එදා satan දුන්න apple ගෙඩිය කෑවේ නැත්තං

feast

Member
Jun 20, 2026
5
8
3
මගේ යාළුවෙක් මට දවසක් කිව්වා Edam and Eva එදා apple එක කැවේ නැත්තම් අපිට මෙහෙම දුක් විදන් job කරලා කන්න බොන්න සල්ලි ඕනේ නෑ කියලා.
ඇත්තටම සල්ලි කියන්නේ දෙවියන් අපිට දුන්න දඩුවම ක් වෙන්න බැරිද.
 

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,320
    2,886
    113
    වතුර කියන්නේ මත්ද්‍රව්‍යක් වෙන්න බැරිද... වතුර නැති උනා ම අපි මැරෙන්නේ සික් එක හැදිලා වෙන්න බැරි ද ?