දැනට 5 මැරිල නේද? මෙහෙමත් ගහනවද මිනිනිස්සුන්ට.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මොකටද බන් ඕකුන්ව කූඩු කරන් තියන් ඉන්නේ..
    මරලම දැම්මා නම් ඉවරයිනේ..
    නිදහස් වෙලා එළියට ආවත් ඒ දේම කරයු
    හෙට ඔයා වාහනයක් බයිසිකලයක් පදිද්දි කොහෙවත් ඉන්න එකෙක්ගෙ නොසැලකිල්ල නිසා අනතුරක් උනොත්. වාහනේ හරියට පාකින් කරන්න පුලුවන් තැනක නිවැරදිව නවත්තල ඉන්න වෙලාවක පස්සෙන් හප්පල එන එකා මලත් ඔයත් යන්න ඔය වගේම බන්ධනාගරයකට තමා. වැරදිකරුවන් වෙන්න කලින් සැකකරු ඉන්නෙත් එකටම තමා
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,474
    743
    113
    ඩොටේ
    734488628_122131001067225555_3278154023900534010_n.jpg
    @Candid-B Dhiwa dapan
     
    • Haha
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,652
    23,268
    113
    හෙට ඔයා වාහනයක් බයිසිකලයක් පදිද්දි කොහෙවත් ඉන්න එකෙක්ගෙ නොසැලකිල්ල නිසා අනතුරක් උනොත්. වාහනේ හරියට පාකින් කරන්න පුලුවන් තැනක නිවැරදිව නවත්තල ඉන්න වෙලාවක පස්සෙන් හප්පල එන එකා මලත් ඔයත් යන්න ඔය වගේම බන්ධනාගරයකට තමා. වැරදිකරුවන් වෙන්න කලින් සැකකරු ඉන්නෙත් එකටම තමා
    Mun hitan inne mun untouchable kiyala.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මොකටද බන් ඕකුන්ව කූඩු කරන් තියන් ඉන්නේ..
    මරලම දැම්මා නම් ඉවරයිනේ..
    නිදහස් වෙලා එළියට ආවත් ඒ දේම කරයු
    කුඩු/හෙරොයින් ජාවරන්කාරයෝ. සල්ලි වලට වෙඩි තියලා මිනී මැරුම් වලට උසාවියෙන් මරණ දඩුවම හම්බ වුනාම ඒවා ක්‍රියාත්මක නොකර හුරතල් කිරීමේ ප්‍රතිපල තමයි මේවා.
     
    • Wow
    Reactions: charitha2011

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,827
    1,966
    113
    හෙට ඔයා වාහනයක් බයිසිකලයක් පදිද්දි කොහෙවත් ඉන්න එකෙක්ගෙ නොසැලකිල්ල නිසා අනතුරක් උනොත්. වාහනේ හරියට පාකින් කරන්න පුලුවන් තැනක නිවැරදිව නවත්තල ඉන්න වෙලාවක පස්සෙන් හප්පල එන එකා මලත් ඔයත් යන්න ඔය වගේම බන්ධනාගරයකට තමා. වැරදිකරුවන් වෙන්න කලින් සැකකරු ඉන්නෙත් එකටම තමා

    Well said..
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,827
    1,966
    113
    The average operational maintenance cost of roughly LKR 256,741 per prisoner annually (approximately LKR 703 per day)

    The biggest hidden cost to the Sri Lankan taxpayer is extreme overcrowding.

    System occupancy levels regularly soar past 190% of official capacity.

    To mitigate the compounding financial burden of feeding, housing, and providing healthcare to an over-extended inmate population, the Ministry of Justice introduced a legislative proposal to shift toward house arrest systems. This policy aims to radically slash the daily custodial maintenance costs of minor offenders
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කරනව නම් මුලින්ම ජෙප්පො ටික තමයි මරලා දාන්න ඕනෙ

    එහෙමද ආස?
    කුඩුකාරයොන්ගෙ සල්ලි වලින් රජවෙන්න හදපු පොනිලුයි, රාජපක්කුන්වයි නෙවෙයිද මුලින් මරල දාන්න ඕන? 🤌🏼🤣