Network වැඩකාරයෝ ඉන්නවද

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,567
    1,258
    113
    මෙන්න මෙතන
    අපිට SLT fiber Router එකට SATA HDD එකක් connect කරල NAS එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් ද?
    (අවශ්‍යතාවය මේකයි. Google smart TV එකේ බලන්න films Download කරල තියාගන්න විදිහක් හදාගන්න ඕනෙ)
     
    • Like
    Reactions: fromhome89

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    845
    340
    63
    Sri lanka
    තව වැඩක් පුලුවන් පොඩි 1L cpu එකක් අරන් ඒක NAS එකක් කරලා network එකට ගහන එක. එතකොට නම් media server එකක් run කරන්න පුලුවන්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,307
    24,506
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    hard එකට වෙනම power දෙන්න වෙනව. අනෙක router එකේ processing power එක මදි හාර්ඩ් එකක් එකදිගට handle කරන්න. heavy use වලට ගියාම ඔක්කොම brick වෙනව.