මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,546
    1
    60,003
    113
    Mother Earth
    බන්දනාගාර රැඳවියන්ට වෙඩි තැබීමට නියෝග දුන්නේ අපේ නායක අනුර කුමාර.
    -සුනිල් හඳුන්නෙත්ති
    🙀 🤷‍♂️
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,517
    113
    නිල් පාට මල් ෂොට් බුවා දොරෙන් දුවද්දී video එකේ ඉන්නවා. පස්සේ ගහලා මරලා තියෙන්නේ. තුවක්කු දෙකක් අතේ තියාගෙන හිටපු කෙට්ටු එකා කෝ?

    තුවායෙන් වහලා ඉන්න කළු මහත කෙනා නේවි ඉඳලා ජේලර් ගියපු කෙනා වෙන්න ඕනේ, ගෙවල් කුරුණෑගල
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,861
    11
    3,400
    113
    අහිංසක දෙමල මිනිස්සුන්ට කොහොම සලකන්න ඇතිද.

    සරත් කිව්ව සුදු කොඩි කතාවත් බොරුවක් වෙන්න බෑ.

    මුන් නම් මිලේච්ඡයි . :( :( :( :( :( :(
    දැ‍‍ං මට බැනපල්ලා මිලේච්ඡ කිරියො . මම මේක ජිනිවා ගෙනියනව . කරන්න පුලුවන් ඔක්කොම කරනවා. රටම බිමට වැටුනත් නවත්වන්නෙ නෑ. අද අපි සෑහෙන මේ ඛේදවාචකය ගැන කතා කලා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,469
    2,559
    113
    colombo
    ගිහින් බලන්න ආස හිතෙයි. කනෙක්ශන් එකක් තියනවනම් පලයන් නැත්තම් සැමන් වෙලා නිදාගෙන ගුටි කකා ඉන්න වෙන්නේ 🤣
    උබ හිටුවාද හුරේ යන්නේ හිරකාරයෝ විතරක් කියලා 😂😂😂

    නිල් පාට මල් ෂොට් බුවා දොරෙන් දුවද්දී video එකේ ඉන්නවා. පස්සේ ගහලා මරලා තියෙන්නේ. තුවක්කු දෙකක් අතේ තියාගෙන හිටපු කෙට්ටු එකා කෝ?

    තුවායෙන් වහලා ඉන්න කළු මහත කෙනා නේවි ඉඳලා ජේලර් ගියපු කෙනා වෙන්න ඕනේ, ගෙවල් කුරුණෑගල
    කෝ බීඑන් වීඩියෝ එක
    ------ Post added on Jul 8, 2026 at 12:04 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,962
    99,348
    113
    Spoiler alert
    අහිංසක දෙමල මිනිස්සුන්ට කොහොම සලකන්න ඇතිද.

    සරත් කිව්ව සුදු කොඩි කතාවත් බොරුවක් වෙන්න බෑ.

    මුන් නම් මිලේච්ඡයි . :( :( :( :( :( :(
    දැ‍‍ං මට බැනපල්ලා මිලේච්ඡ කිරියො . මම මේක ජිනිවා ගෙනියනව . කරන්න පුලුවන් ඔක්කොම කරනවා. රටම බිමට වැටුනත් නවත්වන්නෙ නෑ. අද අපි සෑහෙන මේ ඛේදවාචකය ගැන කතා කලා.
    ජිනිවා වලට බස් ඒක කීයටද
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,469
    2,559
    113
    colombo
    agunakolapalassa, valikada anna gahanawa kiyala kiyanawa
    එකේ ඉන්න වුණාට කලින්ම සද්දේ දාලා තියනවා ඇති.

    වෙන පාර ආණ්ඩුව කෙලින්ම ටොපිය දෙනවා බන්ධනාගාර වුණාට ඇත තියන්නේ නැහැ මේ පාර. ඔක්කොම ඔඩු දිව්වා.

    පුරුද්දට යයි කියලා දෙනවා ඇති.

    වැඩේ කැතයි වුණත්. නැත්නම් බැහැ. 😑
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,620
    1
    4,455
    113
    Matale
    එකේ ඉන්න වුණාට කලින්ම සද්දේ දාලා තියනවා ඇති.

    වෙන පාර ආණ්ඩුව කෙලින්ම ටොපිය දෙනවා බන්ධනාගාර වුණාට ඇත තියන්නේ නැහැ මේ පාර. ඔක්කොම ඔඩු දිව්වා.

    පුරුද්දට යයි කියලා දෙනවා ඇති.

    වැඩේ කැතයි වුණත්. නැත්නම් බැහැ. 😑
    walikada ekak marila kiyawa. ath me unu unuwe owa nokara hemita denna thibba.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    උබ හිටුවාද හුරේ යන්නේ හිරකාරයෝ විතරක් කියලා 😂😂😂

    ]
    ලංකාවෙනම් හිරේ යන උන්

    ගෙයක් දොරක් නැති උන ඉන්න තැනක් නැති නිසා පොඩි වරදක් කරලා යනවා

    ඇප දෙන්න බැරි උන් දිගටම ඉන්නවා

    පාතේලේ එලියේ හිටියම ශොට් එක ලැබෙන උන් අස්සේ ඉන්නවා

    සිකුරාදා පොලිසියට අහු වෙලා සදුදා උසාවිදාල ආයේ සති 2-3කින් නඩුව කතාකරන රථවාහන , ආරවුල්, සොරකම් වගේ සුලු වැරදි උන්

    ඕම ඉතින් තොගයක් ඉන්නවා . සමහරු නම් ආසවෙන් ඉන්නේ එකේ . ගිහින් බලපන් සුපිරි ස්ටෝරි තියෙන්නේ . සෙට් උනොත් ඕන ගේමකට ඉන්නවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,469
    2,559
    113
    colombo
    ලංකාවෙනම් හිරේ යන උන්

    ගෙයක් දොරක් නැති උන ඉන්න තැනක් නැති නිසා පොඩි වරදක් කරලා යනවා

    ඇප දෙන්න බැරි උන් දිගටම ඉන්නවා

    පාතේලේ එලියේ හිටියම ශොට් එක ලැබෙන උන් අස්සේ ඉන්නවා

    සිකුරාදා පොලිසියට අහු වෙලා සදුදා උසාවිදාල ආයේ සති 2-3කින් නඩුව කතාකරන රථවාහන , ආරවුල්, සොරකම් වගේ සුලු වැරදි උන්

    ඕම ඉතින් තොගයක් ඉන්නවා . සමහරු නම් ආසවෙන් ඉන්නේ එකේ . ගිහින් බලපන් සුපිරි ස්ටෝරි තියෙන්නේ . සෙට් උනොත් ඕන ගේමකට ඉන්නවා
    ඉදි ප්පකක් ෂෝට් එක ගහන්න දෙනකම් ඉදි අන්තිමට උබටත් කෙලලා යයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    ඉදි ප්පකක් ෂෝට් එක ගහන්න දෙනකම් ඉදි අන්තිමට උබටත් කෙලලා යයි
    ඇතුලේ ඉන්නවනම් කරන්න ඕනේ එක දෙයයි ඇතුලේ ඉන්න උන්ට බත් එකක් ගෙනත් දුන්නත් ඇති උන් සෙට් වෙනවා . සමහර උන්ව බලන්න බල්ලෙක්වත් නෑ . උන්ට ගෙදරිකින් කෑමක් ගෙනත් දුන්න ගමන් ආයේ මොකෙක්වත් අත තියන් නෑ vip වෙනවා .
     
    • Wow
    Reactions: Inigo Montoya