ගිටාර් ගහන්න ඉගෙන ගමු.! PART 2 (V1.1)

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මාමේ ඔයා lead guiter ගහන හැටිත් දානව නේද ?:):)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    නියමයි මචං. මගදි නවත්තන්න එපා පාඩම් ටික දිගටම කියල දීපන්.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මාත් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙනවා...මාත් තනියම ඉගෙන ගත්තේ..එලකිරියෙනුත් හෙල්ප් ගත්ත ගොඩක් ...

    @සෑම chord එකටම අර strings 6ම අදාලයි. ඔයා අල්ලන strings ටිකක් ඒ chord එකට විශේෂ නිසයි එහෙම අල්ලන්නේ.

    මෙන්න මෙතන පොඩි අවුලක් නේද මචං...හැම කෝර්ඩ් එකකටම ඔක්කොම අදාළ වෙන්නේ නැහැනේ...Eg : D කෝර්ඩ් එක ගත්තොට් යට ස්ට්‍රින්ග් හතර විතරයිනේ.:):):)
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ඔන්න අවුරුදු 15කට පස්සේ මං ආයෙත් ගිටාර් එකක් අල්ලන්න පටන් ගත්තා. ඊයේ තමා මෙයා ආවේ. මේයාට නමකුත් දැම්මා මං, Rachel :D :D

    bhbswk.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචං මාත් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙනවා...මාත් තනියම ඉගෙන ගත්තේ..එලකිරියෙනුත් හෙල්ප් ගත්ත ගොඩක් ...

    මෙන්න මෙතන පොඩි අවුලක් නේද මචං...හැම කෝර්ඩ් එකකටම ඔක්කොම අදාළ වෙන්නේ නැහැනේ...Eg : D කෝර්ඩ් එක ගත්තොට් යට ස්ට්‍රින්ග් හතර විතරයිනේ.:):):)

    D chord එකාට bar chord එකක් නෑ මචන් මං දාන්න විදිහට
    තිබ්බ නම් string ම ඕන වෙන wasthawak වෙන්න තිබ්බා
     
    chathu4742

    Well-known member
  • මචං මාත් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙනවා...මාත් තනියම ඉගෙන ගත්තේ..එලකිරියෙනුත් හෙල්ප් ගත්ත ගොඩක් ...

    මෙන්න මෙතන පොඩි අවුලක් නේද මචං...හැම කෝර්ඩ් එකකටම ඔක්කොම අදාළ වෙන්නේ නැහැනේ...Eg : D කෝර්ඩ් එක ගත්තොට් යට ස්ට්‍රින්ග් හතර විතරයිනේ.:):):)

    strings 6 ම අදාලයි කිව්වෙ බන් strings 6 ම හැම වෙලේම ගහනවා කියන අදහසින් නෙවේ බන්...සමහර strings අත අරින්නෙ ඒව්වාගේ chords formation වෙනකොට එන notes තියෙන තැන් අතර fret දුර වැඩි හින්දානේ බන්...අනික Bar ගැහුවොත් සියල්ලම අල්ලන්න එපැයි...:)