නැගිටපල්ල නැගිටපලා දුවන්න...
ruchira55 Well-known member Mar 23, 2012 39,872 40,628 113 Jul 10, 2026 #3 සජින් වාස් කොටියා කාලේ කියපු දේවල්. දැන් මූ අපේ එකෙක්. මහින්ද මහත්තයට පණ උනත් දෙයි. රෙස්පෙක්ට් කරන්න ඕන චරිතයක් තමයි.
සජින් වාස් කොටියා කාලේ කියපු දේවල්. දැන් මූ අපේ එකෙක්. මහින්ද මහත්තයට පණ උනත් දෙයි. රෙස්පෙක්ට් කරන්න ඕන චරිතයක් තමයි.
topkollek Well-known member May 22, 2014 43,689 1 57,825 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 10, 2026 #4 කොච්චර හම්බකරත් අද කාලේ වියදම් වැඩියි