දැනට 5 මැරිල නේද? මෙහෙමත් ගහනවද මිනිනිස්සුන්ට.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    මොකටද බන් ඕකුන්ව කූඩු කරන් තියන් ඉන්නේ..
    මරලම දැම්මා නම් ඉවරයිනේ..
    නිදහස් වෙලා එළියට ආවත් ඒ දේම කරයු
    Ehema waraddak karapu minissu una paliyata marala danna puluwanda bn? Ubalat nikan kisi deka gaburak balan natuwa katata ena dewal kiyala danawa.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    සතුටු වෙයන්
    බොලැ බදු සල්ලි වලින් නඩත්තු උන අපතයෝ 5ක් ලෙෆ්ට් උනා කියලා

    Ehema waraddak karapu minissu una paliyata marala danna puluwanda bn? Ubalat nikan kisi deka gaburak balan natuwa katata ena dewal kiyala danawa.
    මරන්න බෑ තමයි මානව හිමිකම් අනම් මනම් නිසා
    මේ වගේ සීන් මැද්දේ දුසිම් 2ක් විතර වැලිගම් යැව්වම වැඩේ ෂේප්
    ------ Post added on Jul 5, 2026 at 8:48 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    සතුටු වෙයන්
    බොලැ බදු සල්ලි වලින් නඩත්තු උන අපතයෝ 5ක් ලෙෆ්ට් උනා කියලා


    මරන්න බෑ තමයි මානව හිමිකම් අනම් මනම් නිසා
    මේ වගේ සීන් මැද්දේ දුසිම් 2ක් විතර වැලිගම් යැව්වම වැඩේ ෂේප්
    ------ Post added on Jul 5, 2026 at 8:48 PM
    Ubata sureda ubata kawada hari hire yanna wenne na kiyala?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,312
    113
    Panadura
    මහින්ද මහත්තයාගෙ කාලෙ උනා නම්
    ජෙප්පෝ කෑගහනවා
    මෙන්න සාක්ෂිකාරයො නැති කරනවෝ
    මොකක් හරි කුමන්ත්‍රණයක් වෙනවෝ කියලා 😆
    මේකත් මහින්දගේ වැඩක් කියලා කැරි ජෙප්පෝ නොකිව්වොත් තමා පුදුමේ
     
    • Haha
    Reactions: ozykolla and jjpala

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,217
    113
    ගෑනුත් ගහගෙන බන්,.. රට වේගයන් සංවර්ධනය වෙන එක දිහා බලන් ඉන්න බැරුවලු ..


    738512018_1529573548914724_7726298672792641448_n.png
    739471392_1546033800252632_2099485580826122606_n.png
    739313105_956715747424819_357929006338163018_n.png
    738570631_1553372656461179_7482341258771322538_n.png
    740622153_2464908053987103_8364758712622226132_n.png
    738199131_1032427696000668_2482300945714061479_n.png
    738759103_2969542716736247_5828353287353812053_n.png






    734488628_122131001067225555_3278154023900534010_n.jpg

    739264525_122131001979225555_6545216363269459581_n.jpg
    738809059_122131001943225555_3929899776846567841_n.jpg
    737786383_122131001103225555_7432703251258622025_n.jpg
    738809711_122131001859225555_1921335054362878436_n.jpg
     
    • Sad
    Reactions: Inigo Montoya

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,908
    9,341
    113
    එක තැනක නෑ
    මොකටද බන් ඕකුන්ව කූඩු කරන් තියන් ඉන්නේ..
    මරලම දැම්මා නම් ඉවරයිනේ..
    නිදහස් වෙලා එළියට ආවත් ඒ දේම කරයු
    එහෙම කරනව නම් මුලින්ම ජෙප්පො ටික තමයි මරලා දාන්න ඕනෙ
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    804
    1,208
    93
    හිරේ මුන්ට ප්‍රශ්න මදි බන්
    එකයි අවුල

    කන කැම වේල හම්බ කරන් කන්න දුන්න නන් මේහෙම වෙන්නෙ නැ
    දැන් මුන්ට බේත් කරන්නත් වෙන්නෙ අපේ බදු සල්ලි වලින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    ෂුපිරි රැල්ල්ක් වගේ අනිත් බන්ධනාගාර වලත් ජෙලර්ලට විරුද්ධව නැගීසිටියනම් හරි