ගිටාර් ගහන්න ඉගෙන ගමු.! PART 2 (V1.1)

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කෝඩ් අල්ලන්න පුරුදු අයට විතරයි මේක අදාල. අනිත් අය හිතන්න එපා


    intro

    |G |-|-|-|
    ||G|C|D|G||

    Chorus

    |G|C|D|G|
    |G|C|D|G|
    |G|D7|-|G|

    Inter

    ||G|C|D|G||

    Verse

    ||G|C|D7|G|
    |G|C|D|G||

    End

    ||G|C|D|G||
    ||G |-|-|-|
    |Am|-|-|-||

    MuhuduRellaCWHW.gif
     
    Last edited:

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    දිගටම කරගෙන යමු. ජයින් ජයම වීවා! මගේ අයිතමය යමහා f310 එකක්. මෙජර් ඇන්ඩ් මයිනර් කෝර්ඩ්ස් ටික ප්‍රැක්ටිස් කලා. ස්ට්‍රමිංග් පැටන් ටිකක් තමා දැන් පුරුදු වෙන්න ඕනෙ. ඒකට සපෝර්ට් එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඔන්න අපිත් සෙට් උනෝ....මමත් අවුරුදු 15ක විතර ඉඳන් ගිටාර් ගහනවා..GIVSON එකකුයි YAMAHA C40කුයි දෙකක්ම තියේ...ගිටාර් ගැහුවට ඒකේ ශාස්ත්‍රීය පැත්ත නොදනී.ඒත් ඕන සිංදුවක් කනේ හුරුවට ගහනවා...දිගටම යමු මචං...ජයවේවා..!!!
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    onna uba handa guitar eka aye gaththa, thnaks bro, keep it up.. waiting for the part 3..
     

    searchbandu22

    Member
    May 30, 2018
    13
    1
    3
    තව දෙයක් තියනවා මචන් , ගිටාර් එකේ මොනව කරන්නත් කලින් හරියට ටියුන් කරගෙන ඉන්න ඕනේ නැත්නම් එපා වෙනවා ටකරන් සද්දෙට. මම පාවිච්චි කරන්නේ android වල DaTunerLite කියල App එකක්. පටන්ගන්න අය ඒ වගේ ක්‍රමයකින් ටියුන් කරගෙනම වැඩේට බහින්න. කාලයක් යද්දී කන හුරු උනාම ඇප් එක නැතුව කරගන්න පුළුවන්.