි, මාරම කෙයාරින්, කෙල්ලගෙ bf කරන්න හිතන්නෙවත් නැති දේවල් ඌ අර කෙල්ල වෙනුවෙන් කරන්න ලෑස්තියි. කොටින්ම උන් කෙල්ල වෙනුවෙන් පණ උනත් දේවි. සහ උන් හෙන රොමෑන්ටික්, කැමැත්ත ගන්න හෙන හෙන ක්‍රියේටිව් වැඩ කරනවා. උන් හෙන pure, loyal, අවංකයි. හොර බොරු නෑ. වෙන කෙල්ලො දිහා බලන්නෑ. වෙන කෙල්ලො එක්ක flirt කරන්නෑ. තමන්ගෙ ලෝකෙම කරං ඉන්නෙ අර කෙල්ලව.

    එතකොට මෙච්චර කෙයාරින්, මෙච්චර හොඳ, මෙච්චර ආදරේ කොල්ලට අර කෙල්ල කැමති වෙනවද මිත්‍රවරුනි?

    නෑ!

    උන් අර ඔක්කොම පිළිගන්නවා, මේ කොල්ලා හොඳයි, ලෝයල්, කෙයාරින් ඔක්කොම පිළිගන්නවා. හැබැයි ඒත් එක්කම උදාන වාක්‍යයකුත් කියනවා, 'මට එයාව දැනෙන්නෙ නෑනෙ අනේ' කියලා.

    එතකොට එයාලට දැනෙන්නෙ කවුද?

    අවුරුදු ගාණක් තිස්සෙ සැරෙන් සැරේ තමන්ට කෙලෙව්වා කියලා ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන ex ව,

    නැත්තං වෙන කෙල්ලො දුසිම් 2 ක් විතර රැවැට්ටුවා කියලා හොඳටම පේන්න තියෙන, හැබැයි තමන් ගාවට අලුත් මූණුවරකින් එන ලස්සන කොල්ලව,

    නැත්තං රවට්ටලා යූස් කරන්න එන කොල්ලව.

    මුන් බොරුකාරයෝ, රවට්ටලා ප්‍රයෝජන ගන්න එන්නෙ, කිසිම අවංකභාවයක් නෑ, මුන්ට වටේටම කෙල්ලො කියලා, හොඳටම පේන්න තියෙද්දිත්, මුන් එහෙමයි කියලා පැහැදිලි සංඥා පේන්න තියෙද්දිත්,

    'අනේ මෙයා වෙනස්, නැත්තං මේ පාර එයා වෙනස් වෙලා, මට එයාව දැනෙනවා' කියලා තමා කෙල්ලො කියන්නෙ.

    හොඳම එක තමා, 'ඔය පොඩි පොඩි අවුල් තිබ්බට මොකද, කවුරුවත් පර්ෆෙක්ට් නෑනෙ, හදලා ගන්න පුළුවන්, කොල්ලෙක් උනාම පොඩ්ඩක් ටොක්සික් වෙන්නත් ඕන'

    මේ පොඩි පොඩි අවුල් විදියට කෙල්ලො හඳුන්වන්නෙ මොනවද කියලා බැලුවොත්,

    හොරෙන් තව 2-3 ක් රන් කරන එක, පොඩ්ඩ බැරි උනු ගමන් බැ ල්ලියෙක්ට වගේ බණින එක, කිසිම රෙස්පෙක්ට් එකක් නොදෙන එක, කිසිම නිදහසක් නොදෙන එක, සාමාන්‍ය මානුෂීය නිදහස හා ගෞරවයවත් නොදෙන එක තමා මේ පොඩි පොඩි අවුල් විදියට මුන් හඳුන්වන්නේ.

    ඔහොම දෙතුන් පාරක් ඉතින් එකම ටයිප් එකේ උන්ගෙන් හොදම එකෙන් කෙලවගත්තට පස්සෙ, කෙල්ලොන්ටත් තේරෙනවා මුන් වැඩක් නෑ අර ෆ්‍රෙන්ඩ්සෝන් ඉන්න කොල්ලටවත් පොඩි චාන්ස් එකක් දීලා බලනවා කියලා.

    ඒ කියන්නෙ මේ වෙද්දිත් physical part එක ඇරුනම ඒ කොල්ලා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කරන්න ඕන හැමදේම ඕල්රෙඩි කරනවා. JVP එකත් එහෙමනේ. අර සෘජු බලයක් නැතුව කරන්න පුළුවන් දේවල් ඇරෙන්න, අනික් ඔක්කොම උන් කරනවා. සමහර වෙලාවට කොල්ලගේ සීන් වලටත් අදාලම නැතුව මුන්ම බැණුනුත් අහනවා.

    හැබැයි වැඩේ කියන්නෙ, අර toxic ex ලට උපරිම චාන්ස් දීපු කෙල්ල, මේ ෆ්‍රෙන්ඩ්සෝන් කොල්ලට පොඩි චාන්ස් එකක් හරි දෙන්න පස් මහ බැලුම් හෙලනවා. උගේ ඔක්කොම පර්ෆෙක්ට් වෙන්න ඕන.

    Ex ලා වෙන කෙල්ලො එක්ක රූම් ගිය ඒවා පවා ඉවසපු කෙල්ලො, මේ කොල්ලා වෙන කෙල්ලෙක් කැෂියර් ඉන්න කඩේකින් බඩු ගත්තත් බලන්නෙ හරහට,

    Ex ලා බැ ල්ලියෙක්ට වගේ බණිද්දි සළකද්දි ඔලුව නවං අහං හිටපු කෙල්ලො, මේ කොල්ලා ෆෝන් එක 1 රිං එකෙන් ආන්ස්වර් නොකරම සැක කරලා බලු බැණුම් බණිනවා,

    Ex ලගෙන් ටොපියක් වත් නොලැබුණු කෙල්ලො, මේ කොල්ලා ගේන මල් බොකියේ මල් කඩුපුල් නෙවෙයි කියලත් බණිනවා,

    ඒ කියන්නෙ අරුන්ට අච්චර චාන්ස් දීලත්, ආහ් කමක් නෑ කියපු උන්, මේ කොල්ලගෙ අතින් ඔය ඉම්ප්‍රෙස් කරන්න ලොකුවට කියපු එකක් - නැත්තං ඔය සිද්ධ වෙන චූටි අතපසුවීමකිනුත් මුන්ව ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නේ.

    JVP එක බලය ගන්න මාර විදියට struggle කරන්නත් ඕන, පොඩිම වැරැද්දක් වත් නොකර ඉන්නත් ඕන, හැබැයි ඒක චුටි එකකින්, ඔක්කොම ඉවරයි.

    ආතල්ම සීන් එක තමා, මේ අවුරුදු ගාණක් තිස්සෙ එකම වගේ උන්ගෙන් සැරෙන් සැරේ ඇරගනිපු කෙල්ලො, අපෝ ඔයාට කලින් කෙල්ලෙක්වත් ඉඳලා නෑනෙ, එක්ස්පීරියන්ස් නැතුව කොහොමද ඔයා මාව බලාගන්නෙ කියලා අහන එක.

    ©️🙂📘

    යකූ ඒක 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,799
    57,317
    113
    මාලඹේ

    Ethakota ranilui mahindai arenna me rate wena katawath deshapalane karanna ratak karanna therenne nedda බං...oya horu set ekatama විතරda puluwan
    ------ Post added on Aug 13, 2024 at 10:28 AM
    එහෙම එකක් අදහස් කරේ නැහැ බං මම රනිල්ලුයි මහින්දයි හොදයි කිව්වේ නැහැ
    උන් දෙන්නා පට්ට Smart කිව්වෙත් නැහැ මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා මමත් විශ්වාස කරනවා හැබැයි එකට උත්තරේ NPP එක නෙවෙයි

    මම කථා කරේ පක්ෂ ගැන
    ඒත් JVP එක ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ හරියට ආර්ථිකය අරගෙන යන්න පුළුවන් වෙයි කියලා කථා කරන විදියෙන්ම පේනවා උන්ට ආර්ථිකය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා එදා වෙලා Travels තමා ජාතික ප්‍රතිපත්තියක් හරියට ඉදිරිපත් කරගන්න බැරි උනා NPP එකට ඉතුරු ටිකත් ඔය විදියමටම තමා
    NPP එක අවොත් හරියන්න තියෙන ප්‍රතිශතය ට වඩා කෙළවෙන්න තියෙන ප්‍රතිශතය වැඩියි
    කොහොම උනත් NPP එනවා නම් හිතයටින් කැමතියි මොකද මාස 6 ක් යනකොට ලංකාවේ මිනිසුන්ට තේරෙනවා කරපු මෝඩ කම 🤣 නැත්නම් ඊළග අවුරුදු 5 හෙත් Facebook එකේ ජෙප්පෝ රට හදන හැලි කියවලා ඉවරයක් නැ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,223
    13,681

    කොහොම උනත් NPP එනවා නම් හිතයටින් කැමතියි මොකද මාස 6 ක් යනකොට ලංකාවේ මිනිසුන්ට තේරෙනවා කරපු මෝඩ කම 🤣 නැත්නම් ඊළග අවුරුදු 5 හෙත් Facebook එකේ ජෙප්පෝ රට හදන හැලි කියවලා ඉවරයක්
    මුන්ටත් දීල බලමු ඔසා.. කලින් ඒව අපිට කාල කාල එපා වෙලානෙ ඉන්නෙ මේ.
    මුන්ගෙනුත් කාල බලමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,799
    57,317
    113
    මාලඹේ
    මුන්ටත් දීල බලමු ඔසා.. කලින් ඒව අපිට කාල කාල එපා වෙලානෙ ඉන්නෙ මේ.
    මුන්ගෙනුත් කාල බලමු
    උඩින් බැලුවට සුන්දරයි වගේ පෙනුනට මේකේ සැගවුණ අර්ථයක් තියෙනවා බං 🤣
    20240127-161921.jpg
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    316
    285
    63
    එහෙම එකක් අදහස් කරේ නැහැ බං මම රනිල්ලුයි මහින්දයි හොදයි කිව්වේ නැහැ
    උන් දෙන්නා පට්ට Smart කිව්වෙත් නැහැ මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා මමත් විශ්වාස කරනවා හැබැයි එකට උත්තරේ NPP එක නෙවෙයි

    මම කථා කරේ පක්ෂ ගැන
    ඒත් JVP එක ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ හරියට ආර්ථිකය අරගෙන යන්න පුළුවන් වෙයි කියලා කථා කරන විදියෙන්ම පේනවා උන්ට ආර්ථිකය ගැන කිසිම වැටහීමක් නැහැ කියලා එදා වෙලා Travels තමා ජාතික ප්‍රතිපත්තියක් හරියට ඉදිරිපත් කරගන්න බැරි උනා NPP එකට ඉතුරු ටිකත් ඔය විදියමටම තමා
    NPP එක අවොත් හරියන්න තියෙන ප්‍රතිශතය ට වඩා කෙළවෙන්න තියෙන ප්‍රතිශතය වැඩියි
    කොහොම උනත් NPP එනවා නම් හිතයටින් කැමතියි මොකද මාස 6 ක් යනකොට ලංකාවේ මිනිසුන්ට තේරෙනවා කරපු මෝඩ කම 🤣 නැත්නම් ඊළග අවුරුදු 5 හෙත් Facebook එකේ ජෙප්පෝ රට හදන හැලි කියවලා ඉවරයක් නැ
    eka wenna puluwan machan..chande denne sapekshawa hithala misak perfect unta nemeine ban..mata nam kisima sure ekak nehe NPP awith meka goda dai kiyala.. man customs eke weda karanne..ape hora kana un tika kemathiy
    Ranilma innawanam..mokada eelaga mudal amathi raviya nisa....eth uda inna un hema labbenma hora kanna balan iddi goda giyapu ratawal thiyenawada kiyala man nam danne ne machan....

    den oya VFS magula balapan..ranil uda balanda hitiye..kochchara pissuwakda balapan eka..ehema thiyeddi ithin NPP eke IT policy eka free AI Detector ekekin check karala chatgpt eken aran kiyanawa kiyaddi eka tikak wikarai wage...ehema beluwoth ban anith unge eka prathipaththiyakwath thaama daala nene..

    man nam kiyanne NPP ekata deela balala untath unge namata kelawaganna chance ekak denna one..eeta passe lankawe okkoma political party keri horune..horungen ekek theruwama hari