දැනට 5 මැරිල නේද? මෙහෙමත් ගහනවද මිනිනිස්සුන්ට.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113

    මචං @nul @shenat @tinto brass @jhnnwp මචං සිංහයා ඒ කාලේ කියලා තියෙන්නේ නම් මෙහෙම
    දැන් අපි මොකද කරන්නේ

    උන් ඉඳලා තියෙන්නේ රාජ්‍යභාරේ

    පට්ටම සතුට නම් කාලකන්නි මුෂල කොටා ඒ කාලේ කියපු පිස්සෙක් වගේ දොඩෝපු හැමදේම පාරාවලල්ලක් වගේ ඌටම පත්තු වෙන එක :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jul 6, 2026 at 1:58 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක

    තඩි අකුරෙන් දාන්නම රිදුනද බයියට? 🤌🏼😹

    දවසේ වෙඩිල්ල කියල එකක් හැදුවෙ බංකොළොත් විපක්ෂ බල්ලො කියලා දැන් අහුවෙලාලු තියෙන්නෙ.
    බංකොළොත් පොනිල් වේසබල්ලා හරක්කටාගෙනුත් සල්ලි අරන් කියලත් අහුවෙලා.
    ඒ වගේ ඔය කේස් එකටත් සම්බන්ධෙ ඉස්සරහට එළිවෙයි.

    එතකොට පොන්නයන්ගෙ පුකවල් ලොවන උබලගෙ ඇඬිල්ල ඇහෙන එකට අපි මොකද කරන්නෙ? 🤌🏼🤣
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,257
    10,509
    113
    ඔය ගහන්නේ පොලිසියෙන් නෙමේ බන් ඇතුලේ ඇතුලේ තියෙන ඇරියස් ඔය වෙලාවට කවර් කරලා දානවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    Uba school Yana podi ekekda ban?
    මම මචන් මරෙනකම් ඉගෙන ගන්නවා
    හැබැයි ලංකාවේ හිර ගෙවල් වලට ගිහින් තියේනම් ඔය ජේලර්ලට ගහන එක පාඩුවක් නෑ ඕකුන් තිරිසන් හතිකරයක් ඉන්නෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    තඩි අකුරෙන් දාන්නම රිදුනද බයියට? 🤌🏼😹

    දවසේ වෙඩිල්ල කියල එකක් හැදුවෙ බංකොළොත් විපක්ෂ බල්ලො කියලා දැන් අහුවෙලාලු තියෙන්නෙ.
    බංකොළොත් පොනිල් වේසබල්ලා හරක්කටාගෙනුත් සල්ලි අරන් කියලත් අහුවෙලා.
    ඒ වගේ ඔය කේස් එකටත් සම්බන්ධෙ ඉස්සරහට එළිවෙයි.

    එතකොට පොන්නයන්ගෙ පුකවල් ලොවන උබලගෙ ඇඬිල්ල ඇහෙන එකට අපි මොකද කරන්නෙ? 🤌🏼🤣
    සුදත්ත ඇවිල්ලා උඹේ කනට කරලා කිව්වද බන් ලූ එක 🤣🤣🤣

    ඒක නෙමේ බල්ලෝ මම ඇහුවේ රාජ්‍යභාරේට උකෝලා ගිහිල්ලා නේද
    දැන් රජය වගකියනවද ඒ මැරිච්ච ජිවිත වලද?
    අනුර ඒ වගකීම භාර ගන්නවද?

    සිරකරුවෝ උනත් උන් ඉන්නේ රාජ්‍යභාරේ. කවුද මේවට වගකියන්නේ? අහන ප්‍රශ්ණෙට උත්තට දීපන් ගල උඩ රෙන්න හොයනවා වගේ වටේ යන්නේ නැතිව

    කේස් එක තනියම හැඩල් කර ගන්න බැරි ලෙවල් එකක නම් තියෙන්නේ අනුරගේ අසුචි කන සෙට් එකව @nul @tinto brass @Max_r @thomian වගේ එල කොල්ලෝ ටික හවුල් කරගෙන රිප්ලයි ටිකක් ගහපන් මයේකා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698

    මල්ලි දැං යන්න මල්ලි. ඔයා අනාථ වෙලා ඉද්දි ඔයා තව ගේම ඉල්ලං ගියොත් තව අනාථ වෙනවා. ශේප් උනහම පස්සෙ එන්න ආයෙම රනිල් ට හරි රාජපක්ෂ ට හරි බැන බැන, මොකවත් වුනේ නෑ වගේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,529
    2,626
    113
    colombo
    මල්ලි දැං යන්න මල්ලි. ඔයා අනාථ වෙලා ඉද්දි ඔයා තව ගේම ඉල්ලං ගියොත් තව අනාථ වෙනවා. ශේප් උනහම පස්සෙ එන්න ආයෙම රනිල් ට හරි රාජපක්ෂ ට හරි බැන බැන, මොකවත් වුනේ නෑ වගේ.
    පව් ඕයි එහෙම කියන්න එපා. 😂😂😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක
    සුදත්ත ඇවිල්ලා උඹේ කනට කරලා කිව්වද බන් ලූ එක 🤣🤣🤣

    ඒක නෙමේ බල්ලෝ මම ඇහුවේ රාජ්‍යභාරේට උකෝලා ගිහිල්ලා නේද
    දැන් රජය වගකියනවද ඒ මැරිච්ච ජිවිත වලද?
    අනුර ඒ වගකීම භාර ගන්නවද?

    සිරකරුවෝ උනත් උන් ඉන්නේ රාජ්‍යභාරේ. කවුද මේවට වගකියන්නේ? අහන ප්‍රශ්ණෙට උත්තට දීපන් ගල උඩ රෙන්න හොයනවා වගේ වටේ යන්නේ නැතිව

    කේස් එක තනියම හැඩල් කර ගන්න බැරි ලෙවල් එකක නම් තියෙන්නේ අනුරගේ අසුචි කන සෙට් එකව @nul @tinto brass @Max_r @thomian වගේ එල කොල්ලෝ ටික හවුල් කරගෙන රිප්ලයි ටිකක් ගහපන් මයේකා

    ආ මරු. ඔය ගානට පොල්ගෙඩි අකුරෙන් දාන්න රිදුන කියන්නෙ මරු. ✌️😎

    මල්ලි දැං යන්න මල්ලි. ඔයා අනාථ වෙලා ඉද්දි ඔයා තව ගේම ඉල්ලං ගියොත් තව අනාථ වෙනවා. ශේප් උනහම පස්සෙ එන්න ආයෙම රනිල් ට හරි රාජපක්ෂ ට හරි බැන බැන, මොකවත් වුනේ නෑ වගේ.

    බුරන බල්ලො කීදෙනෙක් නං මාව යවන්න හැදුවද? මං මෙතන තාම ඉන්නවනේ. 😹

    උබ දන්නවද මට ඔය බුරන බයි බල්ලො පාරෙ ලැගල ඉන්න බල්ලන්ගෙන් වෙනසක් නෑ කියලා? උන් බිරුවත් එකයි මුන් බිරුවත් එකයි. 🤌🏼😹

    බයි බල්ලොනං පාරෙ ඉන්න බල්ලො තරංවත් ගණන් ගන්නෙ නෑ. 🤌🏼
    ------ Post added on Jul 6, 2026 at 3:27 PM
     
    • Haha
    Reactions: Giant

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    ආ මරු. ඔය ගානට පොල්ගෙඩි අකුරෙන් දාන්න රිදුන කියන්නෙ මරු. ✌️😎

    බුරන බල්ලො කීදෙනෙක් නං මාව යවන්න හැදුවද? මං මෙතන තාම ඉන්නවනේ. 😹

    උබ දන්නවද මට ඔය බුරන බයි බල්ලො පාරෙ ලැගල ඉන්න බල්ලන්ගෙන් වෙනසක් නෑ කියලා? උන් බිරුවත් එකයි මුන් බිරුවත් එකයි. 🤌🏼😹

    බයි බල්ලොනං පාරෙ ඉන්න බල්ලො තරංවත් ගණන් ගන්නෙ නෑ. 🤌🏼
    ------ Post added on Jul 6, 2026 at 3:27 PM
    ඔය ඉතිං දැන් පැත්තකට ගිහිං අඬන්නකො මේකෙ ඔහොම කුණුහරප කියාගෙන බිම පෙරලෙන්න එපා . ලැජ්ජ නැද්ද ඔය ළමය ට . යන්න දැන් ගිහිං පස්සෙ එන්න ආයේ මූණ දෙන්න පුළුවන් වෙලාවක . දැන් ගිහිල්ල තේ එකක් බීල පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න .
     
    • Haha
    Reactions: Inigo Montoya

    උබට බර පන්තියෙන් රිදිලා බන්.
    යන්නෙ කොහෙද මල්ලේ පොල් කතා කියවන්නේ උබ දැන්
    අහපු දේට උත්තර දීපන් මෝඩ ගොනා
     
    • Haha
    Reactions: Mawathagama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඉතිං දැන් පැත්තකට ගිහිං අඬන්නකො මේකෙ ඔහොම කුණුහරප කියාගෙන බිම පෙරලෙන්න එපා . ලැජ්ජ නැද්ද ඔය ළමය ට . යන්න දැන් ගිහිං පස්සෙ එන්න ආයේ මූණ දෙන්න පුළුවන් වෙලාවක . දැන් ගිහිල්ල තේ එකක් බීල පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න .

    මෙන්න මන්ද බුද්ධිකයෙක් ටිපර් වෙලා. ඔතන එක කුණුහරුපයක් පෙන්නපන් බලන්න නූගත් බයියෝ. මේ බයියා කොච්චර නූගත්ද කියනව නං කුණුහරුපයක් වත් දන්නෙ නෑ🤌🏼😹😹

    උබට බර පන්තියෙන් රිදිලා බන්.
    යන්නෙ කොහෙද මල්ලේ පොල් කතා කියවන්නේ උබ දැන්
    අහපු දේට උත්තර දීපන් මෝඩ ගොනා

    තාම රිදිල්ල අඩුඋනේ නෑ නේද බයියගෙ. පට්ට 😎✌️
    ------ Post added on Jul 6, 2026 at 6:37 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    මෙන්න මන්ද බුද්ධිකයෙක් ටිපර් වෙලා. ඔතන එක කුණුහරුපයක් පෙන්නපන් බලන්න නූගත් බයියෝ. මේ බයියා කොච්චර නූගත්ද කියනව නං කුණුහරුපයක් වත් දන්නෙ නෑ🤌🏼😹😹

    තාම රිදිල්ල අඩුඋනේ නෑ නේද බයියගෙ. පට්ට 😎✌️
    ------ Post added on Jul 6, 2026 at 6:37 PM
    මම හිතුව තේ එකක් බීල රෙස්ට් එකේ ඇති කියල. මේ ලමය ට වෙනම දීමනාවක් ගෙවනව ද "නෝන්ඩි වීමේ දීමනාව" කියල?
    හිතවතෙක්‌ විදිහ ට කියන්නෙ, මිනිස්සු ඉස්සරහ පොළවෙ පෙරලිලා අඬල නම කැත කරගන්න එපා. හා දැං ගිහිල්ල රෑට කන්න තියෙන්නෙ මොනව ද බලන්න.

    උබට බර පන්තියෙන් රිදිලා බන්.
    යන්නෙ කොහෙද මල්ලේ පොල් කතා කියවන්නේ උබ දැන්
    අහපු දේට උත්තර දීපන් මෝඩ ගොනා
    Ehema kiyanna epa. Podi chance ekak denna, manussaya amaruwe watila Inna welawe.
    ------ Post added on Jul 6, 2026 at 6:48 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,544
    6,084
    113
    මචං @nul @shenat @tinto brass @jhnnwp මචං සිංහයා ඒ කාලේ කියලා තියෙන්නේ නම් මෙහෙම
    දැන් අපි මොකද කරන්නේ

    උන් ඉඳලා තියෙන්නේ රාජ්‍යභාරේ

    පට්ටම සතුට නම් කාලකන්නි මුෂල කොටා ඒ කාලේ කියපු පිස්සෙක් වගේ දොඩෝපු හැමදේම පාරාවලල්ලක් වගේ ඌටම පත්තු වෙන එක :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jul 6, 2026 at 1:58 PM
    පොඩ්ඩක් හිටපන්, තාම මැරිලා ඉවර නෑ.. ඉවර උනාට පස්සේ වගකීම බාර ගන්නවද නැද්ද කියයි..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    මෙන්න මන්ද බුද්ධිකයෙක් ටිපර් වෙලා. ඔතන එක කුණුහරුපයක් පෙන්නපන් බලන්න නූගත් බයියෝ. මේ බයියා කොච්චර නූගත්ද කියනව නං කුණුහරුපයක් වත් දන්නෙ නෑ🤌🏼😹😹

    තාම රිදිල්ල අඩුඋනේ නෑ නේද බයියගෙ. පට්ට 😎✌️
    ------ Post added on Jul 6, 2026 at 6:37 PM
    මෝඩ හරකෝ
    වටේ යන එක නවත්තලා අහපු දේට උත්තර දීපන්
    තොගේ මොලේ තියෙන්නේ පස් ද?

    මම අහන්නේ මැරිච්ච උන් වෙනුවෙන් තියෙන රාජ්‍යභාරය ගැන වග වෙන්නේ කවුද?

    තෝ මෝඩ ගස් බල්ලෙක් හරි මෝඩ මුසලයෙක් හරි නෙමේ නම් මේකට කෙලින් උත්තරයක් දීපන්
    නැත්නම් අපිට බොගේ ජාතකේ ගැන සැකයක් එනවා පුතී

    පොඩ්ඩක් හිටපන්, තාම මැරිලා ඉවර නෑ.. ඉවර උනාට පස්සේ වගකීම බාර ගන්නවද නැද්ද කියයි..
    බෑ මචං
    මේ වෙන කොට මැරිච්ච උන් ගැන දැන් කතා කරන්න ඕනේ
    මොකද උන් මැරිලා ඉවරයි
    මැරෙන්න ඉන්න උන් ගැන හෙට කතා කරමු

    මට කියපන් කවුද රාජ්‍යභාරය ගැන වග වෙන්නේ

    උඹට සැකයක් තියේ නම් මේකත් බලලා ඉඳින්

    https://www.facebook.com/share/r/1CfGkoyQes/

    ------ Post added on Jul 6, 2026 at 7:39 PM

    මම හිතුව තේ එකක් බීල රෙස්ට් එකේ ඇති කියල. මේ ලමය ට වෙනම දීමනාවක් ගෙවනව ද "නෝන්ඩි වීමේ දීමනාව" කියල?
    හිතවතෙක්‌ විදිහ ට කියන්නෙ, මිනිස්සු ඉස්සරහ පොළවෙ පෙරලිලා අඬල නම කැත කරගන්න එපා. හා දැං ගිහිල්ල රෑට කන්න තියෙන්නෙ මොනව ද බලන්න.

    Ehema kiyanna epa. Podi chance ekak denna, manussaya amaruwe watila Inna welawe.
    ------ Post added on Jul 6, 2026 at 6:48 PM
    තේරෙන සිංහලෙන්ම ඇහුවා වටේ යන් නැතිව කෙලින් උත්තරයක් දියන් කියලා
    බලමු මේ පාරවත්
    මම හිතන් නෑ මු මන්ද බුද්දික ඩෑල් එකක් කියලා
    ------ Post added on Jul 6, 2026 at 7:41 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,544
    6,084
    113
    මෝඩ හරකෝ
    වටේ යන එක නවත්තලා අහපු දේට උත්තර දීපන්
    තොගේ මොලේ තියෙන්නේ පස් ද?

    මම අහන්නේ මැරිච්ච උන් වෙනුවෙන් තියෙන රාජ්‍යභාරය ගැන වග වෙන්නේ කවුද?

    තෝ මෝඩ ගස් බල්ලෙක් හරි මෝඩ මුසලයෙක් හරි නෙමේ නම් මේකට කෙලින් උත්තරයක් දීපන්
    නැත්නම් අපිට බොගේ ජාතකේ ගැන සැකයක් එනවා පුතී

    බෑ මචං
    මේ වෙන කොට මැරිච්ච උන් ගැන දැන් කතා කරන්න ඕනේ
    මොකද උන් මැරිලා ඉවරයි
    මැරෙන්න ඉන්න උන් ගැන හෙට කතා කරමු

    මට කියපන් කවුද රාජ්‍යභාරය ගැන වග වෙන්නේ

    උඹට සැකයක් තියේ නම් මේකත් බලලා ඉඳින්

    https://www.facebook.com/share/r/1CfGkoyQes/

    ------ Post added on Jul 6, 2026 at 7:39 PM
    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන් නෑ.. පොඩ්ඩක් හිටපන්.. සීන් එක ඉවර වෙනකන්..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන් නෑ.. පොඩ්ඩක් හිටපන්.. සීන් එක ඉවර වෙනකන්..
    මචං
    මේකද බන් පිලිවෙත
    තාමත් ඇත් පවුර වගේ රකිනවද? මට සුවර් හෙට අනිද්දට තව හෙන්චයියෙක් හිරේ දානවා මේක යට ගහන්න
    එතකොට බොලා චූන් වෙනවා මේක අමතක වෙනවා
    මේකද බන් බොලෑ පුනරුදේ?

    හරි බන්. පිස්සෝ කලබල උනාට ඩොක්ට කලබල නෑ කියන එක ඇත්ත.
    ඩොක්ට හෙට අනිද්දට තව සිප්පියෙක් හිරේ දාලා පිස්සෝ සයිලන්ට් කරනවා
    පිස්සො තෙත් වෙනවා. ගුණ වයනවා

    තාම තාජුඩීන්, එක්නැලිගොඩලා වල උඩ කුණු වෙනවා
    පාස්කුව වෙනම ලෙවල් එකක
    මහින්ද ඇතුලු සියල්ල යහතින්
    උගන්ඩා සල්ලි තාම එහෙ. මීක් නෑ
    රත්රං අස්වයෝ, ලැම්බෝ, ප්‍රයිවෙට් ජෙට් සද්දයක් නෑ
    සුවිස් එකවුන්ට්ස් වල තියෙන සල්ලි ගැන වචනයක් නෑ.
     
    70වක දේවල් 2න් බලාපොරොත්තු වෙන්න එපා.. ආන්ඩුවට වඩා ලංකාවේ රාජ්ය යාන්ත්‍රනය දූශිතයි..

    බන්දනාගර ත් එම මයි.. ඇතුලේ පස්පන්ගුවම සහ ෆෝන් එකී මෙකී නොකී සැප තියෙන්නේ කොහොමද කියල හිතල බලපන්..
    ------ Post added on Jul 6, 2026 at 7:49 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    70වක දේවල් 2න් බලාපොරොත්තු වෙන්න එපා.. ආන්ඩුවට වඩා ලංකාවේ රාජ්ය යාන්ත්‍රනය දූශිතයි..

    බන්දනාගර ත් එම මයි.. ඇතුලේ පස්පන්ගුවම සහ ෆෝන් එකී මෙකී නොකී සැප තියෙන්නේ කොහොමද කියල හිතල බලපන්..
    ------ Post added on Jul 6, 2026 at 7:49 PM
    මචං ටින්ටෝ
    අවලං අනුර පින් බතා විපක්ෂේ හිටියා නං ඇට දෙක උරහිස්සේ තියාගෙන මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ මයික් පලනවා නේද
    මට මැවිලා පේනවා මේ වෙද්දි ඌ වීරයා වගේ සිංහලෙන් සිංහයෙක් වගේ ලොරි ටෝක් ඉෂු කරනවා
    ඒ බත් බැලයා ඇයි තාම සයිලන්ට්? දැන් ඌ ජනාධිපති නිසාද?

    කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි නේද මචං? කලින් ඌ පිස්සා. දැන් ඌ ඩොක්ට උඹට අනුව?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,544
    6,084
    113
    මචං ටින්ටෝ
    අවලං අනුර පින් බතා විපක්ෂේ හිටියා නං ඇට දෙක උරහිස්සේ තියාගෙන මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ මයික් පලනවා නේද
    මට මැවිලා පේනවා මේ වෙද්දි ඌ වීරයා වගේ සිංහලෙන් සිංහයෙක් වගේ ලොරි ටෝක් ඉෂු කරනවා
    ඒ බත් බැලයා ඇයි තාම සයිලන්ට්? දැන් ඌ ජනාධිපති නිසාද?

    කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි නේද මචං? කලින් ඌ පිස්සා. දැන් ඌ ඩොක්ට උඹට අනුව?
    නෑ ඌ කලින් හිටපු ඔක්කෝටම වඩා අවංකව රට ගැන හිතල වැඩ කරනව කියල පේන්න තියෙන්ව.. උබ දැක්කේ නැද්ද ලංකාව දූගිත නැති රටවල් 12ක් ඉස්සරහට ඇවිත් තිබ්බා.. කලින් ආන්ඩු සංවර්දනේ කරාට වඩා හොරා කෑවා.. අන්තිමට තෙල් නැවක් ගන්න සල්ලි නැති උන රටක් මේක. ඒ නිසා මිනිස්සු මෙහෙම චන්දයක් දුන්නේ.. උබලා තාමත් කඩේ යන්නේ එ හොරුන්ට.. උබලයි ලැජ්ජා වෙන්න ඕනේ..