ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු

nipund

Well-known member
  • May 17, 2007
    764
    1,062
    93


    වචන විතරක් නෙමේ සමහර concept භෂාව අනුව නැතිම වෙන්න පුළුවන්. අපේ මන් හිතන්නේ ගොඩක් සංකල්ප අතින් ඉංග්‍රීසි වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,822
    3,616
    113
    මේ වගේ ගොං පාට් ඉස්සරත් තිබුනා. අපේ පැත්තෙ එකෙක් හිටිය හැමෝගෙන් ම අහනව රිලව ට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකද්ද කියල. ඔය කොහේ හරි යන යන්තං ඒ බී සී ඩී පුළුවන් ටියුෂන් ගුරාල දාන දර්ශන තමයි ඕව. ගොඩක් ලමයි රැවටෙනව ඉතිං. භාෂාවකින් කරන්නෙ අදහසක් ප්‍රකාශ කරන එක. ඒක පුළුවන් ද කියල විතරක් බලන්න. හොඳ උදාහරණයක් තමයි රෝමයේ හිටිය සිසරෝ කියපු ඕ ටෙම්පෝරා, ඕ මෝරෙස් (O tempora, O mores) කියන එක සිංහලේට පරිවර්තනය කරා මතක නෑ කවුද කියල නං. මොකද්ද දන්නව ද ට්‍රාන්ස්ලේෂන් එක ? අනේ කාලේ වනේ වාසේ. දැන් ඉන්න අර කාර් කියල ඉංග්‍රීසි අකුරෙන් ලියන පඬි වරයෙක් නං ලියයි අනේ මෙහෙමත් කාලයක් අනේ ගතිගුණ වලට වෙච්ච දෙයක් කියල. ඒත් අර ට්‍රාන්ස්ලේෂන් එක අහලකින්වත් යනවද ඒකෙන් දෙන සම්පූර්ණ අදහස?
    මොනවා හරි කියන්න ඕන නං ඒක හරියට කියන්න පුළුවන් ද බලන්න. වචනයක් නැත්නම් හරි, දන්නෙ නැත්නම් හරි, ඒක දන්න විදිහ ට පොඩ්ඩක් විස්තර කරන්න. වචන ලැයිස්තු හොය හොය කාලෙ නාස්ති කරන්න එපා නිකං ඉන්නවා කියල. 😅 භාෂාව පාවිච්චි කරලා මිසක ලැයිස්තු හොයල කතා කරන්න බෑ.

    කොහොම වුනත්, ප්‍රශ්නෙ ඇහුවෙ අවංකව ම තමන් ට යමක් ඉගෙන ගන්න නං මම අර උඩින් කියපු ගොන් පාට් කියන එක අමතක කරන්න ඒක මේක ට අදාළ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,988
    6,161
    113
    ආවාද පොන්නයා එකවුන්ට් එක අප් කරගන්න අදත්
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    150
    147
    43
    Bandaragama
    ගෝටා බය කියන්නෙ ගෝටාබයට තියෙන බයට
    "ගෝටා බය කියන්නෙ ගෝටාබයට තියෙන බයට"

    මෙන්න මේක මට 2019 ඉඳන් තාම ඉන්ග්‍රීසියට හරෝ ගන්න බැරි උනා
    mng hitanney mehma scene ekk,

    ගෝටා fear, is the fear towards ගෝටා
     
    • Love
    Reactions: ruchira55

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,050
    743
    113
    පොන් යා කියන එකට මොකද්ද බන් සිරාවට ඉංග්‍රිසි වචනෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    1783684284473.png

    :rolleyes:
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,272
    1,637
    113
    Gotham City 👁
    පොන් යා කියන එකට මොකද්ද බන් සිරාවට ඉංග්‍රිසි වචනෙ
    fag, faggot, Queer etc use karanawa english wala LGBTQ ayata apahasa karanna, I wouldn't recommend using these words in a civilized country people might think you are homophobic.
     
    Last edited: