කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය

senkadagala raja

Active member
  • Nov 1, 2025
    323
    190
    43
    මචන්ලා මම අදුරන කොල්ලෙක්ට මේ පත්වීම හම්බෙලා පෙරාදා.මේකේ minimum requirment තිබ්බේ a/l ඌ දැන් degree එකකුත් කරලා ඉන්නේ.පත්වීම හම්බෙලා තියෙන්නේ රාජගිරිය ප්‍රධාන මැතිවරණ office එකට මේ වගේ චාන්ස් එකක් ගන්න එක හොදයිද නැත්තම් රටකට ගියොත් මීට වඩා earn කරන්න පුලුවන් වෙයිද බන්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,029
    113
    රාජ්‍ය සේවයේ අවුරැදු 5ක් පඩි නැතුව නිවාඩු ගන්න පුලුවන්. Job එකට ගිහින් කාලෙකින්, එහෙම කරලා රට යන්න පුලුවන්. ආයේ ඇවිත් ඕනපනම් ජොබ් එකට යන්න පුලුවන්. ඒක හොද option එකක්.

    හැබැයි අවුරැද්දක්වත් ඉන්න ඕන ඇති, හොයලා බලපන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    MSO - කියලා කියන්නෙ සාමාන්‍ය භාවිතයෙදි,
    ලියුම් හදන්න, එදිනෙදා වැඩ තමයි, මැනෙජ්මන්ට් එකට උදව් කරන්න තියෙන්නෙ
    ඔය සබ්ජෙක්ට් ඔෆිසර් කියන්නෙ එහෙම අයට තමයි

    ඔවල ඉන්නෙම ඩිග්‍රි ගහපු අය තමයි ගොඩක්ම,
    ලොකු වෙනසක් වෙන්නෙ නැ බන් ඉතිං රිටයර් වෙනකම්ම, MSO ම හිටියොත්
    හැබැයි සර්විස් එකෙ ඉන්නකම් වෙන එක්සැම් ලියන්න පුලුවන් ( ඩිග්‍රි තියෙන නිසා - කස්ටම්,පරිපාලන සේවා, ප්ලැනින් , අද්‍යපන පරිපාලන වගෙ)

    රට ගියාම ඉතිං ඔයිට වඩා වැඩි පඩි කෝමත්, පැන්ශන් බලන් තමයි ගොඩක් අය ඉන්නෙ ඔවල,
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,030
    113
    Galaha
    රාජ්‍ය සේවයේ අවුරැදු 5ක් පඩි නැතුව නිවාඩු ගන්න පුලුවන්. Job එකට ගිහින් කාලෙකින්, එහෙම කරලා රට යන්න පුලුවන්. ආයේ ඇවිත් ඕනපනම් ජොබ් එකට යන්න පුලුවන්. ඒක හොද option එකක්.

    හැබැයි අවුරැද්දක්වත් ඉන්න ඕන ඇති, හොයලා බලපන්.
    දැන් ඒක නෑ. දැන් මාස 2කට වගේ කලින් ඒක නතර කරල තියෙන්නෙ.
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    323
    190
    43
    දැන් ඒක නෑ. දැන් මාස 2කට වගේ කලින් ඒක නතර කරල තියෙන්නෙ.
    ඒ කිවුවේ

    MSO - කියලා කියන්නෙ සාමාන්‍ය භාවිතයෙදි,
    ලියුම් හදන්න, එදිනෙදා වැඩ තමයි, මැනෙජ්මන්ට් එකට උදව් කරන්න තියෙන්නෙ
    ඔය සබ්ජෙක්ට් ඔෆිසර් කියන්නෙ එහෙම අයට තමයි

    ඔවල ඉන්නෙම ඩිග්‍රි ගහපු අය තමයි ගොඩක්ම,
    ලොකු වෙනසක් වෙන්නෙ නැ බන් ඉතිං රිටයර් වෙනකම්ම, MSO ම හිටියොත්
    හැබැයි සර්විස් එකෙ ඉන්නකම් වෙන එක්සැම් ලියන්න පුලුවන් ( ඩිග්‍රි තියෙන නිසා - කස්ටම්,පරිපාලන සේවා, ප්ලැනින් , අද්‍යපන පරිපාලන වගෙ)

    රට ගියාම ඉතිං ඔයිට වඩා වැඩි පඩි කෝමත්, පැන්ශන් බලන් තමයි ගොඩක් අය ඉන්නෙ ඔවල,
    මේ වගේ පඩි වැඩි වෙන්නැද්ද බන්
    ------ Post added on Jul 8, 2026 at 11:06 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,214
    8,030
    113
    Galaha
    ඒ කිවුවේ

    මේ වගේ පඩි වැඩි වෙන්නැද්ද බන්
    ------ Post added on Jul 8, 2026 at 11:06 AM
    රනිල් ජනාධිපති කාලේ අර අවුරුදු 5ක් පඩි නැතුව නිවාඩු දාන්න පුලුවන් සීන් එකනේ. දැන් ඒක නෑ. කලින් ගිය අයට අවුලක් නෑ දැන් මාස 2කට විතර කලින් ඒක නතර කරකරල තියෙන්නෙ. :yes:
     
    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    with a govt job you will pay your monthly bills, no money for enjoyment, if you do the job in your home town, with support from the environment (food, help etc) can be worth.
     
    • Like
    Reactions: Inigo Montoya

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    මචන්ලා මම අදුරන කොල්ලෙක්ට මේ පත්වීම හම්බෙලා පෙරාදා.මේකේ minimum requirment තිබ්බේ a/l ඌ දැන් degree එකකුත් කරලා ඉන්නේ.පත්වීම හම්බෙලා තියෙන්නේ රාජගිරිය ප්‍රධාන මැතිවරණ office එකට මේ වගේ චාන්ස් එකක් ගන්න එක හොදයිද නැත්තම් රටකට ගියොත් මීට වඩා earn කරන්න පුලුවන් වෙයිද බන්
    කොරෝනා කාලෙ තමයි එ විදිහට චක්‍රලේඛයෙන් අවුරුදු පහක් නිවාඩු හම්බුනේ විදෙස් නිවාඩු. දැන් අවුරුදු 5 නිවාඩුව කැන්සල් ජනවාරි කැන්සල් උනේ? එතකොට දැන් තියෙන්නේ ආයතන සංග්‍රහය විදියට නිවාඩු ගන්න පුළුවන් ඒත් එකම ප්‍රශ්නේ තියෙන්නෙ අවුරුදු 2 නිවාඩු අරගෙන ඔයා ඉන්න රටේ ඉඳන් ඩොකියුමන්ට් ඒවන්න ඕනි embassy or consulate office හරහා ඔයා වැඩ කරන ආයතනයට.ඊට පස්සේ තව අවුරුදූ 2 කට අලුත් කරගන්න පුළුවන් ලංකාවට එන්න ඕනේ නැහැ. එතකොට ඒකත් පුළුවන් අවුරුදු 5 වෙනකන් තමයි. එකම අවුල තියෙන්නේ ඔයා අවුරුදු 5 රට හිටියොත් ඔයා ලංකාවේ අවුරුදු 10 ක වැඩ ආවරණය කරලා තමයි ආයි රට යන්න පුළුවන් කලින් එකේදී චක්‍රලේඛ විදියට එහෙම නෑ අවුරුදු පහක් එක දිගට ඉඳලා ඇවිල්ලා ලංකවේ වැඩ කරලා ඔයාට මාස 6 කින් උනත් රට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    323
    190
    43
    කොරෝනා කාලෙ තමයි එ විදිහට චක්‍රලේඛයෙන් අවුරුදු පහක් නිවාඩු හම්බුනේ විදෙස් නිවාඩු. දැන් අවුරුදු 5 නිවාඩුව කැන්සල් ජනවාරි කැන්සල් උනේ? එතකොට දැන් තියෙන්නේ ආයතන සංග්‍රහය විදියට නිවාඩු ගන්න පුළුවන් ඒත් එකම ප්‍රශ්නේ තියෙන්නෙ අවුරුදු 2 නිවාඩු අරගෙන ඔයා ඉන්න රටේ ඉඳන් ඩොකියුමන්ට් ඒවන්න ඕනි embassy or consulate office හරහා ඔයා වැඩ කරන ආයතනයට.ඊට පස්සේ තව අවුරුදූ 2 කට අලුත් කරගන්න පුළුවන් ලංකාවට එන්න ඕනේ නැහැ. එතකොට ඒකත් පුළුවන් අවුරුදු 5 වෙනකන් තමයි. එකම අවුල තියෙන්නේ ඔයා අවුරුදු 5 රට හිටියොත් ඔයා ලංකාවේ අවුරුදු 10 ක වැඩ ආවරණය කරලා තමයි ආයි රට යන්න පුළුවන් කලින් එකේදී චක්‍රලේඛ විදියට එහෙම නෑ අවුරුදු පහක් එක දිගට ඉඳලා ඇවිල්ලා ලංකවේ වැඩ කරලා ඔයාට මාස 6 කින් උනත් රට යන්න පුළුවන්.
    එතකොට මේවගේ සැලරි කොහොමද බන් හැදෙන්නේ මේ පොසිශන් වල
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    එතකොට මේවගේ සැලරි කොහොමද බන් හැදෙන්නේ මේ පොසිශන් වල
    job vacancy එක gazette කරපු වෙලේ පඩිය වැඩිවෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා ඇති
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    රාජ්‍ය සේවය එපා රටකට පලයන්, මිනිස්සුන්ට ඕකුං හරියට සේවය දෙන්නෙ නැති නිසා, මිනිස්සු ඉල්ලන සාප උන්ගෙ පවුල් වල උන්ටත් වදිනවා... උඹටත් වද්දගන්න කැමතිනම් රාජ්‍ය සේවය තෝර ගනිං.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,886
    13,292
    113
    35
    Spain
    ඇතුලේ විභාග වලින් උසස්වීම් ගන්න පුළුවන්. ඩිග්‍රී තියෙනවා නම් අවුරුදු 36 අඩු නම් පරිපාලන සේවා විභාගෙට ලියන්න පුළුවන්. ඒවායින් පරිපාලන නිලධාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තනතුරු ගන්න එහෙම පුළුවන් නේ බන්. ඒවා හොඳ ජොබ් නේ.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඇතුලේ විභාග වලින් උසස්වීම් ගන්න පුළුවන්. ඩිග්‍රී තියෙනවා නම් අවුරුදු 36 අඩු නම් පරිපාලන සේවා විභාගෙට ලියන්න පුළුවන්. ඒවායින් පරිපාලන නිලධාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තනතුරු ගන්න එහෙම පුළුවන් නේ බන්. ඒවා හොඳ ජොබ් නේ.
    Exam දාලා තියෙන්නේ මේ දවස් වල, කීයක් ලිවත් 35යි ගන්නේ.. ලියන උන් පට්ට ගේමක් දෙන්න ඕනේ හැම exam එකම වගේ..
    මේකේ උන් හිතන ඉන්නේ ඔක්කොම පින් පඩි කාරයො කියලා, කොච්චර උඩට ගියත් privet උන්ට තරම් පඩි නෑ. පට්ට වගකීමක් දරන්නත් ඕනේ, පට්ට level එකක් maintain කරන්නත් ඕනේ. අපිට තරම් නිදාසකුත් නෑ පඩියකුත් නෑ.
    පොඩ්ඩ ඇතැම් කේස් තමා පේනවනේ මේ දවස් වල වැටෙන නඩු. පවු ඉතින්.
     
    • Wow
    Reactions: Inigo Montoya