ගුපියනේ උඹලව ලැට් එකට යද්දිත් චෙක් කරල බඩ්ඩක් ගහන්න හදන්නෙ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    දුම පරීක්ශා කරන්න ඔය තරම් පුක දෙන්න ඕන නෑ. පොලිස් පොන්නයන්ට හරියට උන්ගේ ජොබ් එක හරියට කරන්න කියපියවු කෝ. කලු දුම දාගෙන යන ලොරි කාරයෝ බස් කාරයෝ වෑන් කාරයෝ ඕන තරම් යනවා. පොලිස් කැරියෝ නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නවා :rolleyes2: :rolleyes2: .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,380
    47,327
    113
    වෙන රටවල් වල අවුරුදු 2න් 2ටද කොහෙද වාහන වල තත්වය test කරන්න වෙනම තැනක් තියෙනවා..ඒකෙදි අහු වෙනවා දුම විතරක් නෙමෙයි වාහනේ තියෙන ඔක්කොම ලෙඩ ටික..ඒවා හදාගෙන පෙන්නකන් වාහනේ දාන්න තහනම් පාරට..ලංකාවේ ගොඩක්ම අනතුරු වෙන්නේ වාහන වල හරියට brake වදින්නේ නෑ නැත්නම් ටයර් අවුල්..ඕවා උන් මළාට හදාගන්නේ නෑ දෙයක් වෙනකන්..