හොනද බීෆ් ටිකක් ගන්ඩ ඕනෙ

Riddler1

Active member
  • Oct 12, 2025
    103
    142
    43
    ඔස්ට්‍රෙලියන් බීෆ් ටිකක් තමා ඔන්නෙ කරනව. කොහෙද ගන්ඩ පුලුවන්? :confused:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,997
    7,550
    113
    Galaha
    beef bump
    images
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,938
    3,739
    113
    Keells eke quality beef thiyanawa. But not Australian. Australian or Japanese wagyu kanna puluwan Nihonbashi eken. Costs a fortune. 😅
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,956
    34,376
    113
    වී ගොවිතැනට දෙන සහන හරක් මස් කර්මාන්තයට දෙනවා නම් සිංහලුන්ගේ ප්‍රෝටීන් උණතාවයත් නැතිවෙලා මොලෙත් වර්ධනය වෙලා රටත් දියුණු වෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,528
    16,054
    113
    වී ගොවිතැනට දෙන සහන හරක් මස් කර්මාන්තයට දෙනවා නම් සිංහලුන්ගේ ප්‍රෝටීන් උණතාවයත් නැතිවෙලා මොලෙත් වර්ධනය වෙලා රටත් දියුණු වෙනවා


    මොලේ වර්ධනය උනාම - මිනිස්සු දියුණු වෙනවා
    මිනිස්සු දියුණු උනාම - උන් පැටව් ගහනවා
    පැටව් වැඩි උනාම - ජනගහනය වැඩි වෙනවා
    ජනගහනය වැඩි උනාම - පරිසරය විනාස වෙනවා

    ජනගහනය අඩු කලයුතුයි
    බත් පිටි කෑම ප්‍රවර්ධනය කලයුතුයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,956
    34,376
    113
    මොලේ වර්ධනය උනාම - මිනිස්සු දියුණු වෙනවා
    මිනිස්සු දියුණු උනාම - උන් පැටව් ගහනවා
    මිනිස්සු දියුණු උනාම පැටව් ගැහිල්ල අඩු වෙනවා බොල
    ඔසී වල එහෙමයි
    යුරෝප්වල එහෙමයි
    ඇමෙරිකා කැනඩා වල එහෙමයි
    ජැපෑන් වල එහෙමයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,642
    18,337
    113
    SPAR එකේ වගේ තිබ්බොත් තමයි. Retail ගන්න සෙට් වෙලා නෑ මට. Hotel වලට supply කරන අය නම් ඉන්නව.
     
    • Like
    Reactions: Emarald

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    867
    1,314
    93
    ඉව්.. ගෙරි සින්හලු, ගෙරි තම්බි
    පෝලිමට කෙල හලනව :cautious:

    images.jpeg
     
    • Haha
    Reactions: clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,063
    6,359
    113
    1500 ට ribeye තියෙනවද යකෝ? හද්ද බොරු වෙන්ඩ අ‍ැති.
    ලෝකල් මස් වෙන්න ඇති ඒවා මස් කඩෙන් ගන්නවා නං ගන්න පුලුවන්

    මම ගන්න තැන කරි උයන්න ගන්නවා නං (කඩේ එකාට ඕන විදියට කපලා දෙන්නෙ) එතකොට කිලෝ එක 2600ට දෙන්නෙ
    අපිට ඕන කට් එකක් ගන්නවා නං (අඩුම කිලෝ එකක් ගන්න ඕන), එතකොට 3100ක් වගේ වෙන්නෙ කිලෝ එක
    ටොප්සයිඩ් වගේ ගන්නවා නං 2800-2900 වගේ වෙන්නෙ.