සුපිරි කෑල්ලක් සෙට් කරගන්න ගන්න ඕනෙ වාහනේ මොකක්ද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,190
    12,743
    113
    🤍
    වාහන වල ගිහිං කෙල්ලො සෙට් කරගන්නෙ කොහොමද කියහං මට. මං වාහන තියලා බස් එකේ/ පයින් යනවා කෙල්ලො සෙට් කරගන්න.
    janelen oluwa dala ke gahnnawa

    Vezel , Civic
    ------ Post added on Jul 9, 2026 at 10:38 AM