ලංකාවේ උන් මඩ ගැහුවට මේකි දිනලනේ..🤔🤩

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,687
    4,562
    113
    Ane heta government niwaadu dinayak karai da...Ayishwarya dinnama kochchara celebrate karada🥴
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,732
    5,951
    113
    පිස්සු බන් මේ හුත්ටියන්ට, කොලබ කැම්පස් එකෙන් චිචී ලන්කාවෙ PhD ගන්නව වගේ තමයි.

    මේක ඊටත් වඩා එකක්, කොහෙ හරි කොනක තියෙන තරගෙකට සල්ලි ගෙවල උන්ම දිනාගෙන උන්ම එනව ලන්කාවෙ එවුන් රැවටෙයි කියල.

    ලන්කාවෙ උන් ඉතින් හාවො කියල හිතන් ඇති 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,101
    113
    එකමත් එක රටක
    ඔක්කොටම crown දෙනවානේ ?



    අඩු කුලේ එකක් කියලා පෙන්වා දැක්ක ගමන් .. 🥱

    මොන්ටිසෝරියේ අවුරුදු උත්සවයක් වගේ . :lol: :lol:
    හැමෝටම තෑගී
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොටම crown දෙනවානේ ?



    මොකක්ද වුත්තෝ මේ?? ඉක්කනට අහක්කරපං මේක රටක් රාජ්ජයක් දිනාගෙන ආපු දෝනිට ලැජ්ජ කරන්නේ නැතිව 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,101
    113
    එකමත් එක රටක
    මොකක්ද වුත්තෝ මේ?? ඉක්කනට අහක්කරපං මේක රටක් රාජ්ජයක් දිනාගෙන ආපු දෝනිට ලැජ්ජ කරන්නේ නැතිව 🤣🤣🤣
    මම හිතන්නේ මේකේ full video එක leak වෙලා වගේ . .

    මේ හැමෝටම තමන්ගේ කොටස කපල රටට පෙන්නන් කියලා කියල ඇත්තේ .
    එකදිගට හැමෝටම ඔටුනු දාන එක video කරන්න ඇති . කවුද එකෙක් full එක එලියට දාල :baffled: