වගා සීන් වල කස්ටිය ඇතුලට එන්න - මේක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ - Gemiya 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    දන්න එකෙක් ඇවිත් වාත කරනවා නිකන් තියන ඉඩමේ මේක කරපන් කියලා. මොකද හිතන්නෙ මේ ගැන? scam එකක්ද? එහෙම නම් ඇයි එහෙම කියන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා.

     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,054
    1,683
    113
    customer review වලින් පටන් ගන්න කොටම බඩු හරි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    යකෝ එකේ වගාව කරලා වැරදිච්ච එකෙක්වත් නෑනේ ?? :shocked: සේරම උන් ගොඩ ගිහිල්ල. උට කියපන් ඔය ලංකාවේ උන්ට වගාව උගන්වන්නේ නැතුව ලෝක ආහාර සංවිධානෙට උපදෙස් දීල ඊළඟ පාර නොබෙල් තෑග්ග ගන්න කියල. :ROFLMAO:
    එකෙක් එනවා වල්ල පට්ට ආයෝජන ගාගෙන. ඒව ගැන මහ බැංකුවෙන් කිව්වම ඊළඟ එකා එනවා වගා ආයෝජන ගාගෙන. එක අවුල් කිව්වම ඊළඟ එකා එනවා ඊටත් වෙනස් විදියට. මුන් දහඅට සන්නිය වගේනේ බන්.
     
    • Like
    Reactions: tharakaf

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,381
    8,460
    113
    Galaha
    ගැමියා කියනෙන් අර එක එක අල කොල ගෙඩි කන එකාගෙ එකක් නේද? 🥴
     
    • Like
    Reactions: tharakaf

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,564
    3,308
    113
    ඕක තඩි ස්කැම් එකක් බං... අහු වෙන්න එපා... උබ ට වගා කරන්න ම ඕනි නම් ෂැඩෝ නේ ට් ගහලා වගා කරපං...
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    ඕක තඩි ස්කැම් එකක් බං... අහු වෙන්න එපා... උබ ට වගා කරන්න ම ඕනි නම් ෂැඩෝ නේ ට් ගහලා වගා කරපං...
    scam කියන්න මොනාහරි reference තියෙනවද?
     
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,564
    3,308
    113
    scam කියන්න මොනාහරි reference තියෙනවද?
    උබ ටිකක් හොයල බලපන් මචං... උගේ බිස්නස් එක තමා ටනල් ඒකයි ඇට ටිකයි බෙහෙත් සහ උපදෙස්... ඌ කියන ටික කරන්න ටනල් එකක් ඕනිම නෑ... ඊට වඩා අඩු වියදමෙන් උබ ට කරන්න පුළුවන්.....
    උබ මොලේ තියන එකෙක්නේ... උබ ට ටනල් එක ගහන්න යන ගාන කාවර් කර ගන්න කොච්චරක් කාලයක් යනවාද කියලත් බලපන්.....

    ටනල් ඇට බෙහෙත් සහ එළවළු මිල ගණන් සහ වගා උපදෙස් සේවාව පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව තමා උබ ට කීවේ....

    මම දැන ගත් ආකාරය කීවොත් උබ ට ගූගල් කරත් මම කවුද කියලා හොයා ගන්න පුළුවන්... ඒ නිසා ඒ ටික නොකිය ඉන්නම්....

    පලි.
    මට සල්ලි නැති උනාට පවුලේ මිනිස්සු ටිකක් ප්‍රසිද්ධයි....ඒකයි අව්ල...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    ස්කෑම් එකක් කියන්නෙ ඕකෙ කියන තරං ලාබයක් නැහැ කියන එක නේද.
    කලිනුත් ත්‍රෙඩ් දෙක තුනක්ම මම දැක්කා මේකෙම

    උන්ගෙන්ම ග්‍රින් හවුස් එක ගහලා, උන්ගෙන්ම පැල අරගෙන, උන්ගෙන්ම පෝර, පැල හිටවන පස් සේරම ගන්න ඕනලු
    උන්ගෙ පට්ට ගනං කියලා කියන්නෙ
    එහෙම කරාම ගස් වල හැදෙන ඒව විකුනලා වියදම කවර් කරගන්නවත් බැහැ කියලා කියන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    ස්කෑම් එකක් කියන්නෙ ඕකෙ කියන තරං ලාබයක් නැහැ කියන එක නේද.
    කලිනුත් ත්‍රෙඩ් දෙක තුනක්ම මම දැක්කා මේකෙම

    උන්ගෙන්ම ග්‍රින් හවුස් එක ගහලා, උන්ගෙන්ම පැල අරගෙන, උන්ගෙන්ම පෝර, පැල හිටවන පස් සේරම ගන්න ඕනලු
    උන්ගෙ පට්ට ගනං කියල් කියන්නෙ
    එහෙම කරාම ගස් වල හැදෙන ඒව විකුනලා වියදම කවර් කරගන්නවත් බැහැ කියලා කියන්නෙ
    ඔව් මට අන්න ඒ ගැන සැකයක් ආව. මුන් කියන තරම් ඔය කියන ඒවට සල්ලි යනවද? අනික නිකන් බලපන් මුලදි පොඩි පොඩි ගනන් කිව්වට හරියට කරන්න උන්ගෙ ඇඩෝන්ස් ටිකත් ඕනා, ඒවා සෙට් උනාම ගාන කොහොමත් වැඩි වෙනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    ඔව් මට අන්න ඒ ගැන සැකයක් ආව. මුන් කියන තරම් ඔය කියන ඒවට සල්ලි යනවද? අනික නිකන් බලපන් මුලදි පොඩි පොඩි ගනන් කිව්වට හරියට කරන්න උන්ගෙ ඇඩෝන්ස් ටිකත් ඕනා, ඒවා සෙට් උනාම ගාන කොහොමත් වැඩි වෙනවා.
    ඒක තමයි
    ඔය වගාවෙන් ගොඩයන්නෙ පැල විකුනන එවුන් සහ ග්‍රින් හවුස් ගහන එවුන් කියලා කියන්නෙ