සැර කථාව ලියල පාඩම් කරනගමන්

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    කලබල වෙන්න ඒපා පච කොටා පාර්ලිමේන්තුව හොල්ලනව
    අන්තිම ස්ක්‍රිප්ට් ඒකට මෙ රාජපක්ෂ කෙනෙක් ගාවන්න පොඩි ට්‍රයි ඒකක් දෙන්න‌ෙ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,518
    17,637
    113
    මෙයින්ද මාතියා හදපු රට.. ජෙප්පෝ කනව..
     
    • Haha
    Reactions: wpril5

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,886
    13,292
    113
    35
    Spain
    ජෙප්පෝ එලවලා කාටද මේක බාර දෙන්නෙ?
    ජෙප්පන්ට වැඩිය බදුල්ලේ ඇමති චාමරත් හොඳයි බන්, ඌ උගතෙක් නොවුනට වැඩක් කරලා පෙන්නුවා. උඹලගේ උන් කරපු වැඩක් කියපන් බලන්න?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,518
    17,637
    113
    ජෙප්පන්ට වැඩිය බදුල්ලේ ඇමති චාමරත් හොඳයි බන්, ඌ උගතෙක් නොවුනට වැඩක් කරලා පෙන්නුවා. උඹලගේ උන් කරපු වැඩක් කියපන් බලන්න?

    උඹ බයි නිවුස් විතරද බලන්නේ ?

    උඹලගෙ බයි හොරු ටික ඇතුලට දාපු එකම මදිද ?

    ආපහු කිසිම හේතුවක් නිසා ඒකාබද්ධ බයි විපසේට චන්ද දෙන්නේ නෑ... සොරි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,886
    13,292
    113
    35
    Spain
    උඹ බයි නිවුස් විතරද බලන්නේ ?

    උඹලගෙ බයි හොරු ටික ඇතුලට දාපු එකම මදිද ?

    ආපහු කිසිම හේතුවක් නිසා ඒකාබද්ධ බයි විපසේට චන්ද දෙන්නේ නෑ... සොරි
    ඔය ඇමති කර්මාන්ත ඇමති විදියට වැඩ කරපු කාලේ ඉපයුව ආදායම් දැන් ජවිපෙ ආර්ථික විද්‍යා උපාධිධාරී ඇමති කෙනෙක්ට උපයන්න බැරි වෙලා තියෙන්නේ මොකද? උඹ ඡන්දය දෙන නොදෙන හේතුව මොකක් වුනත්, එක උඹේ කැමැත්ත. මට එකෙන් වැඩක් නැහැ. මම අහන්නේ මේ ආණ්ඩුව අසාර්ථක මොකද? තෙල් මිල නියම කිරීමේදී ආණ්ඩුව මිල සූත්‍රය නොසලකා හරිමින් මිල නියම කරන්නේ ඇයි? වෙළෙඳ පොලේ පවතින මිලට වඩා අධි මිලකට තෙල් ගෙන රැස් කරගත්තේ ඇයි ?

    https://www.lankadeepa.lk/business/වඩ-මලට-ඉනධන-ගනම-සසථව-පඩවට-හතවය/9-694477
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,518
    17,637
    113
    ඔය ඇමති කර්මාන්ත ඇමති විදියට වැඩ කරපු කාලේ ඉපයුව ආදායම් දැන් ජවිපෙ ආර්ථික විද්‍යා උපාධිධාරී ඇමති කෙනෙක්ට උපයන්න බැරි වෙලා තියෙන්නේ මොකද? උඹ ඡන්දය දෙන නොදෙන හේතුව මොකක් වුනත්, එක උඹේ කැමැත්ත. මට එකෙන් වැඩක් නැහැ. මම අහන්නේ මේ ආණ්ඩුව අසාර්ථක මොකද? තෙල් මිල නියම කිරීමේදී ආණ්ඩුව මිල සූත්‍රය නොසලකා හරිමින් මිල නියම කරන්නේ ඇයි? වෙළෙඳ පොලේ පවතින මිලට වඩා අධි මිලකට තෙල් ගෙන රැස් කරගත්තේ ඇයි ?

    https://www.lankadeepa.lk/business/වඩ-මලට-ඉනධන-ගනම-සසථව-පඩවට-හතවය/9-694477

    ඔය මොනවා කිවුවත්..ජෙප්පන් ට වඩා හොද එකෙක් ආපු දවසට උන්ට චන්ද දෙනවා...

    මේ හොර බයි හැත්තට නං ආපහු නැත..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    ඔය මොනවා කිවුවත්..ජෙප්පන් ට වඩා හොද එකෙක් ආපු දවසට උන්ට චන්ද දෙනවා...

    මේ හොර බයි හැත්තට නං ආපහු නැත..
    ජෙප්පො සෙට් එක ම මීගමු බන්ධනාගාරේ ට යවනවා කියන ඕන ම කෙනෙකුට නේද ?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,518
    17,637
    113
    ජෙප්පො සෙට් එක ම මීගමු බන්ධනාගාරේ ට යවනවා කියන ඕන ම කෙනෙකුට නේද ?

    ආපහු බයියන්ට චන්ද නෑ 👌 සොරි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඔය මොනවා කිවුවත්..ජෙප්පන් ට වඩා හොද එකෙක් ආපු දවසට උන්ට චන්ද දෙනවා...

    මේ හොර බයි හැත්තට නං ආපහු නැත..
    ඩෝබියා ළිදේ නේද ?? 🤌🤌

    ------ Post added on Jul 6, 2026 at 5:43 PM
     
    • Haha
    Reactions: JBLs and Candid-B

    thomian

    Well-known member
  • May 20, 2011
    12,518
    17,637
    113
    ඩෝබියා ළිදේ නේද ?? 🤌🤌

    ------ Post added on Jul 6, 2026 at 5:43 PM

    මොනවා කිවුවත් ආපහු බයි විපස්සෙට චන්දෙ නෑ ..

    mybad-oops.gif
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    මතක තියා ගන්න... අපිත් එක්ක ඔය සෙල්ලම් බෑ... කියලා කියයි ඇවිත්... අනිත් උන් හොරු හොරු කීවාට ඔප්පු කරපු මාගුලකුත් නෑ... උන් කියන ඒව ඉස් මුදුනෙන් පිළිගෙන කියන සිංහල තෙරෙන් නැතුව වෙන මගුල් කිය කිය යන්නේ අඩු කුලේ කල්ලතෝනි අම්මට අප්පට වත් නැති කිසිම දෙයක් කර ගන්න බැරි සමාජ වෛරෙන් පිරිලා ඉන්න පිම්පියෝ සෙට් එක තමා...පොදුවේ දැම්මේ....
     
    • Like
    Reactions: CohenLenstra