ගිටාර් ගහන්න ඉගෙන ගමු.! PART 2 (V1.1)

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    දිගටමට යමු....මගේ ලඟත් Indian Quison guitar එකත් අවුරුදු 13 ක ඉඳන් තියෙන්වා..ඒත් classic style එකට ආස නිසා Yamaha C40 classic guitar එකකුත් පෙරේදා ගත්තා..දැන් ඒක practice කරනවා..ජයවේවා...!!!
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඔයාගෙ ත්රේඩ් එකට ගොඩක් වටිනව මචන්.ඒත් පොඩි දෙයක් එකතු කරන්නම්.ඔයා ස්වර සප්තකය නැත්නම් Scale එක මේ විදියට දාලා තිබුනා.එත් මේක උච්චාරණය කරන විදියත් කිවුව නම් හරි.මොකද නැත්නම් major minor උනාට එකම අකුරින් තියෙන නිසා.

    C ,C#, D, D#, E , F, F#, G, G#, A, A#,B

    උදා.

    C = මේකට අපි C major code කියනවා
    C# = මේකට අපි කියන්නේ C Sharp major code කියලා

    minor code එකත් මේ විදියටමයි කියවන්නේ.

    තව දෙයක් තියෙනවා C සහ F විතරයි අපි
    Sharp කෝඩ් විදියට ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඉහත අනිත් හැම Sharp ලකුන තියෙන කෝඩ් එකම Flat code කියලයි භාවිතා කරන්නේ.

    උදා.

    D# =
    E b (E flat ) විදිහටයි.

    සැ යු. මේ ත්රේඩ් එක ගොඩක් අගය කරන බව දන්වා සිටින අතර හුදෙක් යම් දැනුවත් කිරීමක් සඳහා එකතු කිරීමක් පමනක් බව සදහන් කරමි.

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු හරි ගාව තියෙනවද ස්වර ප්‍රස්ථාර රිදම් ගිටාර් වල සිංහල සින්දු
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබේ පලවෙනි ත්රෙඩ් එක දැකල, මේ නත්තලට නත්තල් සීයට පොඩි එකාට ඕගන් එකට අමතරව ගිටාර් එකකුත් අරන්දෙන්න හිතක් පහලවුනා.:rofl::):yes: