ලංකාව ඇතුලේ JVP එක කියන්නෙ...

2osama

Well-known member
  • Oct 25, 2010
    70,454
    60,557
    113
    මාලඹේ
    eka wenna puluwan machan..chande denne sapekshawa hithala misak perfect unta nemeine ban..mata nam kisima sure ekak nehe NPP awith meka goda dai kiyala.. man customs eke weda karanne..ape hora kana un tika kemathiy
    Ranilma innawanam..mokada eelaga mudal amathi raviya nisa....eth uda inna un hema labbenma hora kanna balan iddi goda giyapu ratawal thiyenawada kiyala man nam danne ne machan....

    den oya VFS magula balapan..ranil uda balanda hitiye..kochchara pissuwakda balapan eka..ehema thiyeddi ithin NPP eke IT policy eka free AI Detector ekekin check karala chatgpt eken aran kiyanawa kiyaddi eka tikak wikarai wage...ehema beluwoth ban anith unge eka prathipaththiyakwath thaama daala nene..

    man nam kiyanne NPP ekata deela balala untath unge namata kelawaganna chance ekak denna one..eeta passe lankawe okkoma political party keri horune..horungen ekek theruwama hari
    මම නම් කියන්නේ NPP එකට දුන්නා කියලත් ඔය වංචාව දූෂණය නම් නැති කරන්න බැහැ. යහපාලන රජයේ වංචා දූෂණ විමර්ශන කමිටුවේ හිටියේ JVP එක අල්ලපු එක වංචාවක් නැහැ ඉතින්🤣
    අනිත් එක VFS කෙස් එකට බකට් එක ඇද්දේ SJB එකෙන් JVP එක කට හෙල්ලුවේ නැහැ
    NPP එකේ එවුන් කතා කරන හොදට දෙපාරක් හිතලා ඒ කතා අහන්න හොඳටම තේරෙයි උන් ඒ කථා කියන්නේ කිසිම දැනීමක් නැතුව කියලා🤦
    රට හදන්න කියලා NPP එකට දෙනවා නම් ලංකාවේ මිනිස්සු කරන්නේ ලොකු වැරද්දක් හැබැයි ඒකට වන්දි ගෙවන්නත් බලාගෙනම ඡන්දෙ දෙන්න මචං

    ආර්ථික පැත්තෙන් බැලුවොත් NPP එකට වඩා SJB එකයි රනිල් වික්‍රමසංහ යි එකෙන්ම ඉදිරියෙන් ඉන්නවා ( අමුතු දෙයක් නොවුනත් මේ තියෙන විදියටම හරි රට තියෙයි)
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,145
    1
    58,771
    113
    Kaduwela
    මම නම් කියන්නේ NPP එකට දුන්නා කියලත් ඔය වංචාව දූෂණය නම් නැති කරන්න බැහැ. යහපාලන රජයේ වංචා දූෂණ විමර්ශන කමිටුවේ හිටියේ JVP එක අල්ලපු එක වංචාවක් නැහැ ඉතින්🤣
    අනිත් එක VFS කෙස් එකට බකට් එක ඇද්දේ SJB එකෙන් JVP එක කට හෙල්ලුවේ නැහැ
    NPP එකේ එවුන් කතා කරන හොදට දෙපාරක් හිතලා ඒ කතා අහන්න හොඳටම තේරෙයි උන් ඒ කථා කියන්නේ කිසිම දැනීමක් නැතුව කියලා🤦
    රට හදන්න කියලා NPP එකට දෙනවා නම් ලංකාවේ මිනිස්සු කරන්නේ ලොකු වැරද්දක් හැබැයි ඒකට වන්දි ගෙවන්නත් බලාගෙනම ඡන්දෙ දෙන්න මචං

    ආර්ථික පැත්තෙන් බැලුවොත් NPP එකට වඩා SJB එකයි රනිල් වික්‍රමසංහ යි එකෙන්ම ඉදිරියෙන් ඉන්නවා ( අමුතු දෙයක් නොවුනත් මේ තියෙන විදියටම හරි රට තියෙයි)
    4JxnDUR.png

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.
    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩

    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා 🤣
     
    • Dislike
    Reactions: 2osama