බූස්සේ දී ගහලා සුරේෂ් ට.. කවුද ගහලා තියෙන්නේ කියලා දන්නවා ද..?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    ක්ෂනික කෝපයට මිනී මරලා ආපු තග සීන් එකේ ඉන්න ඩයල් ඩ්‍රග් සීන් වලට රෙප් සීන් වලට විරුද්ධයි. උන් තමන් කරපු වැරැද්ද පිලිඅරගෙන දඬුවම පිලි අරන් ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු.
    මෙහෙම අයව බූස්ස දාලා නෑ බං.
    එක, මේකට දාන්නේ remnd අය. අච්චු නෙවෙයි.

    දෙක, මේකට දානනේ සාමාන්‍ය remnd නෙවෙයි , සංවිධානාත්මක අපරාධ කල්ලි අයව.

    එහෙම බැලුවම මේ උඹ කියන ජාතියේ අය මේකේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    මෙහෙම අයව බූස්ස දාලා නෑ බං.
    එක, මේකට දාන්නේ remnd අය. අච්චු නෙවෙයි.

    දෙක, මේකට දානනේ සාමාන්‍ය remnd නෙවෙයි , සංවිධානාත්මක අපරාධ කල්ලි අයව.

    එහෙම බැලුවම මේ උඹ කියන ජාතියේ අය මේකේ නෑ.
    ඒ ජාතියෙම අය ඉන්න ඕනේ නෑ. තමන්ට කන්න බොන්න දීලා බලාගන්න ජේලර්ලට කරදරයක් උනාම කේන්ති ගන්න ගුණ යහපත් සංවිධානාත්මක අපරාධකාරයොත් ඉන්නවා බන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,854
    113
    මෙහෙම අයව බූස්ස දාලා නෑ බං.
    එක, මේකට දාන්නේ remnd අය. අච්චු නෙවෙයි.

    දෙක, මේකට දානනේ සාමාන්‍ය remnd නෙවෙයි , සංවිධානාත්මක අපරාධ කල්ලි අයව.

    එහෙම බැලුවම මේ උඹ කියන ජාතියේ අය මේකේ නෑ.
    me pissu hutta dana pakaka na ubwa madawanwa.

    negombo case eka karapu ewunwa isolate karanwa
    unwa danwa jailor lata puka dena ha negombo seen eke hitapu ewunge enemy la inna than walata.
    un un athare wali yawanwa. wali yanna wada sidda karawanwa.
    wali gihin marunama police/jailor lath shape unge paliyath aran.

    police/jailor set eka dannwa munge patikiriyama.

    me hadissiye munwa maruwoth un madihath wela eka unta human rights yanna wena scene ekak hariyata case addoth

    un karanne balalau lawa kos ata bawana eka.
     
    • Haha
    Reactions: ruchira55

    මම ඔන්න ඔතෙන්ට එන්න හිටියෙ. උබ ඉක්මන් උනා බන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,449
    11,200
    113
    හඳට කිට්ටුව
    අනේ උඹේ සිඟිති මොලේ :lol:
    uba athi wishala molen hithala kiyapanko ehenam kauda meka piti passe inne kiyala..

    un tikata dan power eka hambelane thiyenne...aye monada thawath

    sirawata..

    uba ipadune 2025 da?
    naththan meeta kalin coma ekakada hitiye?
    ------ Post added on Jul 10, 2026 at 11:32 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,310
    25,510
    113
    එක්තරා ද්‍රව්‍යක් අඩංගු කෑම සහ බීම ලැබෙනවා තහවුරු කරගත්ත යාළුවන්ට... මේ දවස් වල ගෝනි බිල්ලා, සීන් එක යන්නේ..... 2000ගානම කට උත්තර දෙන්න ඕනේ. එව්වා සසඳලා වැඩේට හවුල් අය list කරනවා.
    මරන්න එක ගුටියක් හරි ගහපු එකෙක් බේරෙන්නේ නෑ... ඔව්වා වට වෙච්ච තැන්, පාවල දෙන අයට විතරයි බේරෙන්න ලේසි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,023
    23,976
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔහොම ගහන්නෙ ගොඩක් උන් ජේලර්ලව ශේප් එකේ තියාගන්න බලන්නෙ. ජේලර්ලව තරහ කරගත්තොත් උන්ට බීඩි මිටියෙ ඉඳන් ගොඩක් දේවල් නැති වෙනව. ජේලර්ල දන්නව බීඩි මිටිය ඇතුලට යන්නෙ කොහොමද කියල.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,131
    25,503
    113
    Fantasy
    ඒ ජාතියෙම අය ඉන්න ඕනේ නෑ. තමන්ට කන්න බොන්න දීලා බලාගන්න ජේලර්ලට කරදරයක් උනාම කේන්ති ගන්න ගුණ යහපත් සංවිධානාත්මක අපරාධකාරයොත් ඉන්නවා බන්
    සිරිමත් මගෙ සකි යහපත් සිරකරුවෙකි
     
    • Love
    Reactions: ruchira55