වෙලාවට හිටියේ නැත්තේ

dog123

Well-known member
  • Sep 25, 2007
    2,812
    3,749
    113
    742595085_122121378494778006_1890487638102091418_n.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    බන්ධනාගරය මුදා ගත් මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් අභීත නායකත්වයට ජය වේවා

    මේක නන්දිකඩාල් මෙහෙයුම වගේ සුලු දෙයක් නෙමෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,821
    40,502
    113
    ටැක්ටිකල් වැඩ. මේවා බැස්සුවෙ හිර කාරයොන්ගෙ පවුල් වල උන්ව කන්ට්‍රෝල් එකේ තියාගන්නයි ගමේ මිනිස්සුන්ට විශ්වාසය ඇති කරන්නයි. එස්එෆ් එක බැස්සන එක නම් පුරුද්දකට කරන දෙයක්. එස්එෆ් කොල්ලො ආවම ගොඩක් අයගෙ සද්ද නැති වෙනවා. අරගලේ වෙලාවෙත් එස්එෆ් එක බැස්සුවා. ඒ වෙලාවෙ ගෝටට මුළු හමුදාවෙම පාලනය තිබ්බෙ නෑ. පොඩි පිරිසක් විතරයි හිටියෙ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,468
    4,327
    113
    Hena Lejjai neda LTTE war ekata wage mewa genapu eka. Pelawatte Commander wennathi order😆

    Kafir ✈️🛫 ehemath udin giyada?
    😂😂😂
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,538
    11,297
    113
    හඳට කිට්ටුව
    ටැක්ටිකල් වැඩ. මේවා බැස්සුවෙ හිර කාරයොන්ගෙ පවුල් වල උන්ව කන්ට්‍රෝල් එකේ තියාගන්නයි ගමේ මිනිස්සුන්ට විශ්වාසය ඇති කරන්නයි. එස්එෆ් එක බැස්සන එක නම් පුරුද්දකට කරන දෙයක්. එස්එෆ් කොල්ලො ආවම ගොඩක් අයගෙ සද්ද නැති වෙනවා. අරගලේ වෙලාවෙත් එස්එෆ් එක බැස්සුවා. ඒ වෙලාවෙ ගෝටට මුළු හමුදාවෙම පාලනය තිබ්බෙ නෑ. පොඩි පිරිසක් විතරයි හිටියෙ.

    aniwa,

    mata nam hithennema, prison eka asse game eka eliyata ganna thama kattiya balagena hitiye kiyala..

    arun doren eliyata aawa nam, eliye inna ewunuth samara wita unta join wenna balagena inna aththe..

    oya gema podi hari intel thibuna hinda wenna one, Forces mechchara mobilize wennath aththe..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,821
    40,502
    113
    aniwa,

    mata nam hithennema, prison eka asse game eka eliyata ganna thama kattiya balagena hitiye kiyala..

    arun doren eliyata aawa nam, eliye inna ewunuth samara wita unta join wenna balagena inna aththe..

    oya gema podi hari intel thibuna hinda wenna one, Forces mechchara mobilize wennath aththe..
    :yes::yes:
     
    • Like
    Reactions: Naughtykolla48